අද ඔන්න උණු උණුවේ හොට් හොට් මරිසියක්..
වෙසක් එක ඉරිදා නිසාත් හෙට ඉඳල නිවාඩු නිසාත් කට්ටිය බරටම වෙසක් කූඩු හදනවා...
ඒ අස්සේ ලයිට් වැල් හෙන සෙට් එකක් ගෙනත්....
ඒවා සේරම ඇදලා ඉවර වෙලා කූඩු එල්ලලා ඒවටත් ලයිට් දැම්ම..
දැන් ලයිට් චෙක් කරන්න හදන්නේ....
මම ශේප් එකේ කරන්ට් ඕෆ් කළා...
දැන් අරුන් ටික පන දාගෙන ගලවා ගලවා හොයනවා වැරදුන තැන.....
ඒත් වැඩ නැහැ...
ඒ පාර මම කරන්ට් එක දාල උන් ඉන්න තැන ෆියුස් ඕෆ් කළා..
මම කම්පියුටර් එකේ වැඩ...
දැන් අරුන් ටික බනිනවා ලයිට් වැල් දීපු කඩේ ගොන් ප@යා කියා කියා....
මම මට නෙවි වගේ ඉන්නවා...
දැන් සේරම බැනල ඉවර වෙලා ලයිට් වැල් ගලවන්න ලැහැස්ති වෙද්දී මම ෆියුස් එක ඔන් කරලා,
ශේප් එකේ ගිහින් කිවුව හිටපං මම දානකොට වත් වැඩ කරාවිද කියල...
එහම කියල මම සුවිච් එක දැම්ම...
මෙන්න ලයිට් වැල් වැඩ...
හරි හු#තක්නේ යකෝ,
එහෙම වෙන්නේ කොහොමද යකෝ කිය කියා කට්ටිය කියවනවා....
දැන ගත්ත නම් අද ගෙදර එන්න වෙන්නේ සවු කොළ ඇඟ පුරාම එල්ලගෙන තමයි...

ඒ වෙලාවට නං ඉතින් පුක හපාගෙන මැරෙන්න හිතිල තියෙනවා 
Toge kata witarai.
0.000001%... 