මගේ cousin, surgery එකකට hospital admit කරන්න එක්කන් යන්න වාහනේ start කරන්න හැදුවට start උනේම නෑ. පැයක් විතර දගලලා start කරගෙන එක්කන් ගියා. Admit කරලා දවස් දෙක තුනෙන් operation එකට කලින්ම නැතිවුනා. ඊට කලින්වත් පස්සෙවත් ඒ වාහනේ ඔහොම දෙයක් උනේම නෑ 

Last edited:



