මර්වින්ගේ පුත‍්‍රයා තවත් සතියකට රිමාන්ඩ&

isuru9

Active member
  • Dec 5, 2008
    660
    106
    43
    මර්වින්ගේ පුත‍්‍රයා තවත් සතියකට රිමාන්ඩ&

    [FONT=&quot]

    විදේශිය යුවලකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා යළිත් ලබන 25 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ඒ.එම්. සහාබ්දීන් මහතා නියෝග කළා.
    [/FONT]
    [FONT=&quot]
    පහර කෑමට ලක්වු ස්කොට්ලන්ත ජාතික ඉංජිනේරුවරයාගේ පෙම්වතිය තවමත් රෝහල්ගතව සිටින බැවින් ඇය හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ නොහැකි බව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. එම කාන්තාව අධිකරණයට කැඳවන ලෙස විත්තියෙන් කළ ඉල්ලීම ද මහේස්ත‍්‍රාත්වරයා ප‍්‍රතික්ෂේප කළා.
    [/FONT]
    [FONT=&quot]
    අදාල පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙසු 06 දෙනා ද ලබන 25 වැනිදා දක්වා අද රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඊලඟ නඩු දිනයේ දී විදේශිය යුවල අධීකරණය වෙත නොපැමිණිය හොත් හඳුනා ගැනීමේ පෙරට්ටුව අවලංගු කරන බවද මහේස්ත‍්‍රාත්වරයා වැඩිදුරටත් කියා සිටියා.

    [FONT=&quot]source
    [/FONT]
    PHP:
    http://nethfm.com
    [FONT=&quot]
    [/FONT]
    [/FONT]
    [FONT=&quot]


    [/FONT]​


     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මර්වින් පනින්න යන්නෙ කොහෙන් ඉල්ලුවත් ලක්ශයක් ගන්නව කියල කියො කියො යනව
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    Marvin vipaksheta awoth mahindatama chande denawa mama nam
    lankawe deshapalane thani jarawak
     

    waligamaya

    Well-known member
  • කටු කන බල්ලන්ට වෙන්නේ ඔකතමයි, වැඩක් නැතිවෙනකොට පයින් ගහලා දොට්ට දනව, මහින්ද ඔක කරන්නේ පලවෙනි වතවට නෙවෙයි, ඔකගේ පන බෙරුනොත් එක ලොකු දෙයක්