නුගේගොඩ ඉදන් කෙලින් ම මරදානට එක කෝච්චියෙ යන්න පුළුවන් ද????
H hitlermash Well-known member Oct 9, 2017 1,510 1,347 113 Aug 12, 2022 #1 නුගේගොඩ ඉදන් කෙලින් ම මරදානට එක කෝච්චියෙ යන්න පුළුවන් ද???? Last edited: Aug 12, 2022
TonyMontana83 Well-known member Apr 9, 2022 9,083 19,626 113 Miami Aug 12, 2022 #2 hitlermash said: නුගේගොඩ ඉදන් කෙලින් ම මරදානට එක කෝච්චියෙ යන්න පුළුවන් Click to expand... Thanks. Danan hitiye naha. Reactions: thedigit2s and hitlermash
hitlermash said: නුගේගොඩ ඉදන් කෙලින් ම මරදානට එක කෝච්චියෙ යන්න පුළුවන් Click to expand... Thanks. Danan hitiye naha.
H hitlermash Well-known member Oct 9, 2017 1,510 1,347 113 Aug 12, 2022 #3 TonyMontana83 said: Thanks. Danan hitiye naha. Click to expand... වැරදුනා
shan4djfun Well-known member Jun 18, 2007 13,984 4,579 113 Aug 12, 2022 #4 hitlermash said: නුගේගොඩ ඉදන් කෙලින් ම මරදානට එක කෝච්චියෙ යන්න පුළුවන් ද???? Click to expand... ow Reactions: hitlermash
S siri_ayya Well-known member Feb 1, 2022 16,966 1 29,885 113 Aug 12, 2022 #5 පුළුවන්.. මන් ඉස්කෝලේ ගියේ එහෙම.. Reactions: hitlermash
H hitlermash Well-known member Oct 9, 2017 1,510 1,347 113 Aug 12, 2022 #6 siri_ayya said: පුළුවන්.. මන් ඉස්කෝලේ ගියේ එහෙම.. Click to expand... Nugefoda to maradana train eka udeta full da ban
siri_ayya said: පුළුවන්.. මන් ඉස්කෝලේ ගියේ එහෙම.. Click to expand... Nugefoda to maradana train eka udeta full da ban
S siri_ayya Well-known member Feb 1, 2022 16,966 1 29,885 113 Aug 12, 2022 #7 hitlermash said: Nugefoda to maradana train eka udeta full da ban Click to expand... මන් 2016න් පස්සෙ නම් ගිහින් නෑ.. ඒ කාලේ නම් සෑහෙන සෙනඟ හිටියා.. දැනුත් ඇති ඒ වගේම..මරදානට කිට්ටු වෙනකොට නම් සෙනග ගොඩක් අඩුයි
hitlermash said: Nugefoda to maradana train eka udeta full da ban Click to expand... මන් 2016න් පස්සෙ නම් ගිහින් නෑ.. ඒ කාලේ නම් සෑහෙන සෙනඟ හිටියා.. දැනුත් ඇති ඒ වගේම..මරදානට කිට්ටු වෙනකොට නම් සෙනග ගොඩක් අඩුයි
SpaceX Well-known member Dec 14, 2017 4,649 5,202 113 Aug 12, 2022 #8 පුළුවන්. Nugegoda idan yana hama train ekama yanne maradana haraha Reactions: hitlermash
H hitlermash Well-known member Oct 9, 2017 1,510 1,347 113 Aug 12, 2022 #9 SpaceX said: පුළුවන්. Nugegoda idan yana hama train ekama yanne maradana haraha Click to expand... ඒකියන්නෙ බන් කෝච්චි පටන් ගන්නෙ මරදානෙන් නම් නුගේ ගොඩ ඉදන් යන කෝච්චිය කොටුවට ගිහින් නේද මරදානට යන්නෙ
SpaceX said: පුළුවන්. Nugegoda idan yana hama train ekama yanne maradana haraha Click to expand... ඒකියන්නෙ බන් කෝච්චි පටන් ගන්නෙ මරදානෙන් නම් නුගේ ගොඩ ඉදන් යන කෝච්චිය කොටුවට ගිහින් නේද මරදානට යන්නෙ