මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.ඔහු පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වු මෛත්‍රිපාල සිරිසේනට සහය ලබා දීම වෙනුවෙන් අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
Code:
http://lankanewsalert.com/?p=25066#sthash.7DvaK1X9.dpuf




