මරාගෙ චන්ද සමාලෝචනය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කුමන ඒකාධිපතීත්වයක් හදා ගත්තද මොන තරම් බලතල ගොඩ නගා ගත්තද ජනතා බලය , ජනතා කැමැත්ත නොමැති තැන පාලකයන්ට පැවැත්මක් නැත. පිලිපීනයේ මාකෝස් මෙන්ම ලංකාවේ මහින්ද රාජපක්ෂ එය ඔප්පු කර පෙන්වීය
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    156033_284554491668620_5016781958745981073_n.jpg
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේ මචං මම පැය ගාණක් මහන්සි වෙලා 2010 මැතිවරණ ප්‍රථිඵල සහ 2015 ප්‍රථිඵල පොඩි සමාලෝචනයක් කරා, මොකද තාමත් මරාට කඩේ යන හොට්ටො කියනවනෙ මරා සිංහලයන්ගේ චන්ද වලින් දින්න කියල, හැබැයි පල්ලෙහා තියෙන වගුව බැලුවම පේනව මිනිහ 2010ට සාපේක්ෂව මෙවර සිංහල චන්ද වලින් පවා බහුතර දිස්ත්‍රික්ක වල විශාල පසුබෑමක් ලබා තියෙන බව. ඒවගේම මරාගෙ 2010 හේ දිස්ත්‍රික්ක හැම එකකම ගත්ත විශාල චන්ද පරතරය විශාල වශයෙන් අඩුවී හෝ එම පරතරය අනෙක් අපේක්ෂකයාට ගොස් තිබෙන බව පහල වගුවෙ පැහැදිලිවම තියෙනව. මරා හැම දිස්ත්‍රික්කයේම තිබූ චන්ද ප්‍රතිශතය අඩු කරගෙන තියෙන බව ඔබට පෙනීයනු ඇත.

    (+) ලකුණෙන් පෙන්නුම් කරන්නෙ චන්ද ප්‍රමානය වැඩිවීමක්, ප්‍රතිශතයේ වැඩිවීමක්, අනෙක් අපේක්ෂකයාට සාපේක්ෂව චන්ද පරතරයේ වැඩිවීමක් හෝ පසුගිය වරට සාපේක්ෂව චන්ද පරතරයේ වැඩිවීමක් බව සළකන්න.
    (-) ලකුණෙන් පෙන්නුම් කරන්නෙ චන්ද ප්‍රමානය අඩුවීමක්, ප්‍රතිශතයේ අඩුවීමක්, අනෙක් අපේක්ෂකයාට සාපේක්ෂව චන්ද පරතරයේ අඩුවීමක් හෝ පසුගිය වරට සාපේක්ෂව චන්ද පරතරයේ අඩුවීමක් බව සළකන්න.

    4g3s4l.jpg



    ඕන තැනක share කරගනිල්ල.:D

    මචන් මේක පහත තියෙන facebook page වලට message එකක් මාර්ගයෙන් හරි යවන්න...

    හැකිතරම් යවන්න එතකොට මේක ඒ page වල පල කරයි ! :yes::yes::yes:

    එතකොට තමයි ඔයාගේ මේ මහන්සිය වඩාත් වැදගත් වෙන්නේ !

    කවුරු හරි මේක කරන්න ! මම FB පාවිච්චියක් නැහැ ! ඒකයි !


    https://www.facebook.com/slupfa
    https://www.facebook.com/UNPofficialpage
    https://www.facebook.com/slmachan
    https://www.facebook.com/UNPGreenBlood
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එක අට පාස් මන්ත්‍රි කෙනෙකු වෙනුවට- එක උපාධි දාරියෙක්
    එක එතනෝල් මුදලාලි කෙනෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
    එක ස්ත්‍රී දූෂකයෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
    එක කොමිස් කාක්කෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
    එක කුඩු මුදලාලි කෙනෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
    එක ජාතිවාදියෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
    එක බලලොභියෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
    ඔබේ චන්දයට වටිනාමක් දෙමු,රටට මග කියන ජනතා විමුක්ති පෙරමුණ නියෝජනයකට සැරසෙමු. උගතුන් බුද්ධිමතුන් පිරි පාර්ලිමේන්තුවකට රට බාරකරමු.රට ගොඩ නැගෙන්න රට හරිමගට ගන්න ආදරණීය ජනතා විමුක්ති පෙරමුණ සමග රටට ආදෙර් පරම්පරාවක් බිහිකරමු.