මරලත් මදි මුන්ව නම් බං! ගොං හැත්ත

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මරලත් මදි මුන්ව නම් බං! ගොං හැත්ත

    7062-thihagoda-school-boy-killed1319979744.jpg

    මාතර - තිහගොඩ ප්‍රදේශයේ සංගීත සංදර්ශනයක් අවසානයේ දෙපාර්ශ්වයක් අතර ඇති වූ ගැටුමකට මැදි වූ වයස අවුරුදු 12 ක ළමයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ළමයා මියගොස් ඇත්තේ ඔහුගේ ගෙළ ප්‍රදේශයට එල්ල වූ පිහි පහරකින්.

    සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ හෂාන් ධනංජය සිය පවුලේ සාමාජිකයින් සමග ඊයේ රාත්‍රියේ තිහගොඩ - කපුදූව ක්‍රීඩාංගණයේ පැවැත්වූ සංගීත සංදර්ශනයක් නැරඹීමට පැමිණ තිබුණා.

    පොලිසිය සදහන් කළේ ඊයේ අලුයම 1.15 ට පමණ අදාළ ගැටුම සිදු වී ඇති බවයි. හෂාන් මෙම සංගීත සංදර්ශනය නැරඹීමට ගොස් තිබුණේ ඔහුගේ මව හා සහෝදරිය සමගයි.

    සිද්ධිය සම්බන්ධයෙන් මව දැක්වූ අදහස්....

    ‘‘මම දන්නේ නෑ. මගේ ළග හිටියා, මම දන්නේ නෑ තල්ලුවක් ඇවිල්ලා ගියා එච්චරයි මම දන්නේ. මගේ පැටියා මගේ දරු පැටියා කාටවත් වැරැැද්දක් නැහැ. “

    ඔහුගේ සහෝදරියද සිද්ධිය වන අවස්ථාවේ එහි සිටියත් මල්ලී හට පිහි ඇණුම වන ආකාරය ඇය දැක නැහැ.

    මම දැක්කේ මල්ලීගෙන් ඇගෙන් ලේ එන එක විතරයි. එතනට කවුරුවත් ආවේ නෑ. අඩුම ගානේ පොලිසියත් ආවේ නෑ. කෙසේ නමුත් අසල සිටි පිරිසක් අදාළ පිහි ඇනුම සිදුකළ පුද්ගලයින් බවට සැක කෙරෙන කිහිප දෙනෙකු අල්ලා පොලිසියට භාරදී තිබෙනවා.

    එලෙස අල්ලාදුන් අයෙක් සිද්ධිය සම්බන්ධයෙන් විස්තර කළේ පහත පරිදියි...

    ‘‘ටොච් එක ගහලා අරහේ මෙහේ කරලා බලනකොට මෙන්න මූය කියලා කිව්වා. මං ඉතිං බෙල්ලෙන් අල්ලගත්තා. ඌ මගේ බෙල්ලෙන් ඇල්ලුවා. මං කෑගහලා අරෙහේ මෙහේ කරලා පොලිසියෙන් වැටලුවා. ඊට පස්සේ පොලිසියෙන් අරන් ජීප් එකට දැම්මා එච්චරයි දන්නේ.‘‘

    පිහි ඇනුමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිසිය සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 18 -19 -22 යන වයසේ පසුවන තරුණයින් තිදෙනෙකු අත්අංඩගුවට ගත් බවයි.

    ඔවුන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

    ඇයි බං වෙන රටවල් වල මෙච්චර concert එහෙම තියෙනවා මරා ගන්නේ නෑ ඒත් අපේ රටේම මෙහෙම වෙන්නේ. අනිත් එක අර Shreya goshal, Vishal ලා ‍එහෙම ආව concert වල වලි ගියේම නෑනේ බං. ඇයි බං අපේ එවුන්ට එකට ඉන්න බැරි. ගොඩක් ඉන්නේ බිලා ඕකට එන්නේම අදනම් වලියක් දාගන්නවමයි කියලා. ගොඩක් තැන් වල ඕවා ඇදිලා යනවා ඊට පස්සේ. ඊට පස්සේ දවසෙත් බස් නවත්ත නවත්ත ගහනවයි ඔහොම ඔහොම වෛරයි පැතිරිලා යනවා. ගොං හැත්ත කොහේ දියුණුවක්ද මුං වගේ කාලකන්නි නිසා. මං නම් කියන්නේ තනිකරම අම්මගෙයි තාත්තගෙයි වැරුද්ද මොකද musical show කියන්නේ දැන් යන්න හොද තැන්‍ නෙමෙයි පවුලකට එකට. සමහර කපල් පවා එනවා. ඔන්න කොල්ලා හොද අංකයක් නම් බයවෙන්න දෙයක් නෑ.
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,204
    17,157
    113
    මම නම් කවදාවත් සංගීත සංදර්ශනයක් බලන්න ගිහින් නැහැ.ඔය වගේ සිද්ධි ඕන තරම් වෙනවා ඔය වගේ තැන් වල.හේතුව බීමත් කම.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    ඔය ත්‍රීවිල් සින්දු සන්දර්ශන වලට යන එක තරම් ගොබ්බ කමක් තවත් නෑ. ඒ මදිවට පොඩි එකෙකුත් අරන් ගිහින්. අහන් ඉන්න පුලුවන්ද ඔක්ටොපෑඩ් සද්දෙ වචන විතරයි වෙනස් ඈතට එකම සින්දුව වගේ ඇහෙන්න කසිකබල් සින්දු
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔය ත්‍රීවිල් සින්දු සන්දර්ශන වලට යන එක තරම් ගොබ්බ කමක් තවත් නෑ. ඒ මදිවට පොඩි එකෙකුත් අරන් ගිහින්. අහන් ඉන්න පුලුවන්ද ඔක්ටොපෑඩ් සද්දෙ වචන විතරයි වෙනස් ඈතට එකම සින්දුව වගේ ඇහෙන්න කසිකබල් සින්දු

    :yes::yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    එන්න එන්නම තිරිසන්නු වැඩිවෙනව බං.....

    මිනී මැරුවට, කැපුවට කෙටුවට අවුලක් නෑ නේ.....
    ඇතුලට ගියාම ජනතාවගේ සල්ලි වලින්ම තුන් වේල කන්න ලැබෙනවා...
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔය ත්‍රීවිල් සින්දු සන්දර්ශන වලට යන එක තරම් ගොබ්බ කමක් තවත් නෑ. ඒ මදිවට පොඩි එකෙකුත් අරන් ගිහින්. අහන් ඉන්න පුලුවන්ද ඔක්ටොපෑඩ් සද්දෙ වචන විතරයි වෙනස් ඈතට එකම සින්දුව වගේ ඇහෙන්න කසිකබල් සින්දු

    mulin gahanna ona mewata yana unta ban.paw podi eka.:(
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඔය ත්‍රීවිල් සින්දු සන්දර්ශන වලට යන එක තරම් ගොබ්බ කමක් තවත් නෑ. ඒ මදිවට පොඩි එකෙකුත් අරන් ගිහින්. අහන් ඉන්න පුලුවන්ද ඔක්ටොපෑඩ් සද්දෙ වචන විතරයි වෙනස් ඈතට එකම සින්දුව වගේ ඇහෙන්න කසිකබල් සින්දු

    අැත්ත මචං. මොකට යනවද මන්දා, යටිගිරියෙන් බෙරිහන් දෙනවා විතරයි අැහෙන්නේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගෙවල් වල ඉන්න ගෑනුන් ගේ ගොං කං තේරෙනවා පොඩි අනුත් උස්සං සංගීත බලන්න රෑ දෙකට දෙමාන්දමේ යන එකෙන් ම.......
    අම්මගේ අමනකං වලට ඉතිං වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ අර නොදරුවට.......

    අම්ම ගෙයි හතර හංදි කඩන්න ඕන කරන ගොං කං වලට!
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,881
    1,679
    113
    ඔය ත්‍රීවිල් සින්දු සන්දර්ශන වලට යන එක තරම් ගොබ්බ කමක් තවත් නෑ. ඒ මදිවට පොඩි එකෙකුත් අරන් ගිහින්. අහන් ඉන්න පුලුවන්ද ඔක්ටොපෑඩ් සද්දෙ වචන විතරයි වෙනස් ඈතට එකම සින්දුව වගේ ඇහෙන්න කසිකබල් සින්දු

    ow ban sirawata
    bus wala dagena yanawa nodakin witharak
    kan 2ka ridenawa bus 1n bahinakota
    lankawe kochchara lassana music thiyenawada meh yakku dagena yannema takaran sindune :frown::angry::angry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔය ත්‍රීවිල් සින්දු සන්දර්ශන වලට යන එක තරම් ගොබ්බ කමක් තවත් නෑ. ඒ මදිවට පොඩි එකෙකුත් අරන් ගිහින්. අහන් ඉන්න පුලුවන්ද ඔක්ටොපෑඩ් සද්දෙ වචන විතරයි වෙනස් ඈතට එකම සින්දුව වගේ ඇහෙන්න කසිකබල් සින්දු

    සිරාම කතාව . එකම බීට් එකක් පැය ගානක් අහං ඉන්න වෙන්නේ ඕවට ගියාම :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හරි මෝඩ මිනිස්සු බං.. ලයිව් ශෝ බලන්න යනවද පවුල් පිටින්.. කානිවල් එකක් නම් පොඩ්ඩක් ආතල් එකේ ඇවිදලා ෆන් එකක් අරන් එනවා.. ලයිව් ශෝ බලන්න යන්න නරකයි.. අනිවා සෙනඟ පිරුනෙ කොතනද එතන වලියක් යනවාමයි..

    ඉස්සරහ දෙකේ දාලා නටන උන් කොහොමත් බීලා ඉන්නෙ.. ඇඟේ හැප්පුනත් ඇති වලයක් දාගන්න.. ඔන්න සෙට් එකක් පිටින් බැහැලා ඉන්නවා නම් පොඩ්ඩක් ශේප්.. බිව්වම ගොඩක් උන්ට වලියක් නැත්තං නින්ද යන්නෑ.. ගොඩක් උන් ඕවට එන්නෙත් වලි දාගන්න..

    ඒත් අපි ගියපු එක පාරකවත් වලියක් නොගිය ලයිව් ශෝ එකක් දැකල නෑ.. ඕවා සාමාන්‍ය දේවල් ලයිව් ශෝ වල.. අපේ සොන්නයො බීගත්තාම පොරවල් වෙන්න යනවනේ..

    සමහර උන් ඉන්නවා වයිෆ්, ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක පවා ඕවා බලන්න යන.. අන්තිමේ පුක මිරිකුවා, අහවල් එක අතගෑවා කියලා වලි..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :lol:
     
    KIRI-AYIA

    Junior member
  • May 26, 2015
    304
    13
    18
    :yes::yes::yes::yes::yes:
    මම නම් කවදාවත් සංගීත සංදර්ශනයක් බලන්න ගිහින් නැහැ.ඔය වගේ සිද්ධි ඕන තරම් වෙනවා ඔය වගේ තැන් වල.හේතුව බීමත් කම.