මරා දැම්මා මම මගේ හදවත

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
තැලෙන වානේ කැබැල්ලක් පන්නරය ලබන තලයක් බවට පත් වෙනවා.
මියැදුන හදකට වේදනාව තෙරෙන්නෙ නැතිව ඇති.

ඉතිං එතලය පිහියක් නොව සුරකින අසිපතක් කරගෙන, දැඩි හදින්, සිතට වෙර ගෙන රකිනු මැන සුරකිය යුතු පුංචි මල්වන් හදවත්.

ඔබට ජය!
 
Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
හදවතේ සියුම් තැන් ස්පර්ෂ කරන නිර්මාණයක් සහෝදරී...ඒත් ප්‍රශ්ණය තියෙන්නේ හදවත මරා දැම්මත් ආදරය අමතක වෙයිද කියන එකයි..සසර පුරාවටම, මුලු ගතටම කා වදින ආදරය හදවත මරා දැමීමෙන් නැති කල හැකිද? උත්සහ කල යුත්තේ මරා දැමිමට නොව ජීවත් කිරීමටයි..සාර්ථක නිර්මානයක්..හිතට දැනෙන නිර්මානයක්.....මගේ සුභ පැතුම්...:)
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
තැලෙන වානේ කැබැල්ලක් පන්නරය ලබන තලයක් බවට පත් වෙනවා.
මියැදුන හදකට වේදනාව තෙරෙන්නෙ නැතිව ඇති.

ඉතිං එතලය පිහියක් නොව සුරකින අසිපතක් කරගෙන, දැඩි හදින්, සිතට වෙර ගෙන රකිනු මැන සුරකිය යුතු පුංචි මල්වන් හදවත්.

ඔබට ජය!

ස්තුතියි ඔබේ අදහස්වලට
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
හදවතේ සියුම් තැන් ස්පර්ෂ කරන නිර්මාණයක් සහෝදරී...ඒත් ප්‍රශ්ණය තියෙන්නේ හදවත මරා දැම්මත් ආදරය අමතක වෙයිද කියන එකයි..සසර පුරාවටම, මුලු ගතටම කා වදින ආදරය හදවත මරා දැමීමෙන් නැති කල හැකිද? උත්සහ කල යුත්තේ මරා දැමිමට නොව ජීවත් කිරීමටයි..සාර්ථක නිර්මානයක්..හිතට දැනෙන නිර්මානයක්.....මගේ සුභ පැතුම්...:)

හදවත මරා දැම්ම කියලා ආදරේ නවතින්නේ නෑ...
ඒත් හදවතේ වේදනාව නවතීවි කියලා මට මොහොතකට හිතුනා

ස්තුතියි ඔබට සහෝ