මර්වින් සිල්වා හිඟාකයි

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
මර්වින් සිල්වා හිඟාකයි

ඊයේ පැවති මැයි දින පෙලපාලි වෙනුවෙන් අමාත්‍ය මර්වින් සිල්වා උන්නැහේ, කිරිබත්ගොඩ නගරයේ කැළණිය හා කඩවත ඩිපෝ වල බස් රථ නවතාගෙන ඉදිරියෙන් කැබ් රථයක් නවතාගෙන "මේ ඔබ අමතන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන කැළණිය ආසන සංවිධායක මර්වින් සිල්වා මැතිතුමාගේ මාධ්‍ය අංශයයි. මැයි දින පෙලපාලි වෙනුවෙන් සහභාගී වීමට කැමති ඔබ වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් හා ආහාර ලබා දෙනු ලැබේ. ඊට සහභාගී වීමට අපේක්ශිත ඔබ මෙම ස්ථානයේ නවතා ඇති බස් රථ වලට ගොඩවන මෙන් ගෞරවයෙන් ආරාධනා කර සිටිමි"

මේක මැයි දින පෙලපාලියක්ද?
 

pubudukl

Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    ඒ ගැන නම් ඉතින් මොකට කියනවද මචන්. මේවා මැයි දින පෙළපාලි නෙමෙයි දේශපාලන පෙළපාලි. අපෙත් ඉන්නවනේ බත් පැකට් එකට දෙකට නැමෙන උන් :no:
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    544812_209609209155687_100003198284785_344120_1152651284_n.jpg