අස්වාබාවිකයිමට හිතෙන විදිහට, මැරුන කෙනාගෙ එක අතක සිගරට් එකක් තව අතක පිස්තොලෙයක් හරිම අස්වාබාවිකයි,කෙල්ලගෙ උසත් එක්ක බලද්දි ලේ පැල්ලමත් තියෙන්නෙ පල්ලෙහායින්, ඔලුවට වෙඩි තිබ්බ කියන්ඩත් බැ.ඔච්චර ලොකු ලේ පැල්ලමක් ඔතනට විතරක් වදින්ඩ විදිහකුත් නැ වෙන් තැන් වල ලේ බින්දු ඇත්තෙත්නැ, පිස්සු විකාර චිතයක් පරස්පර විරොධියි,දෙකක් දාල ඉන්න වෙලාවක ඇන්ද චිත්‍රයක්,මෙතන මිනිමැරුමක් වෙලා නම් ශාක්ශි යට ගහන විදිහට චිත්‍රෙ ඇදල තියෙන්නෙ, ඒ කියන්නෙ ච්ත්‍රෙ ඇදපු කෙනාට සැකය එල්ල වෙනව.

, උබලා කියන්නේ මූ මැරිලද නැත්නම් මරලද?
ආවට ගියාට කියන්න එපා හොදට හිතපන්
