මර්වින්ගේ පුත්‍රයා තවත් සතියකට රිමාන්ඩ&
[FONT="]
විදේශිය යුවලකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා යළිත් ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ.එම්. සහාබ්දීන් මහතා නියෝග කළා.[/FONT]
[FONT="]
[FONT="]
[FONT="]
[/FONT]
විදේශිය යුවලකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා යළිත් ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ.එම්. සහාබ්දීන් මහතා නියෝග කළා.
[FONT="]
පහර කෑමට ලක්වු ස්කොට්ලන්ත ජාතික ඉංජිනේරුවරයාගේ පෙම්වතිය තවමත් රෝහල්ගතව සිටින බැවින් ඇය හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ නොහැකි බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. එම කාන්තාව අධිකරණයට කැඳවන ලෙස විත්තියෙන් කළ ඉල්ලීම ද මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා.
[/FONT][FONT="]
අදාල පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙසු 06 දෙනා ද ලබන 25 වැනිදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඊලඟ නඩු දිනයේ දී විදේශිය යුවල අධීකරණය වෙත නොපැමිණිය හොත් හඳුනා ගැනීමේ පෙරට්ටුව අවලංගු කරන බවද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් කියා සිටියා.
[FONT="]source
[/FONT]
[FONT="]
[/FONT]
[/FONT][FONT="]source
[/FONT]
PHP:
http://nethfm.com
[/FONT]
[FONT="]
