මර්වින් ටෝක්ස්

Jun 14, 2014
111
14
0
මර්වින් කියන්නේ අමු පිස්සෙක්

මෙන්න පිස්සගේ තරම
nadun_1.png
 

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මු හිතන්නේ ලංකාවේ ඉන්න ඔක්කොගෙම අම්මල මුගේ අම්මලා ආච්චිලා වගේ වටේට අල්ල අල්ල ගියපු උන් කියල.....
     
    Jun 14, 2014
    111
    14
    0
    මර්වින් පවු නෙද බන්....... තමන්ගෙ වාසියට ජාතිය විකුනන හැටි..... මූටත් හොදට සැලකුවනම් හරි.....
    හොඳට කාවි වෙලාවක කරපු බලු වැඩ වලට ඉස්සර ඉඳන්ම.
     
    Jun 14, 2014
    111
    14
    0
    දම්වෑල ගෙන්න මාලක මෙ බල්ලාව බදින්න

    මේ ඉන්නේ මිනී සිය ගනන් මරපු දඩ බල්ලෙක් තමා.
    nadun_3.png


    කලින් දාපු ෆෝටො එක ඇඩ්මින් කෙනෙක් අයින් කරලා වගේ. මේකත් අයින් කරයි. සමහර විට. මේකේ ඉන්නෙත් කලින් දාපු ෆෝටො එකේ මර්වින් එක්ක හිටපු කෙනාම තමා
     
    Last edited:
    Jun 14, 2014
    111
    14
    0
    දාපු සැනින් ඉවත් කරලා දෙවෙනි ෆොටෝ එකත්. අව්ලක් නෑ. පීම් එකකින් හරි දාන්න එපා කියල තිබුන නං දෙවෙනි එක දාන්නේ නෑ. ආයේ දාන්නේ නෑ
    ෆොටෝ නැති උනාට මිනිස්සු දන්නවා, ලංකාවේ අංක එකේ පාතාල නායකයොයි ඇමති වරුයි එකට ඉන්නේ කියල.