මරා ත්‍රස්තවාදීන්ට කප්පම් ගෙවූ රාඩා මගඩි

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    කොටියට හිටපු හැම ආණ්ඩුවක්ම මුදල් දුන්න කියන චෝදනාව තියෙනව... කොටිය මාවිල් ආරු වහනකම් මහින්දට යුද්දේ ඉවර කරන්න ඕන කියන අදහස ස්ථිරවම තිබුනේ නැහැ..

    එහෙම නැතුව යුද්දෙ පටන් ගත්තනන් නරක නාමේ අපිටම නේද අයියේ?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පාටලී කියන විදියට මහින්ද කොටින්ට සල්ලි දීලලු යුද්දේ දිනුවේ :lol::lol:

    මේක ආදර්ශෙට අරන් ලෝකේ අනෙක් රටවලුත් සතුරට සල්ලි දීලා යුද්ද ටික දිනයි:P:P

    සුද්දට අපි එන්න කියමු.. පාටලීගෙන් ටියුෂන් ගන්න කියමු:rofl::rofl:

    පාටලී කියන ඒවා දැන් පොඩි එකෙක්වත් ගනන් ගන්නෙ නෑ බං අර කේපීගේ ෆොටෝෂොප් කේස් එකෙන් පස්සේ. මූ මොන ඉංජිනේරුවා වුනත් සාමාන්‍ය දැනුම බිංදුවයි කියලා හැමෝම දන්නවා මේකේ ඉන්න ගොන් පැටව් ටිකයි පොලොස් කොට්ටෝරුවෝ ටිකයි ඇරෙන්න.

    ලංකාවේ දෙහ්ස්පාලානේ ඇතුලේ පාටලී, ගම්මන්පිල, වාසු, වික්‍රමභාහු, රාජිත, බන්දුල ගුණවර්ධන, SB දිසානායක, වීරවංශ වගේ ප්‍රතිපත්තියක් නැති එල්ලෙන්න වැල් නැතුව ඉන්න පක්ෂෙන් අක්ෂේට පනින ගෙම්බන් ගැන කතාකලයුතු නැහැ.. උන් ගැන කතා කිරීමෙන් වෙන්නේ අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැබිල උන් මෝඩ මිනිස්සු අතරේ වීරයින් විදිහට ප්‍රසිද්දියට පත්වීම විතරයි..

    තාත්ත එක්ක තරහ උනාම අම්ම එක්ක නිදාගන්න ජාතියේ ප්‍රතිපත්ති තියන එවුන් දේශපාලනයේ ප්‍රසිද්ධ කරන්න එපා...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මහින්ද කොටි එක්ක ගනුදෙනු කරේ 2005දි විතරක් නෙවෙයි. SFට ගැහුවට පස්සෙත් ඩීල් එක දාලා. හැබැයි ගෝඨාට ගැහුවට පස්සේ තමයි ඩීල් පැත්තකට දාලා කෙලින්ම යුද්ධ කරන්න ඇවිල්ලා තියෙන්නේ. අන්න එතනයි මචන් ප්‍රශ්නේ. ගෝඨාට ගැහුවට පස්සේ සල්ලි දීලා නෑ. එතකම් දුන්න අපේ පවුලට ගහන්න එපා කියලා. ප්‍රභාකරන්ගේ තියෙන මිලේජ්ජ ප්‍රතිපත්තිය සනාථ කරලා අත දීපු එකාටත් කෙලවන්න හැදුවා. එතකොට තමයි මහින්දට ප්‍රභාකරන්ව එපාම උනේ. බස්වල කෝච්චිවල හැමතැනම බෝම්බ පුපුරද්දි මහින්ද මහත්තයා කොටින්ට සල්ලිදුන්න අපේ අයට අත තියන්න එපා කියලා. මෙන්න සංවේදී පියා.
    මට දුක ඔය දීපු සල්ලි වලින් කොටි ගොඩක් ශක්තිමත් උනා. ගොඩක් ආමි කොල්ලෝ මැරුනා.

    මේව්වා මෙහෙම නෙමේ ඔප්පු කරල පෙන්නපන් බන්. මේ එක එකාගේ කතන්දර දාන්නැතුව. ඕනි එකෙකුට ඕනි බොරැවක් කියන්න පුලුවන් ඒත් ඒක ඔප්පු කලොත් තමා අැත්ත කියල පිලිගන්න වෙන්නේ.

    මූ මේ බබා වගේ කතාව. ගෝට‍ාට බෝම්බ වැදු‍නේ 2006 දෙසැම්බර් 3. එතකොට ඒ වෙනකන් අල්ලගත්ත සාම්පූර් ව‍ගේම වාකරේ එහෙම බොරැවටද අැල්ලුවේ? නිකන් පලයන් බන් යන්න.

    මහින්ද කොටියාට සල්ලි දුන්න නිසාද 2006 ජූලි වල මුතූර් කොටි අල්ලගත්තු හැටියෙම ආපහු ඒක ඇල්ලුවේ? අනිත් උන් යුද්ධ එපා කියද්දි සාම්පූර් අල්ලගන්න හමුදාව යොමු කලේ?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එහෙම නැතුව යුද්දෙ පටන් ගත්තනන් නරක නාමේ අපිටම නේද අයියේ?

    ත්‍රස්තවාදීන් විනාස කරන්න පටන් ගන්න යුද්දයක් පටන් ගන්න නැකතක් ඕන නැහැ... ඕනෑකමක් තියෙනවනම් ඉතිහාසයේ තිබුන හේතු හොඳටම ඇති.. ලංකාවේ හිටපු රාජ්‍ය නායකයෙක් ඇතුළු දස දහස් ගණන් අමු අමුවේ ඝාතනය කරපු හේතුව හොඳටෝම ඇති..

    අපේ රටට හෙන ගහල තියෙන්නේ උඹලගේ ඔය පක්ෂ පාට ප්‍රතිපත්තිය නිසයි.. කුමන පක්ෂේ උනත් රජීව් ඝාන්ධි ඝාතනයට ඉන්දියාව දඬුවම් දුන්නේ අන්න ඒ ජාතික ප්‍රතිපත්තිය නිසයි... උඹලාගේ දේශද්‍රෝහී සීල් එක පාටෙන් පාටට පක්ෂෙන් පක්ෂෙට වෙනස්...

    මම UNP කාරයෙක් නෙවෙයි..එත් මිනිමරුවෙක් උනත් අපේ රටේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඝාතනය කරේ කොටි.. එක දේශද්‍රෝහී ක්‍රියාවක්.. මලේනියම් සිටි පාවාදීම කඩේ රනිල් සහ මංගල.. එක දේශද්‍රෝහී ක්‍රියාවක්..කොටියට ගහනකම් ලෝකේ වටේ ගිහින් කොටියව බේරගන්න හදපු රනිල් කරෙත් දේශද්‍රෝහී ක්‍රියාවක්.. චන්ද පදනම වෙනස් කරන්න හෝ මොනයම් කාරණය වෙනුවෙන් හරි කොටියට සල්ලි දුන්නු හැම රාජ්‍ය නායකයෙක්ම කරලා තියෙන්නේ දේශද්‍රෝහී ක්‍රියාවක්.. ලංකාවයි පකිස්තානෙයි මැච් ගහද්දි ලංකාවේ මුස්ලිම් එවුන් පකිස්තානෙට කොඩිය වන්න එකත් දේශද්‍රෝහී ක්‍රියාවක් විදිහටයි මම දකින්නේ.. මගේ රටේ පොදු මහජන මුදලින් සේවාවන් ලබාගන්නවනම් , රටේ පුරවැසිභාවය හිමිනම් ඒ රටවැසියා පක්ෂ විය යුත්තේ රටටයි..

    කොන්ද පන තියන මිනිස්සු විදිහට සත්‍ය කතා කරපන්..
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Following the clashes in Mavil Aru (Mavil Oya) and Muttur (Mooduthara), the LTTE had intensified attacks targeting the naval base in Trincomalee,[3] and in a speech on 21 August, Sri Lankan president Mahinda Rajapakse made clear the government intentions were to neutralise the LTTE threat from Sampur .[3] On 28 August, the Sri Lankan military launched an assault to retake the LTTE camps in Sampur, and the adjoining Kaddaiparichchan and Thoppur (Thuupapura) areas. This led the LTTE to declare that if the offensive continued, the ceasefire would be officially over.
    https://en.wikipedia.org/wiki/Battle_of_Sampur
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ත්‍රස්තවාදීන් විනාස කරන්න පටන් ගන්න යුද්දයක් පටන් ගන්න නැකතක් ඕන නැහැ... ඕනෑකමක් තියෙනවනම් ඉතිහාසයේ තිබුන හේතු හොඳටම ඇති.. ලංකාවේ හිටපු රාජ්‍ය නායකයෙක් ඇතුළු දස දහස් ගණන් අමු අමුවේ ඝාතනය කරපු හේතුව හොඳටෝම ඇති..

    ඉතින් හලෝ යුද්දෙ අපි පටන් ගත්තාම අවාසිය එන්නෙ ලන්කාවට නේද? කොටින්ට එතකොට ජාත්‍යන්තර අනුකම්පාව එනවා නේද? උඹට ඕක තේරෙන්නැද්ද?

    කොන්ද පන තියන මිනිස්සු විදිහට සත්‍ය කතා කරපන්..

    කොන්ද පණ ‍තියනෙ එකෙක් විදියට තමයි හලෝ කතා කරන්නෙ. නැතුව උඹ වගේ කකුල කටේ ද‍ාගෙන නමෙ‍ේ. කොන්ද කෙලින් නිසා තමා මහින්ද හරිය කියන්නෙ. ඒක කියන්න යූඇන්පීත් හරි අරෑත් හරි මූත් හරි කියන් තරන් මම නිවට නෑ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    itin oya manussaya ekka amathi kam aragena aurudu 10k hitiye ai renawaka karaya. e kiyanne minihath oke gahanna athi
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඉතින් හලෝ යුද්දෙ අපි පටන් ගත්තාම අවාසිය එන්නෙ ලන්කාවට නේද? කොටින්ට එතකොට ජාත්‍යන්තර අනුකම්පාව එනවා නේද? උඹට ඕක තේරෙන්නැද්ද?

    කොන්ද පණ ‍තියනෙ එකෙක් විදියට තමයි හලෝ කතා කරන්නෙ. නැතුව උඹ වගේ කකුල කටේ ද‍ාගෙන නමෙ‍ේ. කොන්ද කෙලින් නිසා තමා මහින්ද හරිය කියන්නෙ. ඒක කියන්න යූඇන්පීත් හරි අරෑත් හරි මූත් හරි කියන් තරන් මම නිවට නෑ.

    දැන් කොටියාගේ වරදින් යුද්දේ පටන් ගත්ත කියල ජ්‍යාත්‍යන්තර බලපෑම් අඩු උනාද??? :lol::lol::lol::lol:

    මහ කොටිය මැරුව කියල කොටි ඉවරයිද??? දස දහසක් ගණනක් මනුෂ්‍ය ගාතන කරපු කොටියට ගහපු උඹලගේ අප්පච්චි ඔය තරම් එඩිතරයි කියනවනම් මොකටද ජ්‍යාත්‍යන්තර අනුකම්පාවක් ගැන හිතන්නේ??? ඇමෙරිකාව ඔසාම මරන්න නැකත් බල බල හිටියද???

    මහින්ද යුද්දයට ඉබේ තල්ලු උනා කියන එක තමයි ඇත්ත.. ඒ වෙලාවේ රනිල් TNA හැරුනාම JVP එක ප්‍රමුක සියලු අනෙකුත් සුළු පක්ෂ මහින්දගේ අයවැයට චන්දය ප්‍රකාශ කරා යුද්දය ඉවරයක් කරන්න ඕන නිසා..

    මහින්ද යුද්දය ඉවර කරපු එකේ ක්‍රෙඩිට් එක මහින්දට තමයි... එත් මහ කොටිය මාරුවට දෙමල ජනතාව දිනාගන්න මහින්දට බුද්ධිමත් වැඩපිළිවෙලක් තිබුනේ නැහැ... මහින්දට බුද්ධිමත් ඔලුවක් තිබුනානම් අදත් හෙටත් රටේ ජනාධිපති මහින්ද වෙන්න තිබුන.. එහෙම උනානම් අපිත් සන්තෝසයි.. එත් ඔලුවක් නැති කෙනෙක් රටේ ජනාධිපති කමේ තියාගන්න උඹලාට ඔලුවක් නැති උනාට රටේ බහුතරයකට ඒ ඔලුව තිබුන..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    itin oya manussaya ekka amathi kam aragena aurudu 10k hitiye ai renawaka karaya. e kiyanne minihath oke gahanna athi

    ටිරාන් අලස් ඒ ගනුදෙනුවට සම්භන්ධ උනා කියන්නේ ඌත් දේශද්‍රෝහියෙක්ම තමයි.. රටට කෙලවන්න එකට ඩීල් ගහල අන්තිමේ කෙලඋනාම දැන් ඇවිත් උපාසක කතා කියනවා.. ඕකුන් සේරෝම එකයි... සියල්ලගේම මුලික පරමාර්ථය මුදල් සහ බලය සෙවීම පමණයි..හිරේ ඉන්න ඕන එවුන් බහුතරයක් ඉන්න පාර්ලිමේන්තුවක් තියන රටක මේවත් වැඩද බන්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    මේව්වා මෙහෙම නෙමේ ඔප්පු කරල පෙන්නපන් බන්. මේ එක එකාගේ කතන්දර දාන්නැතුව. ඕනි එකෙකුට ඕනි බොරැවක් කියන්න පුලුවන් ඒත් ඒක ඔප්පු කලොත් තමා අැත්ත කියල පිලිගන්න වෙන්නේ.

    මූ මේ බබා වගේ කතාව. ගෝට‍ාට බෝම්බ වැදු‍නේ 2006 දෙසැම්බර් 3. එතකොට ඒ වෙනකන් අල්ලගත්ත සාම්පූර් ව‍ගේම වාකරේ එහෙම බොරැවටද අැල්ලුවේ? නිකන් පලයන් බන් යන්න.

    මහින්ද කොටියාට සල්ලි දුන්න නිසාද 2006 ජූලි වල මුතූර් කොටි අල්ලගත්තු හැටියෙම ආපහු ඒක ඇල්ලුවේ? අනිත් උන් යුද්ධ එපා කියද්දි සාම්පූර් අල්ලගන්න හමුදාව යොමු කලේ?

    බයිලා මොකටද වෙනදේ බලාගෙන ඉදලා කියනේ දේ අහගෙන ඉදලා ඇති වෙච්ච හෘදසාක්ෂිය හැරෙන්න මමගාව කිසිම සාක්ෂියක් නෑ. සාකිෂි හොයා ගත්තු අය අදාල අංශවලට දැනටමත් බාර දීලා තියෙන්නේ. පරීක්ෂනත් සිද්දවෙමින් පවතිනවා.

    ඔය ඔක්කෝටම වඩා ලොකුම සාක්ෂිය මේකයි.

    www.youtube.com/watch?v=1DnyMAvNr6A
    www.youtube.com/watch?v=YSZO8OZb9us
    ටිරාන් කලින් මහින්ද එක්ක තරහා උනා ඊට පස්සේ ඇවිල්ලා වැමෑරුව ඔක්කෝම. ඊට පස්සේ ආයිත් එකතු උනා. චොදනා එල්ල කරපු ටිරාන් අද මහින්දගේ සාටකේ එල්ලිලා.

    මහින්දත් හ්ම්ම් නෑ. එක්කෝ අභියෝගය භාර අරගෙන මේවා බොරුයි කියලා ඔප්පු කරන්න ඕනේ.

    උබ තර්කය වෙන පැත්තකට ගෙනියන්න හදනවා. මහින්ද මෙතනදි සල්ලි දීලා තියෙන්නේ යුද්ධය කරන්න එපා කියලා නෙවෙයි. මහින්ද කොටින්ට සල්ලි දීලා තියෙන්නේ උබලා යුද්දෙත් කරපල්ලා, දීපු සල්ලිවලින් අපේ හමුදාවත් මරපල්ලා ඒකට කමක් නෑ, සිවිල් ජනතාවට බෝම්බ තියපල්ලා ඒකට කමක් නෑ, හැබැයි රාජපස්ස පවුලට එහෙම අත තියන්න එපා කියලයි.

    ඒ නිසා මහින්ද දීපු සල්ලි වලින් කොටි ආයුධ අරගෙන ශක්තිමත් උනා. ඒ අස්සේ හමුදාවත් යම් යම් ජයග්‍රහන ලබා ගත්තා. හමුදාවේ ශක්තිය වැඩියි. උබ කියනව නම් කොටින්ට සල්ලිදීපු කාලෙත් හමුදාව එක එක තැන් අල්ලගත්තා කියලා ඒක තර්කයෙන් තොරයි. තර්කය උනේ මහින්ද සල්ලි දුන්නේ රාජපස්ස පවුලට අත තියන්න එපා කියලා මිසක්, සිවිල් ජනතාවට හෝ හමුදාවේ අයට අත තියන්න එපා කියලා නෙවෙයි.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    දැන් කොටියාගේ වරදින් යුද්දේ පටන් ගත්ත කියල ජ්‍යාත්‍යන්තර බලපෑම් අඩු උනාද??? :lol::lol::lol::lol:

    මහ කොටිය මැරුව කියල කොටි ඉවරයිද??? දස දහසක් ගණනක් මනුෂ්‍ය ගාතන කරපු කොටියට ගහපු උඹලගේ අප්පච්චි ඔය තරම් එඩිතරයි කියනවනම් මොකටද ජ්‍යාත්‍යන්තර අනුකම්පාවක් ගැන හිතන්නේ??? ඇමෙරිකාව ඔසාම මරන්න නැකත් බල බල හිටියද???

    මහින්ද යුද්දයට ඉබේ තල්ලු උනා කියන එක තමයි ඇත්ත.. ඒ වෙලාවේ රනිල් TNA හැරුනාම JVP එක ප්‍රමුක සියලු අනෙකුත් සුළු පක්ෂ මහින්දගේ අයවැයට චන්දය ප්‍රකාශ කරා යුද්දය ඉවරයක් කරන්න ඕන නිසා..

    මහින්ද යුද්දය ඉවර කරපු එකේ ක්‍රෙඩිට් එක මහින්දට තමයි... එත් මහ කොටිය මාරුවට දෙමල ජනතාව දිනාගන්න මහින්දට බුද්ධිමත් වැඩපිළිවෙලක් තිබුනේ නැහැ... මහින්දට බුද්ධිමත් ඔලුවක් තිබුනානම් අදත් හෙටත් රටේ ජනාධිපති මහින්ද වෙන්න තිබුන.. එහෙම උනානම් අපිත් සන්තෝසයි.. එත් ඔලුවක් නැති කෙනෙක් රටේ ජනාධිපති කමේ තියාගන්න උඹලාට ඔලුවක් නැති උනාට රටේ බහුතරයකට ඒ ඔලුව තිබුන..

    දෙමලුන්ගෙ හිත් දිනාගන්න කියල එක එකාව වෙන්කරල අරන් සීනී බෝල ටොපි චොකලට් දෙන්නද කියන්නෙ.රටේ යටිතල පහසුකම් වැඩිදියුණුකරල.උන්ට ඉන්නහිටින්න තැන්ටික හරියට හදල දීල මරණබියනැති කරල නිදහසේ ජීවත් වෙන්න හදල දෙන එකයි තමතමන්ගෙ වැඩකටයුතු ටික තමන්ගෙ භාෂාවෙන්ම කරගන්න පහසුකම් දෙන එකයි.තමන්ගෙ ආගම දහම අදහගෙන පාඩුවේ ඉන්න ඉඩසලසන එකයි හැර වෙන මොනවාද හිත දිනන්න කියල කරන්න තියන්නෙ.ඒටික නෙමෙයිද පහුගිය කාලෙ මහින්ද කරමින් පැවතියේ.ඒත් පර දෙමලට ඒක ඇති උනාද?උන් ඊලාම් කියාගත්ත ගමන්ම නෙමෙයිද හිටියෙ.ඒ අදහසින් අයින් උනාද?අඩුම තරමින් අදටත් ඒ අදහස අත්හැරියාද ක්යපන්කො.උන්ගෙ හිතදිනාගන්න කියල රටෙන් භාගයක් උන්ට දෙන්නද කියන්නෙ.ඒකටද දහස්ගානකගෙ ජීවිත සහ දේපල විනාශ කරගෙන යුද්ධ කලේ.ඒකාලෙම ඔක දීල දැම්මනම් වැඩේ ඉවරයිනෙ.කොටියගෙ හීනය වෙච්ච ඊලම රනිලයි, ලපයයි, රෙනවක කියන සක්කිලියයි දත්දොස්තරයයි වගේ පරයො ටිකක් හොද තුරැම්පුවක් කරගෙන පහුගිය ජනාධිපතිවරණෙදි මහින්දව පැරද්දුවා.එ් කියන්නෙ කොටිය ඉල්ලන දේ දෙන්නම් අපිට ඡන්ද දියවු කියල ගිවිසුම් ගහගෙන දකුණෙ මැටි හරක්ටිකව ගොනාට ඇනුද්වා රාජපක්ෂල හොරැ කියල.එ්කෙ ප්‍රතිඵලය තමයි හංසයාට ගහපු කතිරටික වැඩිවෙච්ච එක.මහින්දට ඔලුවක් නෑ කියල එලවල උඹලා පත්කරගන්ත එකාට ඔලුවක් තියා කොන්දක්වත් තියෙනවාද බලපන්කො.අනිකා ෆොනිල් අගමැතිය ඌ හදන්නෙම රටම උලාකන්න.මේක තමයි බහුතරයේ මහලොකු හපන්කම.නොදකින් මේ රට හැමදාම ඉතිහාසයේ ඉදලම පස්සට ඇද්දෙ අපේම එවුන්ගෙ සහයෝගයෙන් නොරටුන්විසින්මයි.

    AnuradhaRa

    Well-known member
  • ඝෝඨාභයටයි, සරත් ෆොන්සේකටයි පිස්සු
    මුං මේ යුද්ධෙට යන්ඩ හදනව
    මොන යුද්ධෙද
    මේගොල්ල එක්ක කතාකරල මේක සමථයකට පත්කරගන්ඩ ඕන..

    යුද්ධයට නායකත්වය දුන් සැබෑ නායකයා කවුද ? :yes:
     
    Similar threads