අවබොධයක් නැතුව කතා කරල ඇති වැඩක් නැ,මම මුල ඉදලම කියුවෙ හාමුදුරැවරැන්ට බනින්ඩ එපා කියන දේ එචිචරයි.රටට ආගමට අවැඩක් උනාම ඉස්සල්ලම පාරට තියෙනව අපේ නායක හාමුදුරැවරැ.
ඔව් ඔබතුමාට ලොකු අවබෝධයක් තියෙනවා ... අපිට නෑ !! දැන් හරිනේ ?


Well Said Bro ! ඒත් වැඩක් නෑ. මූට ඕවා තේරෙන්නෙ නෑඑක්කො තේරුම් ගන්න ඕන නෑ. (මචන් මට මතක විදියට පහුගිය කාලෙ කතාවක් ගියා ආණ්ඩුවෙන් හෙන්චයියලා ටිකක් දාලා කියලා ෆෝරම් වල ආණ්ඩුවට කඩේ යන්න. ඒක ඇත්ත කියලා මට හිතෙනවා. නැත්නම් මේ කුඩ්ඩෙක් මිනී මරුවෙක් සුද්ද කරන්න යන චීවරධාරියෙක් වෙනුවෙන් පෙනී ඉන්නෙ නෑ නේ.)
බත් හැලයොන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ බන් !! හරි දේට අපි හරි කියනවා වැරදි දේට වැරදි කියනවා ... මුන් ගෙම්බෝ වගේ එකම වචනේ කියන්නේ .. ඔන්න ඔහේ ත්‍රෙඩ් එක බම්ප් කර කර හිටපුදෙන් බන් .. මම තමා පොර න්‍යාය දරන උන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ ..






