මර්වින් සිල්වා හිඟාකයි
ඊයේ පැවති මැයි දින පෙලපාලි වෙනුවෙන් අමාත්‍ය මර්වින් සිල්වා උන්නැහේ, කිරිබත්ගොඩ නගරයේ කැළණිය හා කඩවත ඩිපෝ වල බස් රථ නවතාගෙන ඉදිරියෙන් කැබ් රථයක් නවතාගෙන "මේ ඔබ අමතන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන කැළණිය ආසන සංවිධායක මර්වින් සිල්වා මැතිතුමාගේ මාධ්‍ය අංශයයි. මැයි දින පෙලපාලි වෙනුවෙන් සහභාගී වීමට කැමති ඔබ වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් හා ආහාර ලබා දෙනු ලැබේ. ඊට සහභාගී වීමට අපේක්ශිත ඔබ මෙම ස්ථානයේ නවතා ඇති බස් රථ වලට ගොඩවන මෙන් ගෞරවයෙන් ආරාධනා කර සිටිමි"
මේක මැයි දින පෙලපාලියක්ද?

boru wada okata dan minissu nh ohoma kiyalwath thamai ithin