එක අට පාස් මන්ත්රි කෙනෙකු වෙනුවට- එක උපාධි දාරියෙක්
එක එතනෝල් මුදලාලි කෙනෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
එක ස්ත්රී දූෂකයෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
එක කොමිස් කාක්කෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
එක කුඩු මුදලාලි කෙනෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
එක ජාතිවාදියෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
එක බලලොභියෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
ඔබේ චන්දයට වටිනාමක් දෙමු,රටට මග කියන ජනතා විමුක්ති පෙරමුණ නියෝජනයකට සැරසෙමු. උගතුන් බුද්ධිමතුන් පිරි පාර්ලිමේන්තුවකට රට බාරකරමු.රට ගොඩ නැගෙන්න රට හරිමගට ගන්න ආදරණීය ජනතා විමුක්ති පෙරමුණ සමග රටට ආදෙර් පරම්පරාවක් බිහිකරමු.