මරදාන ස්ටේෂන් එකේ මල් පැළ

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මරදාන ස්ටේෂන් එකේ මල් පැළ

    මචං මරදාන ස්ටේෂන් එකේ අර මල් පිපිලා තියෙන ගස් මොනවද.
    ගස් කිව්වට පදුරක් වගේ.
    5,6 වගේ වේදිකාවල කොනේම තියෙන්නෙ.
    පාට වර්ග4 ක විතර ගස් තියෙනවා.

    දන්න කෙනෙක් නම කියන්න.කොල හිනි දිගයි. අගල්5 වගේ