මරිසි වැඩ - II

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :cool: Mama pahatarata udarata rajarata gihin tiyenawa.

    c37a6cc5f88867e5387b8787aaf67afc350b3f37f357ed0a3088241488063bce.jpg
    uba mathurata gihin nane:lol::lol::lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේක නම් මට වෙච්ච දෙයක් නෙවි....
    එක එක කාලෙට එනවනේ දේශපාලන මඩ, පහර ගැසීම්, වගේ ඒවා...
    මතකනේ ගන්ග්නම් ස්ටයිල් මහින්ද මහත්තයට හදල පස්සේ මයිත්‍රී මහත්තයටත් හැදුව....
    ඒ නිසා මේ කියන්න යන්නෙත් ඒ වගේ දෙයක් තමයි...
    විනෝදය සඳහා පමණයි...
    ඉතින් මේ කියන්න යන්නේ ප්‍රේමදාස මහත්තය දේශපාලනේට ආව අලුත වෙච්ච දෙයක්...
    දන්නා එවුනුත් ඇති... නොදන්නා එවුන් බලන්න...
    දවසක් ප්‍රේමදාස මහත්තයයි, සිරිමාවෝ මැඩම්, ජේ ආර් මහත්තයයි, විජේවීර මහත්තයයි සාකච්චාවක් තිබුනලු...
    එකට ආවට පස්සේ තමයි දැකල තියෙන්නේ සිරිමාවෝ මැඩම් ලස්සනයි කියල...
    ඉතින් ප්‍රේමදාස මහත්තයට හිතුනලු මැඩම් ට කිස් එකක් කොහොම හරි දෙන්න ඕන කියල...
    මැඩම් ට තේරුණා නිසා හෙමින් හෙමින් ලිස්සල යනවලු...
    දවසක් ජේ ආර් එක්ක ප්‍රේමදාස මහත්තය ප්ලෑන් එකක් ගහල අයිත් තිවුවලු සාකච්චාවක්...
    පුරුදු පරිදි විජේවීර, ප්‍රේමදාස, ජේ ආර් ඇවිත් වාඩි වෙලා ඉන්නකොට මැඩම් ආවලු සාරියක් ඇඳගෙන...
    ඇවිත් වාඩි උනාලු...
    ප්‍රේමදාස මහත්තය හොරෙන් හොරෙන් බලනවලු.....
    ඒ අතරේ කලින් ප්ලෑන් කරපු විදියට ජේ ආර් පැන්න ගමන් ලයිට් එක නිව්වලු....
    මැඩම් දැනගත්තළු අද නම් බේරෙන්න ලැබෙන්නේ නැහැ කියල හිතල,,,
    පුටුව උඩට නැගල, සාරිය උඩට ඉස්සුවලු...:shocked:
    ප්‍රේමදාස මහත්තය ආව ගමන් කිස් එකක් දුන්නලු...:frown:
    ඒත් එක්කම "අනේ සොරි මිස්ට විජේවීර" කියල ප්‍රේමදාස මහත්තය කිවුවලු...:(:(
    කට්ටියට තේරෙනවනේ මොකක්ද උනේ කියල...;)
    එදා මැඩම් ට යටට මුකුත් අඳින්න අමතක වෙලා...:shocked:
    ඉතින් කිස් එක දුන්නේ කොතෙන්ටද කියල තේරෙනවනේ....;)
    දන්නවනේ විජේවිරගේත් මුහුණ පුරා රැවුල තියෙනවනේ....:lol::lol::lol:
     
    • Like
    Reactions: Fox Mulder89

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේකත් බලු වැඩක තමයි....
    ඒත් එච්චර දරුණු නැහැ...
    මේක කලේ මම උසස් පෙළ ඉවර වෙලා ගෙදර ඉන්න කාලේ...
    මම ඒ දවස් වල සිගරට් බොන්නේ නැහැ...
    අරක්කු බිවුවෙත් නැහැ...
    ඒත් මගේ යාලුවෝ හිටිය සිගරට් බොන කට්ටිය...
    එහෙම කෙනෙක්ට තිබුනා මොස්කිටෝ බයික් එක දන්නවනේ...
    ඒ දවස් වල තිබුනේ..
    ඉතින් අපි ඒ බයික් එකට රුපියල් 60ක තෙල් ගහගෙන යනවා වටේට කෑලි බල බල.....
    දවසක් එහෙම යද්දී අපි දැක්ක අන්කල් කෙනෙක් කඩේකින් සිගරට් එකක් පත්තු කරගෙන එලියට බහිනවා...
    මම අරුගෙන් ඇහුව සිගරට් එකක් ඕනද කියලා....
    අරුත් කිව්වා අරන් දියන්කෝ කියල‍ා....
    මම කිවුව මම කියන විදියට කරපන් කියලා...
    ඒ වගේම අර අන්කල් ලඟදි පොඩ්ඩක් ස්ලෝ කරලා..
    "අන්කල් ගින්දර පොඩ්ඩක් දෙනවද මේක පත්තු කරගන්න" කියල,
    අන්කල්ගේ සිගරට් එක මම ගන්නකොටම, මම කෑගැහුව යමන් යමන් කියල...
    අරූ රෑන්.... කියල පාගල යද්දී අපිට ඈතට ඇහුන අන්කල්ගේ කුණුහරුප සද්දේ...
    අන්න එහෙමයි මම යාලුවට මගේ ගානේ නිකන් සිගරට් අරගෙන දුන්නේ...
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    Podi Silva - පොඩි සිල්වා;18079795 said:
    මචන් මාර මරිසි වැඩක් බන් මේකෙ දාපු නියමම මරිසි වැඩේ
    උබ තරන් මරිසි වැඩ කරපු වෙන එකෙක් නැතුව ඇති
    තව දාපන් මචන් ඔය වගේ මරිසි වැඩ
    ඇත්තටම මුන් කරලා තියෙන්නනේ උබ කරපු මරිසි වැඩ වලින් පොඩ්ඩයි බන්

    :(:(:(:(

    :( Oya kiwe 99.9999999% kin ekak witharailu. :shocked: Uta wela tiyena weda walin 0.0000001% wath apita wela naha lu.

    :P lks kikili maru kiyawan duwan ei mekata nam.. :(
    :dull::dull::dull::dull::dull:

    ගූ ගහල එලවන්න ඕන ඕකට..
    මරු මරිසි කාරය thread එක දාල තියෙන්නෙ..

    :lol::lol::lol::lol::lol:
    :growl::growl::growl::growl::growl:

    යකෝ මම විතරද මේකේ දාන්නේ....
    අනිත් එවුනුත් දාපල්ලකෝ...
    මොන උට්ටක්ද...

    :lol::lol::lol::lol::lol:

    බොට තරම් කිසි එකෙක්ට මරිසි වෙලා නැනේ යකෝ..

    අනේ උකේ මන් එක නිකන් බෝල දම්ම්මේ..මුන්ට පුක ම්මුට්ටු වෙලාද මේ කගහන්නේ..???

    හෙහ්...
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    යකෝ මම විතරද මේකේ දාන්නේ....
    අනිත් එවුනුත් දාපල්ලකෝ...
    මොන උට්ටක්ද...
    හරි එහෙනම් ඔන්න මම එකක් කියන්නම් හැබැයි උබෙ මරිසි වැඩ තරම් ආතල් නැ:(
    මෙකයි සිද්දිය මම පොඩි කාලෙ එ කියන්නෙ ඉස්කොලෙ 4-5 වගෙ ඉන්නකොට මතක විදියට අපෙ ගෙදර කුස්සිය පැත්තෙ
    ඔන්චිල්ලාවක් බැදලා තිබ්බා මට පදින්න. ඔන්න දවසක් ඉස්කොලෙ ඇරිලා එද්දි අපෙ නැන්දලගෙ සෙට් එක ගෙදර ඇවිත්
    නැන්දගෙ දුවල තුන්දෙනා මාරුවෙන් මාරුවට ඔන්චිලි පදිනවා.
    මමත් ෆුල් අයිඩියා පිට ආවෙ ඔන්චිලි පදින්න එත් මුන් මට දෙන්නෙ නැ :angry:මාරුවෙන් මාරුවට පදිනවා බලන් හිටියා හිටියා හරියන්නෙ නැ.
    අම්මට කිව්වම එයා කියාපි එයාලා හැමදාම එන්නෙ නැනෙ එයාලට දෙන්න කියල මට තවත් මල දැන්.:frown:
    හරි හිටපන්කො කියල අරුන් ටික තෙ බොන්නද කොහෙද මාරු වෙනකන් හිටියා .
    ආ තව එකක් කියන්න අමතක උනා ඔන්චිල්ලාවට එක පැත්තකින් තිබ්බා ලොකු වලක් කපලා ටොයිලට් වලක් හදන්න
    අරුන් ටික මාරු උන ගමන් පිහියක් අරන් ඔන්චිල්ලාව බැදලා තිබ්බ කනු දෙකෙන් එකක තුන් කාලක් විතර කැපුවා දැන් එ කනුව බොහොම පොඩි කැල්ලකින් තමා
    ඉතුරුවෙලා තියන්නෙ.:shocked:
    දැන් මගෙ වැඩ කොටස ඉවරයි මොකවත් නොදන්නවා වගෙ පැත්තකට වෙලා හිටියා .නැන්දගෙ දුවක් තෙ එහෙම බීලා ආව
    ඔන්චිලි පදින්න ඔන්චිල්ලවට නැගලා පිටි පස්සටම ඇරගන ගස්සලා එහෙම ගියා හයියින් ගියා:baffled: ගියා තමයි කනුව කඩාගන කෙලින්ම ගිහින්
    අර ටොයිලට් වලෙ කටෙ එල්ලිලා තමයි නතර උනෙ මෙකි මර ලතොනි දිලා අඩනවා මට ෆුල්ම හැපි :P
    අපෙ අම්මා ඇවිල්ලා තමයි එකෛව වලට වැටෙන්න ඉස්සර උඩට ගත්තෙ කොහොමහරි අපෙ අම්මා මට මොකවත් කිවෙත් නැද්ද කොහෙද
    මතක විදියට මොකද අම්මා දන්නවා මම දෙන්නෙම ඔය වගෙ ගෙම් කියලා
    :rolleyes:
     
    • Like
    Reactions: DemonAkalanka

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    :lol::lol::lol::lol: :rofl:

    :shocked: ඕකා ආයෙ ලොග් වුනාම මේව දැක්කම මට හු#පදේ කියන්න තරම් මල පනී. ;) පොර ඕස්ට්‍රිලියා ගිය එක පොඩ්ඩක් මාකට් කරනව වැඩියි. :( අපි ඉතින් ගොඩේ බයියෝ නෙ. මම ලංකාව හැර රටවල් දෙකක ඉඳලා තියෙනව. එක රටක අවුරුද්දක් වගේ, අනික් රටේ නම් සති 2ක් වගේ. රටවල් දෙකටම ගියෙ ඇවිදින්න කරන්න, කිසිම වැඩකටවත් මොකොවත් නෙවි. වචනයක්වත් එළකිරියෙ public කියල නෑ මම අහරෙ මම මෙහෙ ඉන්නෙ කියලා, පී එම් වලින් දෙන්නෙක්ට කීව උන් මගෙත් එක්ක ෆිට් නිසා, (සමහර තැන් වල සමහර උන් ප්‍රශ්ණයක් ඇහුවාම උත්තර දෙන්න ඒ ඒ රටවලින් ගත්ත අත්දැකීම් කියල ඇති).

    :dull: මොකටද බං ඕනෙවට වඩා ෆුප්පන්නෙ. :cool: අපිට වඩා ඕන තරම් කෙරුමො මේකෙ ඉන්නව. උනුත් කිසිම සද්දයක් නැතුව අපූරුවට ඉද්දි. කීවට අවුලක් නෑ ඕක ඉතින් හැම තැනම හැම වෙලේම නොකිය කියන්න තැත් නොකර එක තැනක දෙකක අවශ්‍ය වෙලාවට. :no: මට නම් ඒත් ඕන නෑ. අදාල නෑ නෙ අපි කොහෙද ඉන්නෙ, කන්නෙ බොන්නෙ මොනාද, වත්කම් මොනවද, කාගෙ කවුද කියන දේවල්.

    :( අරූ දැන් රා කල 7ක් බීව නාලාගිරියා වගේ එයි ආවේස වෙලා. :sorry::sorry:

    No offense මචන් LKS. උඹ මගෙ ෆිට් එකක් එළකිරියෙ. පෙරේදත් උඹ මට පී එම් කරලා විස්තර ඇහුව ප්‍රශ්ණෙකදි. ඒ ෆිට් එක තියෙනව මචන් මගෙත්. මගෙ අදහස විතරයි කීවෙ. මම වගේ නෑ හැමෝම මම ඒක දන්නව. ඒත් මම විශ්වාස කරන්නෙ මේ තියෙන සැපක් වේවා මේ තියෙන දුකක් වේවා කොයි මොහොතෙ වෙනස් වෙයිද දන්නෙ නෑ. ඒ නිසා සැපේදි ඕනෙට වඩා උද්දාමය වත්, දුකේදි ඕනෙවට වඩා වැලපීමවත් වැඩක් නෑ කියන දේ.
    ඒ අස්සේ මුත් කොහොම හරි ඇඩ් එක දාලා :lol::lol::lol::lol::lol::P:P:P:P:rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol:
     
    Last edited:

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    හරි එහෙනම් ඔන්න මම එකක් කියන්නම් හැබැයි උබෙ මරිසි වැඩ තරම් ආතල් නැ:(
    මෙකයි සිද්දිය මම පොඩි කාලෙ එ කියන්නෙ ඉස්කොලෙ 4-5 වගෙ ඉන්නකොට මතක විදියට අපෙ ගෙදර කුස්සිය පැත්තෙ
    ඔන්චිල්ලාවක් බැදලා තිබ්බා මට පදින්න. ඔන්න දවසක් ඉස්කොලෙ ඇරිලා එද්දි අපෙ නැන්දලගෙ සෙට් එක ගෙදර ඇවිත්
    නැන්දගෙ දුවල තුන්දෙනා මාරුවෙන් මාරුවට ඔන්චිලි පදිනවා.
    මමත් ෆුල් අයිඩියා පිට ආවෙ ඔන්චිලි පදින්න එත් මුන් මට දෙන්නෙ නැ :angry:මාරුවෙන් මාරුවට පදිනවා බලන් හිටියා හිටියා හරියන්නෙ නැ.
    අම්මට කිව්වම එයා කියාපි එයාලා හැමදාම එන්නෙ නැනෙ එයාලට දෙන්න කියල මට තවත් මල දැන්.:frown:
    හරි හිටපන්කො කියල අරුන් ටික තෙ බොන්නද කොහෙද මාරු වෙනකන් හිටියා .
    ආ තව එකක් කියන්න අමතක උනා ඔන්චිල්ලාවට එක පැත්තකින් තිබ්බා ලොකු වලක් කපලා ටොයිලට් වලක් හදන්න
    අරුන් ටික මාරු උන ගමන් පිහියක් අරන් ඔන්චිල්ලාව බැදලා තිබ්බ කනු දෙකෙන් එකක තුන් කාලක් විතර කැපුවා දැන් එ කනුව බොහොම පොඩි කැල්ලකින් තමා
    ඉතුරුවෙලා තියන්නෙ.:shocked:
    දැන් මගෙ වැඩ කොටස ඉවරයි මොකවත් නොදන්නවා වගෙ පැත්තකට වෙලා හිටියා .නැන්දගෙ දුවක් තෙ එහෙම බීලා ආව
    ඔන්චිලි පදින්න ඔන්චිල්ලවට නැගලා පිටි පස්සටම ඇරගන ගස්සලා එහෙම ගියා හයියින් ගියා:baffled: ගියා තමයි කනුව කඩාගන කෙලින්ම ගිහින්
    අර ටොයිලට් වලෙ කටෙ එල්ලිලා තමයි නතර උනෙ මෙකි මර ලතොනි දිලා අඩනවා මට ෆුල්ම හැපි :P
    අපෙ අම්මා ඇවිල්ලා තමයි එකෛව වලට වැටෙන්න ඉස්සර උඩට ගත්තෙ කොහොමහරි අපෙ අම්මා මට මොකවත් කිවෙත් නැද්ද කොහෙද
    මතක විදියට මොකද අම්මා දන්නවා මම දෙන්නෙම ඔය වගෙ ගෙම් කියලා
    :rolleyes:

    වැටිලා කොන්දවත් කැඩුනා නම් උබට තියෙයි
     
    පට්ට වැඩේ යක්කෝ
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    දවසක් මාලබේ ඉද්දි..එහෙ තියෙනවා උන්චිල්ලවක්..ඕක හය් කරලා තිබ්බේ යකඩ දන්වලකින් හැබය් හය් වෙච්චි තැන ටිකක් දිරාලාවගේ තිබුනේ,,මන් එතකොට 8/9 වසරේ වගේ..තාත්තා අනන්ත කියනවා ඕක පදින්නේපා කියලා..කොහෙද ඔය වයසට ඕවා අහන්නේ නැනේ..

    මන් තව අපේ නෑ වෙන නංගි කෙනෙක්ට කියලා තල්ල්ලු දාගන්න ගමන් මන් මේකේ යන්නව පට්ට යාමක්..හප්පේ 2,3 පාරක් දෙපැත්තට යන්නැති..උඩින් විසික් උනා වගේ මතකය්..ගේමක් දාල වැටෙන්න කලින් හිටගන්න බැලුවේ..කොහෙද..හිටගත්තා විතරය් ඉස්සරහට විසික් වෙලා ගියා,.උන්චිල්ලාවේ වාඩිවෙන යකඩ කෑල්ල ඇවිත් දණහිස පිටිපස්සේ වැදුනා..එතනම පුක බිම අනුනා..

    වලමිටත් ගිහින් බිම අන්නිලා මුළු අගම නිකන් ඉස්පිරිතාලයක් වගේ...

    ඇඩේන්න එනවා වේදනාවට..අඩාගන්න බෑ හුස්මත් නැහැ..හය්යෝ...
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මම දවසක් ගෙදර කවුරුත් නැති දවසක සාලේ player එකෙන් වැලක් බල බල හිටියා අමු හෙළුවෙන් අතින් වැඩෙත් කර කර. මම හොදට form වෙලා වැඩේ කර කර ඉන්න කොට එකපාරට දොර ඇරගෙන තාත්තා ආවා. කරන්න දෙයක් නෑ එහෙම්මම පැන්නා කාමරේට. ටික වෙලාවකින් තාත්තා ගියාට පස්සේ ඇවිල්ලා tv එක off කරලා කලිසමයි T shirt එකයි අරගෙන bathroom එකට ගිහින් හෝද ගත්තා. එදායින් පස්සෙ bathroom එකේ . කමරේ එහෙම ඔය වැඩේ කරද්දි දෙතුන් පාරක් දොර තල්ලු කරලා බලනවා lock වෙලාද කියලා. :lol:
     
    :lol::lol::lol::rofl::rofl::rofl: