මරාට වැඳලා ගිය භටයො පට්ට හොරු ටිකක්
මහින්ද ළඟ සිටි හමුදා සෙබළුන්ට අපරාධ චෝදනා
Rajitha Ranathunga 1 day ago Gossip Leave a comment 354 Views
1 day ago
news-2010-9-images-newsNamal_Money
නාමල් රේඩියෝවකින් කළු සල්ලි සුදු කරලා
1 day ago
1 day ago
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදා සිට පසුගියදා ඉවත් කරනු ලැබූ යුද්ධ හමුදා භට පිරිසෙන් වැඩි පිරිසකට බරපතළ අපරාධ හා වෙනත් වැරදි ගණනාවකට අදාළ චෝදනා එල්ල වී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනට රහස් පොලිසිය, මූල්‍ය අපරාධ කොට්ඨාසය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ යුද්ධ හමුදාව මඟින් සිදු වෙමින් පවතින පරීක්ෂණ ගණනාවකට එම යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සබඳතාවයන් ඇති බව අනාවරණය වී තිබේ.

Last edited: