Questions මරාට දුවෙකුයි රනිල්ට පුතෙකුයි හිටියනන් මොනවගේ වෙයිද?

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    1,064
    584
    113
    Siri Baijan
    මහින්ද රාජපක්ෂට දුවෙකුයි, රනිල්ට පුතෙකුයි හිටියනන් මොනවගේ දේශපාලන පෙරලියක් වෙයිද?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,701
    13,478
    113
    ළමයි මත දේශපාලන සාර්ථකත්වය මනින්න බෑ

    රනිල්ට ළමයි නෑ එත් ලංකාව ළමයින්ගේ අධ්‍යාපනයේ සම්බන්ධව කියාත්මක කරපු කන්සෙප්ට් වලින් 80% විතර සාර්ථකයි ( ඉංග්‍රීසි අධ්‍යාපනය , විද්‍යාපීථ , තරුණ සේවා සභා, යොවුන් සේනාංක, IT )

    චන්ද්‍රිකාට ළමයි 2 ළමයින්ගේ අධ්‍යාපනයේ ලොකු සේවාවක් කරා
    මහින්දට ළමයි තුනයි ( දුපොඩිකාලේ හදිසිඅනතුරකින් නැති උනේ) යුද්දේ ඉවකරපු eka විතරයි

    අනුරට , ටිල්වින්ට හැරිණි ළමයි නෑ කරපු ලොකු වැඩකුත් නැ
     
    ඔව් බන්ධුල ගුණවර්ධනටත් ඉන්නේ. පාඨලීටත් ඉන්නේ. මර්වින් සිල්වටත් ඉන්නේ. කාගෙ දරුවොද වගේ ඉන්නේ.
     
    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    ලමය උඩ දාල.සරම කැඩිල.මූ සරම අල්ලල.ලමය වැටිල මැරිල. :(
     
    • Like
    Reactions: rangana26

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,439
    113
    මහින්ද රාජපක්ෂට දුවෙකුයි, රනිල්ට පුතෙකුයි හිටියනන් මොනවගේ දේශපාලන පෙරලියක් වෙයිද?

    කොටාට Gay දරුවෙක් හිටියොත් මොකක් වෙයිද ?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,258
    1
    16,124
    113
    මොන්සන් කියන්නෙ පුතා :)
    ඒක කියන්න කැමති නැ ප්‍රසිද්දියෙ, නායකතුමාගේ පුතා ප්‍රසිද්දියට කැමැති නැ