මරාගෙන මැරෙන කාර් බෝම්බවල විකාශනය

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    අඩෝ.. ඕවා ලගට ගිහින් නිශ්ක්‍රීය කරන්නේ නැතුව ඈතෙ ඉදන් sniper එකකින් වගේ වෙඩි තියලා පුපුරවන්න බැයිද?
     
    • Like
    Reactions: castellain

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,226
    2
    10,812
    113
    Home Sweet Home
    අල්ලා හුවක් බර්ර්ර් , යේක අල්ලාහ් තමා හොදම දෙය්යියෝ :lol:
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    මම දැකපු ප්‍රදාන පොඉන්ට් එකක් තමයි.ඔය isi තලේබාන් වගේම ගොඩක් කැරලිකාර ත්‍රස්තවාදීන් පාවිච්චි කරන්නෙ ටොයොටා ඩබල් කැබ් එක නැත්නම් v6,v8.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    රියැදුරෙක් ඉන්න කාර් බෝම්බ, මිනිස් බෝම්බ ප්‍රවණතාව පටන් ගන්නෙ ඉරාන-ඇමරිකානු අර්බුදයත් එක්ක ඇති උන martyrdom සංකල්පයත් එක්ක. ඒක සූත්‍රගත කරන්නෙ අයතොල්ලා කොහ්මෙයිනි ගෙ කාලිෆේට් එක යටතෙ. ඕකෙ derivatives තමා අපි දකින්නෙ.

    ඇත්තටම human bomb කියන්නෙ අහසින් කඩා පාත් උන දෙයකුත් නෙමේ. ඕක නැපෝලියානු යුද්ධ කාලයෙ යුරෝපීය දේශපාලනයෙ ක්‍රමයෙන් ස්ථාපිත උන මිලිටරි සංකීර්ණයෙ යම් අදහස් වල extreme එකක්. Cannon fodder නැත්තම් හමුදාවෙන් සියයට 40% විතර meat shield එකක් විදිහට බඳවගැනීම. ඒ කොටසට මරණය නියත බව හැමෝම දන්නව. එහෙම යන අයගෙ මානසිකත්වය- උතුම් අරමුණක් වෙනුවෙනුයි තමන් මරණය තෝරගන්නෙ කියන එක- ජාතික දෘශ්ඨිවාදයන් වලින් හැඩගැහෙන්න ඇති.