Ude 3 ta withara palayan... 2 - 3 parak withara beheth badinna weiමම accident වෙලා මගේ කකුල කැඩුනා.
මරදන්කඩවල welding වෙද මහත්තයා ගාවට ගියපු කවුරු හරි ඉන්නවද ?
තොරතුරු ටිකක් දැනගැනීමට අවශ්‍යයි.
Please help me
Ude 3 ta withara palayan... 2 - 3 parak withara beheth badinna weiමම accident වෙලා මගේ කකුල කැඩුනා.
මරදන්කඩවල welding වෙද මහත්තයා ගාවට ගියපු කවුරු හරි ඉන්නවද ?
තොරතුරු ටිකක් දැනගැනීමට අවශ්‍යයි.
Please help me
Thanx reply karapu hamotama
Hospital giya machanla, hospital ekn kiynne surgery karala plate dnn onalu.
Plate dan ek tikk awadanm.owa aga atulata dala kalayk yddi monawa wewida kiyala bayakuth tiynawa.
Ekai sinhala wedakam krnn kiyla baluwe
Mmchn pm ekk dnn ba nePM ekak danna
ow gihilla thiyenawa. dan putha karanne. pora gawa oil ekak thiyenawa. eka redi kellaka pogawala keduna thena wateta thiyenawa. ita passe pathuru walin thada karala badinawa. ohoma 1 hr wage thiyala lihanawa. pathuru walin badiddi mukuth balanne ne. ohe badinne. hariyata set unoth hari . nettan edeta set wenne.මම accident වෙලා මගේ කකුල කැඩුනා.
මරදන්කඩවල welding වෙද මහත්තයා ගාවට ගියපු කවුරු හරි ඉන්නවද ?
තොරතුරු ටිකක් දැනගැනීමට අවශ්‍යයි.
Please help me
මගේ කසින්ගේ පොඩි එකාගේ කකුල නම් ගොඩ දෑම්මා දවසෙන්.. ඒක නම් මෑජික් එකක් වගේ. ඒ ඈරෙන්න වෙන බෙහෙත් කරගත්ත කෙනෙක් ගෑන නම් දන්නේ නෑඔය වෑල්ඩින් වැඩේ කරන්නෙ සත්තුන්ට. පොර වැල්ඩින් වැඩ මිනිස්සුන්ට කරන්න ගිහින් කකුලෙ අස්ථිවලට කෙලවගත්ත එවුන් ඉන්නව
machan mama ethanta ghin thiyenawa. Minissu godak enawa. samahara ayta hari ynawa samahara ayata naha. mage athe fracture ekak wela giye 2018 wage. mata nam hari giya.Mmchn pm ekk dnn ba ne
Uba koheda??මම accident වෙලා මගේ කකුල කැඩුනා.
මරදන්කඩවල welding වෙද මහත්තයා ගාවට ගියපු කවුරු හරි ඉන්නවද ?
තොරතුරු ටිකක් දැනගැනීමට අවශ්‍යයි.
Please help me
මිනිහා ඩෙඩ් මං හිතන්නේ....මම accident වෙලා මගේ කකුල කැඩුනා.
මරදන්කඩවල welding වෙද මහත්තයා ගාවට ගියපු කවුරු හරි ඉන්නවද ?
තොරතුරු ටිකක් දැනගැනීමට අවශ්‍යයි.
Please help me
පුංචි අයගේ අවුලක් නෑ ..මචං /..ලොකු උන්ගේ තමයි අවුල මට හිතනෙන්නේමගේ කසින්ගේ පොඩි එකාගේ කකුල නම් ගොඩ දෑම්මා දවසෙන්.. ඒක නම් මෑජික් එකක් වගේ. ඒ ඈරෙන්න වෙන බෙහෙත් කරගත්ත කෙනෙක් ගෑන නම් දන්නේ නෑ
මේ කතාව ඇත්ත...ලොකු වෙද මහත්තයා නැති වෙලා ගොඩක් කල්. දැන් වෙදකම් කරන්නේ වෙද මහත්තයාගේ පුතා වෙන්න ඕන. හොඳම වැඩේ Hospital එකකින් බෙහෙත් කරගන්න එක බන්. කැඩුනා නම් ප්ලෙට් එකක් දාන එක ඇඟට හුරුයි. මොකද මුළු ඇඟේම බර කකුලට වැටෙනවා. අනික Plate එක දාලා පරෙස්සම් වෙයන් කාලයක් යනකොට Join වෙනවා
Mchn ke parak wage ynn onadamachan mama ethanta ghin thiyenawa. Minissu godak enawa. samahara ayta hari ynawa samahara ayata naha. mage athe fracture ekak wela giye 2018 wage. mata nam hari giya.
Mama eka parai give ban. Mata ayeth yanna uneh naha.Mchn ke parak wage ynn onada
Hebei beheth denawa masayk 2k withara eka digata karanna. Behethuth ethaninm dunna. A dawas wala 1000/= ban gatte. Wena salli gatte naha. Operation eka Karanawa nam 400,000/= ynawa kiwwa.Mama eka parai give ban. Mata ayeth yanna uneh naha.
Thaththa ge atha sneepa wenn kee parak giyada mchnMama eka parai give ban. Mata ayeth yanna uneh naha.
Waraduna bn ube atha eka parin saneepa unada, nattan tika kalayak gihinda saneepa uneThaththa ge atha sneepa wenn kee parak giyada mchn
Masa 3 k beheth karala podi weight ekak ussala balanna kiwwa. Hariyatama beheth tika iwara weddi atha saneepaiThaththa ge atha sneepa wenn kee parak giyada mchn
Waraduna bn ube atha eka parin saneepa unada, nattan tika kalayak gihinda saneepa une
------ Post added on Jan 3, 2024 at 9:13 PM
Thax broDan putha karane mcn
yanwanm tiakak uden palyan 6 wage wenakotawath
ena piliwelata thama beheth karane
8 tada kohedo gate eka arine
a9 pare 99 km kanuwa gawin athilata yanath puluwan maradanakadawala twon ekata gihin enath puluwan
X ray ekak aran yana oni
polime idala xray eka aran althulata yana oni (1500 k ganwa dora laga ina eka) (api giya dwase eka porkata nm kal gihin wadi kiyala be kiwa)
ita pase pora xray eka balla panakin mark karanwa kakule pathuwa dana oni thana
ita pase beheth badina thana un ara pannen lakunu karapu ekata pol pathuru ehema thiya unge thel ekak gapu redi thiyala badinwa udin polithen ekuth danwa
Eka 1/2 paya wage thiyan ina oni ekata wedanak ewawalu godak un ka gahane ekata thama
Ita pase eka ain karala ewanwa
Thel bothalaya denwa eka gana oni 600 k wage mathaka
Xray eka balana welawe bethe thundu denwa
(Print karala thiyana ine pora eka eka waraga 5-6 k)
Eke karana oni pili wea dala thiyawa
Ethanin beheth ganath puluwan apita hoya ganath puluwan
Ethana kotala karala dena serves ekak thiyanwa (3000 kda kohedo beheth hadana)
Beheth walata wenama ganwa
thatage athe amaruwakata gathe
Sahena adu una
Thanx broMasa 3 k beheth karala podi weight ekak ussala balanna kiwwa. Hariyatama beheth tika iwara weddi atha saneepai