මර්වින් යයි!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,139
    12,121
    113
    Ohio, USA
    Mervyn.jpg

    මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.ඔහු පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වු මෛත්‍රිපාල සිරිසේනට සහය ලබා දීම වෙනුවෙන් අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

    Code:
    http://lankanewsalert.com/?p=25066#sthash.7DvaK1X9.dpuf
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    Ehema wunoth mahindatama denawa
    wadagath minissu tikak witharak idiwi kiyala hithuwe wade hariyanne na
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Ehema wunoth mahindatama denawa
    wadagath minissu tikak witharak idiwi kiyala hithuwe wade hariyanne na
    ජනාධිපතිවරණෙදි හැමෝගෙම සපෝට් එක ගන්න ඕන.මෙයාලට කෙලවෙන්නෙ මහමැතිවරනෙදි.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ජනාධිපතිවරණෙදි හැමෝගෙම සපෝට් එක ගන්න ඕන.මෙයාලට කෙලවෙන්නෙ මහමැතිවරනෙදි.

    ඔව් ඒත් මේකෙන් චන්ද අඩුවෙන එක මිස වැඩි වෙයි කියල හිතන්න අමරුයි
    දැන් මිනිස්සුන්ගේ හිතේ අලුත් බලවේගය ගැන පැහැදීමක් තියනව එත් මේවගේ මිනිස්සු එන එකෙන් වෙන්නේ මේ වැඩේ අඩපන වෙන එක විතරයි. වැඩක් ඇති මිනිහෙක් අවනම් කමක් නෑ. කවුරුත් දන්නවනේ මෙයාගේ කැරැට්ටුව මෙය අවොත් දන්නා බල්ලෙකුටවත් චන්දෙ දෙන්න අරින්නේ නෑ මම නම් :angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔව් ඒත් මේකෙන් චන්ද අඩුවෙන එක මිස වැඩි වෙයි කියල හිතන්න අමරුයි
    දැන් මිනිස්සුන්ගේ හිතේ අලුත් බලවේගය ගැන පැහැදීමක් තියනව එත් මේවගේ මිනිස්සු එන එකෙන් වෙන්නේ මේ වැඩේ අඩපන වෙන එක විතරයි. වැඩක් ඇති මිනිහෙක් අවනම් කමක් නෑ. කවුරුත් දන්නවනේ මෙයාගේ කැරැට්ටුව මෙය අවොත් දන්නා බල්ලෙකුටවත් චන්දෙ දෙන්න අරින්නේ නෑ මම නම් :angry:
    උඹල අපි හිතනවට වඩා මූට චන්ද තියෙනව. වැඩකරලත් තියෙනව, කටයි පුතාගෙ කෙරුවාව තමයි පරහට හිටින්නෙ. කොහොමත් මූ නෙමෙයි ජනාධිපති අපේක්ෂක :dull::dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,206
    113
    Gotland
    Ehema wunoth mahindatama denawa
    wadagath minissu tikak witharak idiwi kiyala hithuwe wade hariyanne na

    වැදගත් උන් ටික සෙට් කොරන් මලාට චන්දෙ දිනන්න බෑ මොකද එහෙම උන් 4 න් එකක් වගේ ඉන්නේ. එහෙම උනොත් සදා මහින්දම තමයි. කරන්න ඕනා දැන් නම් එන කොල්ලයි බල්ලයි ඔක්කොම සෙට් කොරන් මහඑකා ගෙඩර යැවීම.

    ඊට පස්සේ මන්ත්‍රී මතිවරනේදී ඔය වැඩක් නැති උන් ගෙඩර යවමු

    මුන් ඔක්කොම පත් කොර ගත්තෙත් අපිමනේ. යවන්නෙත් අපි. මහා එකා හිටියොත් උ යන්නේ එකාධිපටි වාදෙට so හොරු සියල්ල උගේ ගාව බය නැතුව වජබෙනවා
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    වැදගත් උන් ටික සෙට් කොරන් මලාට චන්දෙ දිනන්න බෑ මොකද එහෙම උන් 4 න් එකක් වගේ ඉන්නේ. එහෙම උනොත් සදා මහින්දම තමයි. කරන්න ඕනා දැන් නම් එන කොල්ලයි බල්ලයි ඔක්කොම සෙට් කොරන් මහඑකා ගෙඩර යැවීම.

    ඊට පස්සේ මන්ත්‍රී මතිවරනේදී ඔය වැඩක් නැති උන් ගෙඩර යවමු

    මුන් ඔක්කොම පත් කොර ගත්තෙත් අපිමනේ. යවන්නෙත් අපි. මහා එකා හිටියොත් උ යන්නේ එකාධිපටි වාදෙට so හොරු සියල්ල උගේ ගාව බය නැතුව වජබෙනවා

    ඔව් ඉතින් මු වගේ එවුන්ට කෙලෙවෙන්නේ මහමතිවරනේදී තමයි
    බලමුකෝ වෙනදේ මෙකෙදිනම් මුට දගලන්න දෙන එකක් නෑ.