මරණ 91 & තුවාල කරුවෝ 1400 ජනවාරි 31 1996

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,011
    14,395
    113
    වැලිවේරිය
    407248826_700466095517426_7037881420136193150_n.jpg
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    ado ado, mainda maathaya hodai kiyandada oka damme?? yudde dakkama mainda mathiya mathak venava kiyala hithuwada moiniussunta? Chandayak laga enavada?
     
    • Wow
    Reactions: NRTG

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    ඔය එක්කම දැම්මා නම් හරි අද ලංකාවේ බඩගින්නේ ඉන්න ගානත්
    ළමයින්ට කන්න දෙන්න බැරුව වහ බිලා මැරෙන ගානත්
     
    • Like
    • Sad
    Reactions: Rukshansms and NRTG

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    ape ammath eda othana hitiya bung CBSL parana office ekee work karee

    berunee welawata, godak CBSL aya life time ekama abada walata ahu unaa

    ape ammata shock eka thibaa hena kalayak oka nisaa.
     
    • Like
    Reactions: NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    යුද්දෙත් මතකයි. - ඔය මතක් කරන්නේ අමතක උන්ට

    යුද්දෙ වවන්කාපු හැටිත් මතකයි - කොටින්ට චන්දවලට සල්ලි දුන්නේ

    යුද්දෙට අපහාස කරපු හැටිත් මතකයි - පොඩක් රනිල් රවී ගේ පර්ලිමේන්තු කතා ටිකක් අහන්න

    යුද්දෙ විකුනන් කාපු හැටිත් මතකයි...... මේක ඉතින් හැම චන්දෙකම වෙනවනේ..
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,402
    113
    ලංකාවේ ස්විල් යුද්දෙකට තල්ලු කරපු පියා තමා බණ්ඩාරනායක, එතන ඉදන් ත්‍රස්තවාදීන්ට ආයුද දුන්න පියවරු, ප්‍රබාකරන් මහතා වුණා මව්වරු හිටියා 😂 ඒ හැමෝම යුද්දේ වවන් කෑවා මිසක් එකට සාදාරණ තීරණයක් දුන්නේ නෑ.

    මහින්ද ගැහුවේ වෙනමම ගේමක් 😂 යුද්දේ කාලේ යුද්ද කරලාවත් බංකොලොත් නොවුන රට, ඒ කියන්නේ යුද්දේ කාලේ සුද්දෝ මත්තේ කොහොමත් ඩොලර් හොයපු නැති රට, යුද්දේ ඉවර කරා කියලා බලය අල්ලන් වැඩකට නැති ප්‍රොජෙක්ට් වල හිර කරලා හොදට සල්ලි හම්බ කරා.

    මෝඩයෝ ටික ඌව රජාට අන්දලා අන්තිමට රටම බංකොලොත් කරා
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,805
    113
    ලංකාවේ ස්විල් යුද්දෙකට තල්ලු කරපු පියා තමා බණ්ඩාරනායක, එතන ඉදන් ත්‍රස්තවාදීන්ට ආයුද දුන්න පියවරු, ප්‍රබාකරන් මහතා වුණා මව්වරු හිටියා 😂 ඒ හැමෝම යුද්දේ වවන් කෑවා මිසක් එකට සාදාරණ තීරණයක් දුන්නේ නෑ.

    මහින්ද ගැහුවේ වෙනමම ගේමක් 😂 යුද්දේ කාලේ යුද්ද කරලාවත් බංකොලොත් නොවුන රට, ඒ කියන්නේ යුද්දේ කාලේ සුද්දෝ මත්තේ කොහොමත් ඩොලර් හොයපු නැති රට, යුද්දේ ඉවර කරා කියලා බලය අල්ලන් වැඩකට නැති ප්‍රොජෙක්ට් වල හිර කරලා හොදට සල්ලි හම්බ කරා.

    මෝඩයෝ ටික ඌව රජාට අන්දලා අන්තිමට රටම බංකොලොත් කරා
    👆 :yes:
     
    • Like
    Reactions: lapaman