මර්වින් සිල්වා විනීත ඉතා වැදගත් බෞද්ධ මන&#3530

akila sapumal

Member
Nov 8, 2010
569
183
0
50
Kelaniya
ඇයි යකෝ උඹට සිංහල උගන්නන්න මට බෑ. උඹට සිංහල තේරෙනවනම් මගේ කලින් කමෙන්ට් එක කියවපිය.වැරැද්ද මොකද්ද කියල සිංහලෙන් දාලා ඇත්තෙ. මොන හත්තිලව්වෙක්ද යකෝ මේ. සිරාවට කියන්නෙ මම කලින් පැහැදිලි කරල ඇති පොඩ්ඩක් බලපන්. උඹට ඒක තේරෙන්නෙ නැද්ද හැබෑටම. :eek::eek:
තේරෙන්නෙ නැත්නම් තේරෙන මනුස්සයෙක්ගෙන් අහගනින්
. මට බෑ උඹට තවත් පැහැදිලි කරන්න. :no::no::no:

මේ කාලකන්නියාට තවත් කියන එක නවත්වමු බං.මම මුගේ පරන ත්‍රෙඩ් අදයි බැලුවේ.බලනකොට මු ආන්ඩුවේ දේශපාලන බත් බැලයෙක්.
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    බුදු දහමට මුවාවෙන් ආණ්ඩුවට කඩේ යන විශිෂ්ට චරිතයක් තමයි erozan කියන්නේ, කරුණාකර නුබලාගේ කාලය වෙන දෙකට යොමුකරපල්ල්ලා

    :yes::yes:
     

    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    mata puluwankamak thiyenawanum Mervin po*na we*ige puthage oya padaththala kata kudukarala lunu obanawa.... nodakin witharak amanaya
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    949
    113
    Australia
    බුදු දහමට මුවාවෙන් ආණ්ඩුවට කඩේ යන විශිෂ්ට චරිතයක් තමයි erozan කියන්නේ, කරුණාකර නුබලාගේ කාලය වෙන දෙකට යොමුකරපල්ල්ලා

    කතාව 100% ඇත්ත.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අර erozan කියන රෙදි නැතුව කඩේ යන පොරට මම කියන්නෙ මෙන්න මේක කියවල බලපන්(අකුරු කියවන්න එහෙම දන්නවනම් විතරක්. නැත්නම් තේරෙන කෙනෙක්ගෙන් අහගන්න)

    නායකත්වයක් නොමැතිව පිරිහෙන භික්ෂු සාසනය

    http://lankacnews.com/sinhala/main-news/43338/
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාලු හිතට තරහවක් ආවත් සිවුරට ගරු කරල මුකුත් ම නොකිය ඉන්නව....