මර්වින් UNP යට

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    හිටපු අමාත්‍ය, කැළණිය නිදහස් පක්ෂ හිටපු සංවිධායක මර්වින් සිල්වා යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණට සහයදීමට ඊයේ (21) එක්වුණා. ඒ, කිරිබත්ගොඩ - සුදර්ශනාරාම විහාරස්ථානයේ පැවති ජන හමුවක් අතරතුරයි. එම අවස්ථාවට අමාත්‍ය අර්ජුන රණතුංග සහ එක්සත් ජාතික පක්ෂ කැළනිය ආසන සංවිධායක බෙවන් පෙරේරාද එක්ව සිටියා. එහිදී හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සඳහන් කළේ තමන් යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණට සහයදීමට තීරණය කළ බවයි.


     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mahinda-koti-hawula.jpg
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එක්සත් ජාකිත පෙරමුණේ දැත් සවිමත් කරන්නට එක්වු මැරවින්ට ජයවේවා....
     
    Last edited: