මරදානට කෝච්චි

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    නුගේගොඩ ඉදන් කෙලින් ම මරදානට එක කෝච්චියෙ යන්න පුළුවන් ද????
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Nugefoda to maradana train eka udeta full da ban
    මන් 2016න් පස්සෙ නම් ගිහින් නෑ.. ඒ කාලේ නම් සෑහෙන සෙනඟ හිටියා.. දැනුත් ඇති ඒ වගේම..මරදානට කිට්ටු වෙනකොට නම් සෙනග ගොඩක් අඩුයි
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    පුළුවන්. Nugegoda idan yana hama train ekama yanne maradana haraha
    ඒකියන්නෙ බන් කෝච්චි පටන් ගන්නෙ මරදානෙන් නම් නුගේ ගොඩ ඉදන් යන කෝච්චිය කොටුවට ගිහින් නේද මරදානට යන්නෙ