මර්වින් සහ දයාසිරි

00gayan00

Well-known member
  • මර්වින් - දයා, උඹ නම් අමර පොරක් තමා.....රෝ*වයි, ප*වයි දෙන්නම බැලන්ස් කරනව නේ.....මම හිතුවා ප* අපේ පැත්තට ආවා ම වත් අපට චාන්ස් එකක් වදී කියලා....බෙදා හදා ගෙන කාපන් කෝ.....privatize කර ගන්නේ නැතුව.........
    දයා - මර්වින් අයියේ, ඕවට ක්‍රම සහ විධි දැන ගන්න ඕන......ඔය ගස් බදිනව වගේ කන පලනව වගේ ඒව කරන්න බෑ........පොඩ්ඩක් ඉදපං කෝ...මම රෝ* ඇන්ටි ගෙන් වත් අහල බලන්න.. පැය 2ක් විතර ඇති වෙයි නේද?????

    Adoo meeka sira!!! :lol:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    මර්වින් - ඔයා ලොකු කොල්ලෙක්නේ... පොඩි දේවල් නැති උනාට අඩන්නෙපා...

    දයාසිරි - බලන්න අයියා, මට තිබ්බ අන්තිම බෝලේ... ඒකත් නැති උනා.....

    (මට මේක හිතුනේ දයාසිරි අඩන්න වගේ ඉන්න නිසාත් , අතේ බෝලයක් වගේ දෙයක් තියාගෙන ඉන්නවා වගේ පෙන නිසාත්ය...:lol:)
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    :lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    1. බලපන් මල්ලි පබාගෙන් කුක්කු ටිකක් බොන්න ගිහින් එදා මං මුළු ඕඩියන්ස් එකටම චා උනානේ..චැහ්..මට වෙන්නෙම ඔහොම ගූ කේස් ඕයි.:baffled:

    2. උඹෙත් වලත්ත කමේ සීමාවක් තියෙන්න එපැයි.දොඩන් ගෙඩි දෙකක් වත් උස නෑ..කට නම් තියෙනවා ගූ හැලියක් වගේ.
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    1. බලපන් මල්ලි පබාගෙන් කුක්කු ටිකක් බොන්න ගිහින් එදා මං මුළු ඕඩියන්ස් එකටම චා උනානේ..චැහ්..මට වෙන්නෙම ඔහොම ගූ කේස් ඕයි.:baffled:

    2. උඹෙත් වලත්ත කමේ සීමාවක් තියෙන්න එපැයි.දොඩන් ගෙඩි දෙකක් වත් උස නෑ..කට නම් තියෙනවා ගූ හැලියක් වගේ.
    :lol:
     
    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo
    1. මල්ලි ඊයේ මම එවපු බඩුව කොහොමද. මම මේ ආවේ පොඩි අතල් එකක් අරගෙන යන තැනක යන්න.

    2. අය්යට කියන්න ඒක ත්‍රිසම් වුනා නේ. උබේ පුතත් එකට සෙටිවුනා මාත් එක්ක