මරිසි වැඩ - II

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අද ඔන්න උණු උණුවේ හොට් හොට් මරිසියක්..
    වෙසක් එක ඉරිදා නිසාත් හෙට ඉඳල නිවාඩු නිසාත් කට්ටිය බරටම වෙසක් කූඩු හදනවා...
    ඒ අස්සේ ලයිට් වැල් හෙන සෙට් එකක් ගෙනත්....
    ඒවා සේරම ඇදලා ඉවර වෙලා කූඩු එල්ලලා ඒවටත් ලයිට් දැම්ම..
    දැන් ලයිට් චෙක් කරන්න හදන්නේ....
    මම ශේප් එකේ කරන්ට් ඕෆ් කළා...
    දැන් අරුන් ටික පන දාගෙන ගලවා ගලවා හොයනවා වැරදුන තැන.....
    ඒත් වැඩ නැහැ...
    ඒ පාර මම කරන්ට් එක දාල උන් ඉන්න තැන ෆියුස් ඕෆ් කළා..
    මම කම්පියුටර් එකේ වැඩ...
    දැන් අරුන් ටික බනිනවා ලයිට් වැල් දීපු කඩේ ගොන් ප@යා කියා කියා....
    මම මට නෙවි වගේ ඉන්නවා...
    දැන් සේරම බැනල ඉවර වෙලා ලයිට් වැල් ගලවන්න ලැහැස්ති වෙද්දී මම ෆියුස් එක ඔන් කරලා,
    ශේප් එකේ ගිහින් කිවුව හිටපං මම දානකොට වත් වැඩ කරාවිද කියල...
    එහම කියල මම සුවිච් එක දැම්ම...
    මෙන්න ලයිට් වැල් වැඩ...
    හරි හු#තක්නේ යකෝ,
    එහෙම වෙන්නේ කොහොමද යකෝ කිය කියා කට්ටිය කියවනවා....
    දැන ගත්ත නම් අද ගෙදර එන්න වෙන්නේ සවු කොළ ඇඟ පුරාම එල්ලගෙන තමයි...
     
    • Like
    Reactions: shenic

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    :lol::lol::lol::lol::lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    ශේප් එකේ ගිහිං වැඩ ඉවර කරගෙන එද්දී වතුර ගන්න බාල්දියක් නැහැ කියපන්කො...
    ඒ පාර කලිසම ගලවල ඔලුවේ ඔතාගෙන,
    සපත්තු දෙකත් ගලවල උඩින් එල්ලලා,
    ටැප් එක කර කවල ගැලෙවුව...
    හෝ ගාල වතුර එනවා....
    ශේප් එකේ ඔටෝ හේදුන....
    පස්ස පැත්ත සර්විස් කළා වගේ සනීපයි..
    මේ මට කවුරුවත් කරපු එකක් නෙවි...
    අනුන්ට කරපුව වෙනුවෙන් මම විසින්ම කරගන්නා ලදී....:P:P:lol:

    උබ හොඳයි යකෝ ... මට 3 වසරේදී කලිසමේ බොක ගියා බඩේ අමාරුවක් හැදිලා :sorry::baffled: ඒ වෙලාවට නං ඉතින් පුක හපාගෙන මැරෙන්න හිතිල තියෙනවා :dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    උබ හොඳයි යකෝ ... මට 3 වසරේදී කලිසමේ බොක ගියා බඩේ අමාරුවක් හැදිලා :sorry::baffled: ඒ වෙලාවට නං ඉතින් පුක හපාගෙන මැරෙන්න හිතිල තියෙනවා :dull:

    අම්මෝ වැඩට යන වෙලාවට එහෙම එපා වෙනවා මගදී බොබ් මාලි කතා කරාම නම...
    හැම දෙයියටම කිය කිය යනවා...
    ගිහින් බෑග් එක තියල දුවන්නේ අල්ලපු ඔෆිස් එකේ ටොයිලට් එකට..
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    අම්මෝ වැඩට යන වෙලාවට එහෙම එපා වෙනවා මගදී බොබ් මාලි කතා කරාම නම...
    හැම දෙයියටම කිය කිය යනවා...
    ගිහින් බෑග් එක තියල දුවන්නේ අල්ලපු ඔෆිස් එකේ ටොයිලට් එකට..

    uba koheda bn wada karanne ? :P wada karana thana ewnta deiyangema pihitai :P
     
    අද ඔන්න උණු උණුවේ හොට් හොට් මරිසියක්..
    වෙසක් එක ඉරිදා නිසාත් හෙට ඉඳල නිවාඩු නිසාත් කට්ටිය බරටම වෙසක් කූඩු හදනවා...
    ඒ අස්සේ ලයිට් වැල් හෙන සෙට් එකක් ගෙනත්....
    ඒවා සේරම ඇදලා ඉවර වෙලා කූඩු එල්ලලා ඒවටත් ලයිට් දැම්ම..
    දැන් ලයිට් චෙක් කරන්න හදන්නේ....
    මම ශේප් එකේ කරන්ට් ඕෆ් කළා...
    දැන් අරුන් ටික පන දාගෙන ගලවා ගලවා හොයනවා වැරදුන තැන.....
    ඒත් වැඩ නැහැ...
    ඒ පාර මම කරන්ට් එක දාල උන් ඉන්න තැන ෆියුස් ඕෆ් කළා..
    මම කම්පියුටර් එකේ වැඩ...
    දැන් අරුන් ටික බනිනවා ලයිට් වැල් දීපු කඩේ ගොන් ප@යා කියා කියා....
    මම මට නෙවි වගේ ඉන්නවා...
    දැන් සේරම බැනල ඉවර වෙලා ලයිට් වැල් ගලවන්න ලැහැස්ති වෙද්දී මම ෆියුස් එක ඔන් කරලා,
    ශේප් එකේ ගිහින් කිවුව හිටපං මම දානකොට වත් වැඩ කරාවිද කියල...
    එහම කියල මම සුවිච් එක දැම්ම...
    මෙන්න ලයිට් වැල් වැඩ...
    හරි හු#තක්නේ යකෝ,
    එහෙම වෙන්නේ කොහොමද යකෝ කිය කියා කට්ටිය කියවනවා....
    දැන ගත්ත නම් අද ගෙදර එන්න වෙන්නේ සවු කොළ ඇඟ පුරාම එල්ලගෙන තමයි...

    උබ කොහ්‍ර්ද බන් වැඩ
    ෆොර්ට්‍රස් එක ඉස්සර එකේද
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    වැලිගම මාතර වල්ගම නුපේ එවුන්මනේ මේකේ ඉන්නේ ගොඩක් :D
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මට වෙච්චි හුට්ටප්පරයකුත් හුදී ජන පහන් සංවේගය පිණිස සටහන් කරමි. දැං මතක් වෙන කොටත් විලිලැජ්ජාවේ සංතෝසේ බැරිය. මේ කතාව මතක් වුණේ ලබුගෙඩියා දාලා තිබුණ පෝස්ට් එකක් නිසයි.
    මේ සිද්ධිය වෙලා දැං අවුරුදු 3ක් විතර ඇති. එදා පට්ට රස්නෙ දවසක්. මං ෂෝට් ලීව් එකක් දාලා ගෙදර යන්න හිතාගෙන බස් හෝල්ට් එකේ ඉන්නවා. ඇස් ගිණිකන වැටෙන අව්ව දරා ගන්න බැරි කමට බෑග් එකේ තිබ්බ සන්ග්ලාස් කුට්ටමත් ඇහේ දාගෙන මං නිකං ලෝඩ් පකීර් වගේ ඉන්නවා හෝල්ට් එකට වෙලා. එතකොටම අපේ ඔෆිස් එකේ තව දෙන්නෙකුත් කලින් ඕෆ් වෙලා හෝල්ට් එකට ආවා. මුං දෙන්නා මං දිහා කිණ්ඩියට වගේ බලලා හෝල්ට් එකේ ටිකක් එහාට වෙන්න ඉන්නවා දැං. බස් එක ඇවිත් හෝල්ට් එකේ නතර කලා විතරයි මේ වෘක්ෂ සුනඛයෝ දෙන්නා (ගස් බල්ලෝ කියන එක හරි නෑනේ මචංලා) මගේ අත්දෙකින් අල්ලාගෙන බස් එකට නැග්ගුවේ නැතැයි. අනේ පව් කියලා ඇන්ටි කෙනෙක් සීට් එකකුත් දුන්නා යකෝ.... :growl: :growl: :growl:
    :rofl::rofl::rofl::rofl:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    aluth marisi thiye.
    katada ona

    avatar452091_50.gif
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මට මතක විදියට මම මේක කලින් ත්‍රෙඩ් එකකත් දැම්ම...
    අපේ පැත්තේ කොල්ලෙක්ට උනේ...
    සුනාමි එන්න කලින්...
    අපි ඒ වෙද්දී සේනානායක පිට්ටනියේ හැමදාම හවස් වෙනකන් ක්‍රිකට් ගහනවා...
    ඊට පස්සේ හවසට කාඩ් සෙල්ලම් කරනවා 304 වගේ ඒවා....
    අපේ එකෙක් හිටියා කොච්චර වෙලා සෙල්ලම් කරලා දිනලා හිටියත් 6 වෙද්දී ගෙදර දුවනවා...
    එයාලගේ ගෙවල් ළඟ වතුර ගලාගෙන යන පොඩි ඇලක් තියෙනවා..
    ඒ ඇල ලඟට තටු ගෙනත් දානවා...
    දන්නවනේ පෙරේත තටු....
    ඉතින් අපි කිවුව ඒ හරියේ ඒවා කන්න බලාගෙන යක්කු ඉන්නවා කියල...
    ඕව බොරු බං, කොහෙද යක්කු කියල කිවුවත්,
    අපිට තේරුනා මුගේ හිතේ බය නම් අඩු වෙලා නැහැ කියල...
    ඒ නිසා අපි සෙල්ලම් කරන එක අඩු කරලා කාඩ් ගහනවා..
    ඕන කමින් මූ එක්ක සෙල්ලම් කරන එකාටත් දිනන්න දෙනවා...
    සෙල්ලම් කරන අතරේ කතා කරන්නෙත් හොල්මන් කතා..
    මු ඒ වෙලාවට බොරුවට සිහුරුහන් කර කර ඉන්නවා...
    අපි ගෙවල් කිට්ටුව උනත් එන්නේ බයිසිකල් වලින්...
    ෆුටෙන්...
    ඉතින් සෙල්ලම කරලා යද්දී මු එක්ක ගිහින් අර තටු දාන තැන කිට්ටු කරලා මුගේ බයික් එක හරස් කරලා හොල්මන් කතා කියනවා...
    අපි දන්නවා මු බයයි වගේම කරන්නේ වැරදි වැඩක් කියල...
    ඒත් ඒ කාලේ කොල්ලෝ එක්ක ෆිට් නිසා කරන වැරැද්ද තේරෙන්නේ නැහැ...
    එදා මු අපිව තල්ලු කරගෙන ඉතිපිසෝ ගාථාව කියාගෙන වේගෙන් ගියපු හැටි අදටත් මතක වෙද්දී හිනා යනවා....
    ඒ බය අරින්න අපි නොකරපු දෙයක් නැහැ...
    මල ගෙදරක යන්නේ නැහැ...
    මුට බයයිලු මිනිය ඇඳ යට තියෙනවා කියල...
    දොර ළඟ ඉඳල ඇස් දෙක පියාගෙන ඇඳට පනිනවලු....
    ඉතින් මේ කියන දවසේ අපි බයික් වට කරගෙන මුට යන්න නොදී හිටිය රෑ 7 පහු වෙනකන්....
    ඒ අස්සේ ලයිට් ගියා..
    එක එකා මාරු වෙන්න හදනවා කළුවර නිසා....
    අරු බය වෙලා අඬනවා දාල යන්න එපා කියල...
    ඒ පාර අපි හිටියා..
    එතකොට ඒ ලග පොඩි කැලයක් තියෙනවා...
    ඒ කැලේ ඇතුලේ ඉඳල එළියක්‌ උඩ යනවා පහත් වෙනවා...
    අරූ ගැහෙනවා...
    මම කිව්වා මඩොල් දුවේ පා උනේ මනුස්සයෙක්...
    ඒත් මේ නම් තටුව කන්න එන යකෙක තමයි...
    අපේ කට්ටියත් බය වෙලා වේගෙන් පාගල ගියා...
    ඒත් මම ගියේ නැහැ...
    මම ශේප් එකේ ළඟ ගෙදරකට ගියා..
    අරූ තනියම ඉඳල "බුදු තාත්තේ, යකා කනවෝ" කියාගෙන පැදගෙන ගියා...
    එතකොටම ලයිට් ආව..
    කැලේ හිටපු යාලුවත් ආව....
    සේරටම හිනා...
    අරූ පස්සෙන්ද සෙල්ලම් කරන්න ආවෙත් නැහැ....
    ඊටත් පස්සෙන්ද අපේ එකෙක් එහෙ ගිය මොකද බලන්න....
    උගේ අම්ම මුට බැනල හොඳටම....
    එදා බය වෙලා ගිහින් මු නිදාගන්න කලින් මහා පිරිත් කියල,
    පිරිත් පොතත් කෝට්ටේ යට දාගෙන නිදාගත්තලු....
    කලින් දවසේ හෝදපු නෙට් එක ගන්න අමතක වෙලා නිසා නෙට් එක නැතිවලු නිදාගත්තේ....
    මුගේ කාමරේ සිවිලිමක් නැහැ...
    මහා රෑ පරාලෙක හිටපු ගස් ගෙම්බෙක් මුගේ මුහුණට වැටිලා...
    සීතලට දැනෙනවා වගේම බෙඩ් ෂීට් එක පුරාම දුවනවනෙ...
    මු මර ලතෝනි දීලා...
    කට්ටියම ඇවිත්,,,
    පස්සෙන්ද මූට උනාලු හොඳටම...
    නුලකුත් දාල....
    ඊට පස්සේ ආවත් 5 වෙද්දී මිනිහ ගෙදර....

    • Like
    Reactions: IronRox

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,864
    6,497
    113
    ගග අද්දර

    :D:D:D බය කරන එක හොද නෑ බන්. බය වෙලා අරු මොකක් හරි අනතුරක් කර ගත්ත නම් එහෙම...