මරදන්කඩවල weding වෙද මහත්තයා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    Thanx reply karapu hamotama

    Hospital giya machanla, hospital ekn kiynne surgery karala plate dnn onalu.
    Plate dan ek tikk awadanm.owa aga atulata dala kalayk yddi monawa wewida kiyala bayakuth tiynawa.
    Ekai sinhala wedakam krnn kiyla baluwe

    plate damma kiyala mona labbakwath wenne na. mageth dala thibba. oke bones join unahama ewa remove karanawa. Welding weda mahaththayage putha thama dan karanne eka. Boru kiyanna oni na wada supiri. ape mamage kakula kadila goda damme eya thama
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,989
    13,892
    113
    126
    Hogwarts
    Thanx reply karapu hamotama

    Hospital giya machanla, hospital ekn kiynne surgery karala plate dnn onalu.
    Plate dan ek tikk awadanm.owa aga atulata dala kalayk yddi monawa wewida kiyala bayakuth tiynawa.
    Ekai sinhala wedakam krnn kiyla baluwe
    danna un innawa awrudu 30-40 plates dan kisi prashna natuwa,, baya natiwa ok daganin , goda weda kam karala korek nowi
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    danna un innawa awrudu 30-40 plates dan kisi prashna natuwa,, baya natiwa ok daganin , goda weda kam karala korek nowi
    Ela bn

    plate damma kiyala mona labbakwath wenne na. mageth dala thibba. oke bones join unahama ewa remove karanawa. Welding weda mahaththayage putha thama dan karanne eka. Boru kiyanna oni na wada supiri. ape mamage kakula kadila goda damme eya thama
    Thanx mchn
    ------ Post added on Jan 3, 2024 at 9:23 PM
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    මම accident වෙලා මගේ‍ කකුල කැඩුනා.

    මරදන්කඩවල welding වෙද මහත්තයා ගාවට ගියපු කවුරු හරි ඉන්නවද ?
    තොරතුරු ටිකක් දැනගැනීමට අවශ්‍යයි.
    Please help me
    දැන් ලොකු වෙදමහත්තයා නෑ නේද? පුතා වෙදකං කරන්නේ
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,117
    742
    113
    මම accident වෙලා මගේ‍ කකුල කැඩුනා.

    මරදන්කඩවල welding වෙද මහත්තයා ගාවට ගියපු කවුරු හරි ඉන්නවද ?
    තොරතුරු ටිකක් දැනගැනීමට අවශ්‍යයි.
    Please help me

    no 1 bus eka gikilla maradnakadawala juntion eke bahinna.ethana idan 3 wheel eka yanna oni. patta mage operation karanna oni kiyapu konda eka dawasin haduwa.

    dan weda mahatthayage bena tamai beheth karanne weda mahaththyata wada hodai eya.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Mama Danna Basunnaha kenek watila Ukula upset gihin oya Welding buwa adeta set karala hariyata awidagannawath baruwa hitiya.. Hospital walin admit karagannath baa kiwwa, goda wedakam karala hinda.. anthimata dana hadunum kam walata Colombo NH gihin goda dagaththa..
    Boru nokiya indapan bun. Baragatte natte koyi hopital ekeda?
    Hospitals wala ada wela kora wela set wena scene wennema nadda?
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,118
    11,998
    113
    Ceylon Hospital Gampaha th hodai neda. Tiktok eke videos thibba
    චාටර්ම තැනක් ..ඊයේ ගියා ..උදේ 10 ට එන්න කියලත් ...12 වෙනකන් අපොයිමන්ට් නෑ...සෙනග වැඩියි
    හිතුමතේට අයකරනවා 15,000 ක් ගියා.දවසට ..ජරාම තැනක්
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    Thanx reply karapu hamotama

    Hospital giya machanla, hospital ekn kiynne surgery karala plate dnn onalu.
    Plate dan ek tikk awadanm.owa aga atulata dala kalayk yddi monawa wewida kiyala bayakuth tiynawa.
    Ekai sinhala wedakam krnn kiyla baluwe
    Pisduda ban mage atha kadila plate dala thiyenne.kisi awulak na.ehema karaganin ban moda wen natuwa
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,718
    2,837
    113
    colombo
    හොස්පිටල් පලයන් හරි ගියේ නැත්නම්
    රජයේ අයුර්වෙධයට පලයන්
    බැරිම වුනොත් ගොඩ වෙදකමට පලයන්
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    පිටියේ අප්පුගේ fake එකකින් දාන add එකක් වගේ.
    Anyway දැනට හොඳයි අපේ බදු සල්ලි වලින් පිනට බෙහෙත් නොගෙන හොර වෙදෙක් ගාවට යන එක.
    එකම අවුල ඔහොම ගිහිල්ලා කෙල වුණාම ආයෙත්ඊ Hospital යනවා, එතකොට මුලදිට වඩා වියදම් යනවා.
    ඒ නිසා ගොඩ වෙදකම් කරගෙන කකුල ඇද කරගෙන, joint එක අල කරගෙන හරි හොඳ කරගන්න එක හොඳයි, දැනට රටට ලාභයි.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    මම accident වෙලා මගේ‍ කකුල කැඩුනා.

    මරදන්කඩවල welding වෙද මහත්තයා ගාවට ගියපු කවුරු හරි ඉන්නවද ?
    තොරතුරු ටිකක් දැනගැනීමට අවශ්‍යයි.
    Please help me
    kakula ada kara ganna oni nam. .sadakalika nondiyak ekka jeewath wenna oni nam palayan
    gon harakoo palayana spirithale
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඉස්සර හිටපු වැල්ඩින් වෙද මහත්තයා සුපිරි බුලට් එකක් කියලා අහලා තියෙනවා. අවුරුදු ගාණකට කලින් එහා ගෙදර මල්ලි ගහක් උඩ ඉඳන් වැටිලා අතකුයි කකුලකුයි කැඩුනා. කෙලින්ම වෙද මහත්තයා ගාවට ගියේ. සුමානෙන් විතර තරමක් දුරට හොඳ වෙලා ආවා. ඊට පස්සේ ආපහු කිහිප පාරක් ගිහින් වැඩේ හොඳටම ගොඩ දාගත්තා. ඌ අදටත් වෙද මහත්තයට භක්තිය.

    හැබැයි මේ නූලේ දාලා තියෙනවා වගේ ඇදේට හැදෙන වෙලාවල් තියෙනවා.

    මේකත් කියන්න ඕනේ. 3 වසරෙදි වැටිලා මගේ නහය කැඩුනා. නහය ඇදවෙලා තිබුනේ හොඳටම. කොටසක් සිංහල බෙහෙත් කරන්න කිව්වත් කෝකටත් හොඳයි කියලා ගෙවන ඉස්පිරිතාලෙකට ගියා. උන් කිව්වා සිහි නැති කරලා සර්ජරි එකක් කරලා නහය කෙලින් කරන්න ඕනේ කියලා.ඒ කාලෙත් සෑහෙන්න වියදමක් ගියා වැඩේට. ප්ලාස්ටරයක් දාලා එදාම ගෙදර එව්වා. දවස් ගාණකින් එන්න කිව්වා ආයේ ගලවන්න.ප්ලාස්ටරය ගලවපු වෙලාවෙම අම්මයි තාත්තයි සර්ජරි එක කරපු ඩොකාට කිව්වා පොඩි ඇදයක් තියෙනවා කියලා. ඌ පිළිගත්තේ නැහැ. වැඩේ තියෙන්නේ මමත් පොඩි නිසා හරියටම ඇදේ තේරුනේ නැහැ.
    ඊට පස්සේ ඩොකා කියනවා ආයේ එක්ස් රේ අරන් බලන්න ඕනේ. ඊට පස්සේ ආයෙම මේ සර්ජරි එක කරන්න ඕනේ කියලා.
    මමත් බැහැ කිව්වා. නමුත් ලොකු වෙනකොට ඇදේ ටිකක් කැපිලා පේන්න ගත්තා. ඒ වගේම නහයේ දකුණු පැත්තේ නාස් පුඩුව ඇතුලේ ඉඩ වැඩියි වමේ අඩුයි. වමේ නාස් පුඩුව ඉක්මනට බ්ලොක් වෙනවා.

    නව තාක්ෂණයත් එක්ක මේ වගේ වැරදි වෙනවා අඩු ඇති. ඒත් තව දන්න කෙනෙක්ගේ දණිස් කටුවක් දාලා වැඩේ අල උනා. එයාගෙම නංගිට ඒ සර්ජරි එක කරා කිසිම අවුලක් උනේ නැහැ.