මරා හොඳටම බය වෙලා නේද?

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මහින්ද කොච්චර බය වෙලාද කීවොත් ඊයේ හිතවතුන් පිරිසකට මෙහෙම කියලා තියෙනවා.මම හෙටම ගිහින් මෛත්‍රී රනිල් හම්බ වෙලා දන ගහලා වැදලා සමාව ඉල්ලනවා.මම දන්නවා එහෙම කරනකොට මෛත්‍රී රනිල් මට පයින් ගහනවා.ඒ වුනාට මම ආපහු නැගිටලා ආපහු දන ගහලා වැදලා සමාව ආපහු ඉල්ලනවා.දවසම වැදලා හරි සමාව ගන්නවා.ඔන්න මහ ලොකු සිංහයා ගේ තරම.:dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මහින්ද කොච්චර බය වෙලාද කීවොත් ඊයේ හිතවතුන් පිරිසකට මෙහෙම කියලා තියෙනවා.මම හෙටම ගිහින් මෛත්‍රී රනිල් හම්බ වෙලා දන ගහලා වැදලා සමාව ඉල්ලනවා.මම දන්නවා එහෙම කරනකොට මෛත්‍රී රනිල් මට පයින් ගහනවා.ඒ වුනාට මම ආපහු නැගිටලා ආපහු දන ගහලා වැදලා සමාව ආපහු ඉල්ලනවා.දවසම වැදලා හරි සමාව ගන්නවා.ඔන්න මහ ලොකු සිංහයා ගේ තරම.:dull:

    උඹට බොරු කියන්න ඉගෙන ගන්න ඕනෙනම් pm පාරක් දාපං බලපං උඹ කිව්ව එකේ කිසිම නිර්මාණාත්මක බවක් නෑනෙ :baffled: :baffled:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මහින්ද කොච්චර බය වෙලාද කීවොත් ඊයේ හිතවතුන් පිරිසකට මෙහෙම කියලා තියෙනවා.මම හෙටම ගිහින් මෛත්‍රී රනිල් හම්බ වෙලා දන ගහලා වැදලා සමාව ඉල්ලනවා.මම දන්නවා එහෙම කරනකොට මෛත්‍රී රනිල් මට පයින් ගහනවා.ඒ වුනාට මම ආපහු නැගිටලා ආපහු දන ගහලා වැදලා සමාව ආපහු ඉල්ලනවා.දවසම වැදලා හරි සමාව ගන්නවා.ඔන්න මහ ලොකු සිංහයා ගේ තරම.:dull:

    :lol::lol:
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    machan mehema scene ekak tiyanawa mahindata chande paraduna welawe gedera yanna tibba..eth me welawe apita loketa pennana ona mahindata jana balayak tiyanawa kiyala lankawe thaama...ehema nattam warcrimes welata geniyanna lesi..eka politics kerena hamoma dannawa....samahara modayo danne na..my3,ranil kawadawath MR wa geniyanna denne na...politics kiyanne game ekak..mr family kawawath geniyanne naa.... hire danneth naa..:)
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    උඹට බොරු කියන්න ඉගෙන ගන්න ඕනෙනම් pm පාරක් දාපං බලපං උඹ කිව්ව එකේ කිසිම නිර්මාණාත්මක බවක් නෑනෙ :baffled: :baffled:

    :lol:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    11902259_1630930890517301_400601645108014718_n.jpg
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹට බොරු කියන්න ඉගෙන ගන්න ඕනෙනම් pm පාරක් දාපං බලපං උඹ කිව්ව එකේ කිසිම නිර්මාණාත්මක බවක් නෑනෙ :baffled: :baffled:

    සිරාවට. බොරුවක් නම් ඉතින් markhaloce තමයි. :yes::yes: