මරා දැම්මා මම මගේ හදවත

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
මම නමි ආෙවි මල බත වලදන්න ෙනෙව්යි දිල්....:(

ෙයාදා ඇති වචන ටික පපුවටම වැදුනා...
" මලවුන් පවා කදුලු සලද්දී...." හරිම සංෙවිදියි..
ඔෙහාම සිදුවීමකදි හදවත මරනවට වඩා මැෙරනවා..

11.gif
11.gif
11.gif
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මේක ඔයාට වෙච්ච දෙයක් ගැනද.....?? :oo::oo:නැත්නම් හිතේ තියෙන අදහස් ලිව්වාද.....?? :oo::oo:
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මම නමි ආෙවි මල බත වලදන්න ෙනෙව්යි දිල්....:(

    ෙයාදා ඇති වචන ටික පපුවටම වැදුනා...
    " මලවුන් පවා කදුලු සලද්දී...." හරිම සංෙවිදියි..
    ඔෙහාම සිදුවීමකදි හදවත මරනවට වඩා මැෙරනවා..

    11.gif
    11.gif
    11.gif

    මළ බත නොකා මළගමට ආවත් ඇති :rofl:
    මැරී මැරී ජීවත්වෙන හදවතක් එක පාර මරා දැම්මම ඉවරයි මිස්ස්ක
    ආයේ මොනවත්ම දැනෙන්නේ නෑ හදවතට...

    බොහොම ස්තුතියි අදහසට
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    එපා ඉක්මන් වෙන්න.
    හදවත මරා දමන
    පිහිතල මෙන්ම
    බිදුනු හදවත එක් කරන
    රන් හුය ද
    අප අසලම ඇත.
    බලා සිටින්න.
    ඔබ කණස්සලු නොවේවී..
    මට සහතිකයි..
    ආයාචනයයි..!
    නැවත පණ පොවා
    රැක බලා ගන්න
    මරා දැමූ ඔබේ හදවත...​
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මේක ඔයාට වෙච්ච දෙයක් ගැනද.....?? :oo::oo:නැත්නම් හිතේ තියෙන අදහස් ලිව්වාද.....?? :oo::oo:

    කවියක් ලියද්දි අපේ හිතට එන සිතුවිලි අපේම අද්දැකීමක් වෙන්නත් පුළුවන්..නැත්තම් අපිට දැනෙන හා හැගෙන දෙයක් වෙන්නත් පූළුවන්...

    මේකත් ඒ වගේ :)
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~

    මළ බත නොකා මළගමට ආවත් ඇති :rofl:
    මැරී මැරී ජීවත්වෙන හදවතක් එක පාර මරා දැම්මම ඉවරයි මිස්ස්ක
    ආයේ මොනවත්ම දැනෙන්නේ නෑ හදවතට...

    බොහොම ස්තුතියි අදහසට

    ඔවි වෙලාවකට එහෙමත් හිතෙනවා...ඒත්...
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    yeah ..hearts should die..we drag them thru fire and every obstacle kicking and screaming ..for what? your poem reached out to me and grabbed my heart too hehe this is a great creation ..all those who have tasted a bit of pain can relate to this ..thanks for the treat.
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    yeah ..hearts should die..we drag them thru fire and every obstacle kicking and screaming ..for what? your poem reached out to me and grabbed my heart too hehe this is a great creation ..all those who have tasted a bit of pain can relate to this ..thanks for the treat.

    its a burning issue in heart which gets always pain
    of coz its screaming in side no body knws
    that silence pain killed ma heart
    sympathy of passion

    thanks alot for the comment Awantha:)

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    its a burning issue in heart which gets always pain
    of coz its screaming in side no body knws
    that silence pain killed ma heart
    sympathy of passion

    thanks alot for the comment Awantha:)

    all the burning don't kill them you know ..they just blacken the heart...and then it takes time to fix itself..

    no need thanks :P
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    sum one said that time is the best medicine
    may be not for me :P

    thats y i killed ma heart
    nw i dnt feel pain

    i know you said you did ..but you haven't have you ..ive tried to kill the pain too but it only gets worse :) you only can pretend...even though i hope you get around to actually murder the bastard :lol: