ewa hithenne wade kARATA PASSENE BUNවැටිලා කොන්දවත් කැඩුනා නම් උබට තියෙයි

පට්ට වැඩේ යක්කෝ

![]()
මොනවා උනත් උබේ යාලුවෝ ටිකනම් චාටර්. ඔහොම දාලා යනවද පාරේ?

ewa hithenne wade kARATA PASSENE BUN
![]()

![]()
මොනවා උනත් උබේ යාලුවෝ ටිකනම් චාටර්. ඔහොම දාලා යනවද පාරේ?
එකක් කොටන්නත් අරන් නැවැත්තුව බන්. මම කවුද කියල දන්න එවුන් ඉන්නව බන් මේකෙ. පුලුවන් උනොත් ෆේක් කට්ටකින් ඇවිල්ල දාන්නම්
aru thappen panna eka parama aye me paththata panna.panugaman kiwwa duwapan duwapan thuwakkuwak aragena naki minihek enawa kiwwa.
ayeth apita hina.aruwa bite kala.patta scene eka.
මෙන්න මෙකය් සිද්දිය එක පාරක් ඔන්න්න මම බස් එකේ යනවා බර්වුඩ් වලට..
යද්දී ඔය හරියෙන් කෙල්ලෝ නගිනවා...
එක කෙල්ලෙක් බලන්ම ඉන්නව ටිකක් හැඩ කෑල්ලක්..
ඉතින් මොනා කරන්න්නද මාත් නිකන් අහක බලන් ඉදලා මන් බැහැලා ගියා...

මේක මට උන චොකාම සීන් එකක්...
අපේ ගමේ පෙරහැරක් තියන්ව අවුරුද්දකට පාරක් අපි ඕකට කොහොමත් සෙට් වෙනව බලන්න... මතක විදිහට ඒ ලෙවල් ඉවර වෙලාද කොහෙද අපි යාලුවො කට්ටිය පෙර හැර බලන්න සෙට් උනා මම බෑ කියද්දි අපේ හරක්ට පොඩි ශොට් එකක් දාන්න ඕනෙම උනා... මමත් ඉතිං පොඩියට ශොට් එකක් දැම්ම ....... ,,,,,
ඊට පස්සෙ මට ඇහෙනෙව නිකන් අමුතු සද්ද වගයක් ලොකු කලබලයක් වගේ... අමාරුවෙන් ඇහැ ඇරල බලද්දි මගෙ ඇස් දෙක ලගින්ම සපත්තු සෙරෙප්පු යනව මට දැන් පට්ටම අවුල්... ඇයියකෝ මගෙ කාමරේ මෙච්චර සෙනගක් කොහෙන්ද කියල ඊටත් වඩා මුන් ඇවිදින්නෙ මගෙ ඇද උඩින්නෙ... අහෝ කේදයකි ඉරකි තිතකි... පිංවතුනි පෙරහැර බලන්න ගිහින් මට අම්බානට වැදිල මම පේමන්ට් එකේ නිදාගෙන අර වල් බල්ලො ටික මාව දාල ගිහින්.... මම උදේ වෙනකම්ම පේමන්ට් එකේ නිදි පිංවතුනි..ඉස්කෝලෙ යන කොල්ලො කෙල්ලො... ඔෆිස් යන අක්කිල මම දිහාබලන්නෙ නිකන් දැකල නැති සතෙක් දිහා බලන්න වගේ..කොහොම හරි ලැජ්ජාව පැත්තකින් තියල අමාරුවෙන් ත්‍රීවිල් එකක ගෙදර ගියා තාත්ත ඉස්සරහම ඉන්නව ලගට ගිය ගමන් තාත්ත දුන්න කනේ පාරක් අනෙ අම්බෝ....මම එන්න කලින් ගමේ උන් තාත්තට විස්තරේ කියල... විනාසයි

මේක උනේ මම දහම් පාසල් යද්දී....
අපේ පන්තිය තිබුනේ මේන් හෝල් එකේ...
දවසක් පන්තියට ආව මෝහනය කරන පොරක්..
ඌ ඇවිත් උගේ එකෙක්ව මේසෙට නග්ගවල කියනවා
ඔන්න දැන් ඇස් පියවෙනවා, ඔන්න දැන් ඔයා නිදියනවා, ඔන්න දැන් ඔයා අතීතෙට යනවා, ...
එහෙම කියල අත්දෙක උස්සන්න කියනවා, එහෙම කියද්දී අරූ කියන ඒවාට අරූ කරනවා..
දැන් එහෙම කියල දෙන්නා ගියා....
දැන් අපේ එවුන් සෙට් එකක් මෝහනය කරනවා එකෙක්ව පුටුවකට නග්ගවල....
සාමාන්‍යයෙන් උන් එන්නේ කොට කලිසම් ඇදල....
දැන් අරූ ඇස් පියාගෙන අත් දෙක උස්සනවා....
මම පිටිපස්සෙන් ගිහින් එක පාරට අරුගේ කලිසම ඇද්ද දණහිසෙන් පහලට වෙනකන්....
යකෝ එක පාරට සේරම හිනා වෙනවා....
බලද්දී අරූ හෙළුවෙන්....
මුන් යටට ඇදල නැහැ....
දහම් පාසල් ඇරිලා යද්දී මුහුදේ නාන්න බලන් එන්නේ ....
ඒ නිසා යටට ඇදල නැහැ....
කෙල්ලෝ කොල්ලෝ හිනා වෙනවා...
අරූ ගණ දෙයියෝ වගේ ඉන්නවා...
මම කලිසම උස්සන්න හැදුවත් හරි ගියේ නැහැ...
මු පැන්න පුටුවෙන් බිමට....
තොගේ අම්මට හු@%$# කියල අරූ බැන බැන මගේ පස්සෙන් එලෙවුවා කලිසම උස්ස උස්ස...
මම දිවුව...
දුවල ගිහින් බේරුනේ ගෙදරම ගිහින්....
සුදර්ශියේද??
මන්තින්දේද??
උබ ලොවෙත් මාතර එකෙක් ටමා
මේක උනේ නාරාහේන්පිට මම කම්පියුටර් කෝස් එක කරන කාලේ...
ඒ දවස් වල කෝස් එක කරලා ගෙදර යන්නේ මාසෙකට සැරයක් නැත්නම් මාස දෙකකට සැරයක්....
ඉතින් එහෙම යද්දී දවසක් පිටකොටුවේ යාළුවෙක්ගෙන් ගත්ත රුපියල් 1000කට නියම දුර බලන කන්නාඩියක්....
සුපිරියට පේනවා...
මාර සූමින්.....
ඉතින් මම එක ගෙනල්ල, අපේ සොල්දරේට නගිනවා ඉනිමගක් තියල..
එහෙම නැගල ආරකින් වට පිට බලද්දී එක තැනක පේනවා ලස්සන කෙල්ලෙක් නානවා....
වට කරපු තැනක් උනත් උඩින් පේනවා...
මේ ළඟ ඉන්නවා වගේ...
නාල ඉවර වෙලා ඇදුම් මාරු කරනකන් බලන් හිටිය...
පස්සෙන්දත් ඒ වෙලාවටම බල බල අ# පාරකුත් ගැහුවා...
දැන් මට මේ දකින දේ තනියම බලල මදි...
ගෙවල් ළඟ ඉන්නවා එකට සෙල්ලම් කරන, මුහුදේ නාන්න යන එකෙක්...
ඌටත් කතා කරලා කිවුවම උගේ කටින් කෙලත් බේරෙනවා..
මම ඌ එක්කන් ගිහින් ඌටත් බලන්න දුන්නා...
කොහොමද මචං පාර, දැන් දුන්නොතින් දැන් ගහනවා නේද...
කියල මම ඇහුව...
අරුගේ මුහුණ මොකක්ද වෙලා ගියා...
මම බැලුව උගේ අම්මවත් නානවද කියල...
බලද්දී අරකි නාන්නේ...
මම ඇහුව මොකෝ බන් කියල...
තෝ මහා හු@#$% පුතෙක් යකෝ, ඒ අපේ අක්කා කියල අරූ කියපි...
උගේ ලොකු අක්ක බැඳලා නුවරළු ඉන්නේ...
අක්ක නිවාඩුවට ඇවිත්,
මම දන්නේ කොහොමද...
තව පොඩ්ඩෙන් අඩියක් එහෙම ගහල හිටියනම් අරූ අක්ක දිහා බලාගෙනම අ# ගහනවා...
මාතර තමයි... මම වැලිගම