ඇයි යකෝ උඹට සිංහල උගන්නන්න මට බෑ. උඹට සිංහල තේරෙනවනම් මගේ කලින් කමෙන්ට් එක කියවපිය.වැරැද්ද මොකද්ද කියල සිංහලෙන් දාලා ඇත්තෙ. මොන හත්තිලව්වෙක්ද යකෝ මේ. සිරාවට කියන්නෙ මම කලින් පැහැදිලි කරල ඇති පොඩ්ඩක් බලපන්. උඹට ඒක තේරෙන්නෙ නැද්ද හැබෑටම.
තේරෙන්නෙ නැත්නම් තේරෙන මනුස්සයෙක්ගෙන් අහගනින්. මට බෑ උඹට තවත් පැහැදිලි කරන්න.![]()
මේ කාලකන්නියාට තවත් කියන එක නවත්වමු බං.මම මුගේ පරන ත්‍රෙඩ් අදයි බැලුවේ.බලනකොට මු ආන්ඩුවේ දේශපාලන බත් බැලයෙක්.



