ජාතක කතාව වගේ මරිසි වැඩ, බලු වැඩ, ගොන් වැඩ, වෙච්ච වැඩ වගේ එවුව සේරම දාන්න බැහැනේ බං ජිවිත කතාවේ...
තව වෙච්ච දේවල් තියෙනවා.. හෙමින් හෙමින් දාන්නම්....
කරන්න ගිහින් වැරදුන දේවල් වගේම මට වෙච්ච දේවල් එහෙමත් තියෙනවා දාන්නම්...
මලිත් දැක්කෙත් නැහැ කාලෙකින්.... මම නැති වෙනකොට ඌ පේන්නත් නැහැ...
වෙසක් සතිය හින්ද පොඩ්ඩක් වැඩ වැඩි උනා සහෝ
මේක මම සම්බන්ධ මරිසියක් නෙවෙයි, මගේ අතිජාත මිත්තර රත්නයක් සම්බන්ධ කේස් එකක්.
කොල්ලට අපි "දසුන්" කියමුකෝ.
දසුන්ට හිටිය මල්ලි කෙනෙක්,ඌට වඩා අවුරුදු 2ක් බාල(ඌට විතරක් නෙවෙයි යකෝ මටත් වඩා 2ක් බාලයි.)
මුන් දෙන්න හෙන ඇරියස්.
දස්සා හිටියේ අපේ පන්තියේ.
දස්සගේ මල්ලි ඉගෙනගත්තේ වෙන ඉස්කෝලෙක.
මුන් දෙන්න නයි මුගටියයි වගේ තමයි ඉතිං.
මම කවදාවත් දැකලා නැහැ එහෙම ආදරෙන් වෙලිලා ඉන්න සහෝදරයෝ දෙන්නෙක් වෙන කොහෙදිවත්.
මුන් දෙන්න ඔරොප්පු උනාට දෙන්නම ඉන්නේ ගෙදර එක කාමරේ.
දවසක් රෑ 12ට විතර දස්සගේ මලයා ඇහැරිලා ගිහින් තියෙනවා වතුර එකක් බොන්න.
මේවෙලාවේ දස්සට ඇහැරුණා ඔන්න කරුමෙකට වගේ.
මූ මොකද කරේ හෙමින් සැරේ ඇඳ උඩ කොට්ට දෙකක් තියල රෙද්ද පෙරෝලා රිංගපි මල්ලිගේ ඇඳ යටට.
දැන් පේන්නේ මූ ඔලුවේ ඉඳල පෙරෝගෙන නිදි වගේ.
අනේ ඉතින් මලයත් වතුර එක ගොජ ගොජ ගාල ගසල ඇවිල්ල ඇඳේ ඇලවුනා.
ඔහොම විනාඩි දහයක් පහළොවක් විතර යද්දි දුහුල් නයිටියක් ඇඳගෙන ආපු නිදි දෙව් දුව මලයව හෙමින් තුරුල් කරගත්ත.(ඌට නින්ද ගියා කියල කිව්වේ බොල,වෙන කුන්ඩවාලයක් නෙවෙයි.)
මලයට නින්ද ගියා විතරයි දස්සා අඳ යට ඉඳල ඇත දාල අල්ලපි මලයාගේ කනෙන්.
පොඩ්ඩක් හිතල බලහල්ලකෝ නිදාගෙන ඉන්නකොට එකපාරටම ඇඳ යටින් අතක් ඇවිදින් කනෙන් ඇල්ලුවාම කොයි වගේ ආතල් එකක් දැනෙනවද කියල.
මලයා කෑ ගහගෙන උඩ පැනපි.
ඒ අස්සේ මුගේ මර ලතෝනිය ඇහිලා අම්ම දුවගෙන ඇවිල්ල.
"අම්මේ අම්මේ ඇඳ යට මොකෙක්ද ඉඳල මගේ කනෙන් ඇල්ලුවා" කියල මලය ගොත ගගහ අම්ම එක්ක කියනවා.
අම්ම කොස්සක් අරන් ඇවිල්ල අන්ද යටට දාල දෙපැත්තට වනපි හයියෙන්.
පිට,මූණ පුරාවටම හොඳවයින් කොසු පාරවල් කීපයක් කාපු දසුනා ඇඳ යටින් ප්‍රාදුර්භූත වෙන්නේ ඔන්න ඔය වෙලාවේ.
කොහොමෙන් කොහොමහරි ඒ බය වෙච්චි බය විල්ල ඇරෙනකම් මල්ලිව සතියක් උන්ගේ ආච්චිලගේ ගෙදර නවත්තන්න සිද්ධ උනා අන්තිමට උන්ගේ අම්මට.

අලුත් අවුරුද්දට කට්ටිය එකතු වෙලා ඔෆිස් හෝදනවා....
අපිත් අපේ ඔෆිස් එක හෝදලා ඉවර උනා..
දැන් අපේ එවුන් කැට ගහනවා....
ඒ අස්සේ මම ගියා ඉස්සරහා ඔෆිස් එකට.....
ඒ ඔෆිස් එකේ කෙල්ලෝ ටික එකතු වෙලා ඔෆිස් එක හෝදනවා....
මමත් ගිහින් පොඩි කයියක් දාගෙන හිටියා...
ඒ අස්සේ එක කෙල්ලෙක් ගිහින් ගෙනාව වතුර බටයක්...
ඒ බටේ එක කොනක් අතේ තියාගෙන අනිත් කොන මට දුන්න ටැප් එකට ගහන්න කියල...
මම ගැහුවට ටැප් එකේ වතුර නැහැ....
ඒ පාර බලද්දී වෑල් එක වහල...
මම කිවුව වතුර එන්න ටිකක් වෙලා යාවි, එතකන් පොඩ්ඩක් විවේක ගන්න කියල...
එක කෙල්ලෙක් බටේ අරගෙන සින්දු කියනවා වගේ ඒක අරගෙන දඟලනවා....
උන්ට ලජ්ජා හිතුනොත් පවුනේ කියල මම ශේප් එකේ ටැප් එකත් වැහුව ගිහින්...
උන්ට හොරෙන් වෑල් එක ඇරියා....
ඒ අස්සේ එක කෙල්ලෙක් නයෙක් ආවෝ නයෙක් ආවෝ කියල ඇඳුම ඇතුලට බටේ දාගෙන....
අයිත් මොකටද මම දෙපාරක් හිතන්නේ...
ඇරිය ටැප් එක.....
අරකි බටේ ගන්න ඩිංගට සබන් නැතිවම නාල....
මට හිනා...
අනිත් කෙල්ලෝ බලනවා මොකක්ද උනේ කියල...
මම කිවුව හොඳ වෙලාවට ඕක සාය පල්ලේ ගහ ගත්තේ නැත්තේ, එහෙනම් බඩත් පිම්බෙයි වතුර වලට කියල....
අරකි ඇඳුමක් ඇඳලා නැහැ වගේ....
ඒ තරමට තෙමිලා...
ඒ අස්සේ තව එකෙක් කොහෙන්ද ඇවිත් ටැප් එක අයිත වහලා...
වතුර දදා හිටපු කෙල්ල බටේ අනිත් කෙල්ලට අල්ලගන්න දෙද්දී අරු වතුර අරිනවා...
කෙල්ලෝ සෙට් එකම නාල....
ඒ අස්සේ එක කෙල්ලෙක් ලිස්සල මඩ ගොඩේම වැටුන....
කොයි වෙලේ හරි වතුර පනිට්ටුවක් මට එන බව දැනුන නිසා මම ශේප් එකේ මාරු වෙලා ගියා...

වෙසක් සතිය හින්ද පොඩ්ඩක් වැඩ වැඩි උනා සහෝ
මේක මම සම්බන්ධ මරිසියක් නෙවෙයි, මගේ අතිජාත මිත්තර රත්නයක් සම්බන්ධ කේස් එකක්.
කොල්ලට අපි "දසුන්" කියමුකෝ.
දසුන්ට හිටිය මල්ලි කෙනෙක්,ඌට වඩා අවුරුදු 2ක් බාල(ඌට විතරක් නෙවෙයි යකෝ මටත් වඩා 2ක් බාලයි.)
මුන් දෙන්න හෙන ඇරියස්.
දස්සා හිටියේ අපේ පන්තියේ.
දස්සගේ මල්ලි ඉගෙනගත්තේ වෙන ඉස්කෝලෙක.
මුන් දෙන්න නයි මුගටියයි වගේ තමයි ඉතිං.
මම කවදාවත් දැකලා නැහැ එහෙම ආදරෙන් වෙලිලා ඉන්න සහෝදරයෝ දෙන්නෙක් වෙන කොහෙදිවත්.
මුන් දෙන්න ඔරොප්පු උනාට දෙන්නම ඉන්නේ ගෙදර එක කාමරේ.
දවසක් රෑ 12ට විතර දස්සගේ මලයා ඇහැරිලා ගිහින් තියෙනවා වතුර එකක් බොන්න.
මේවෙලාවේ දස්සට ඇහැරුණා ඔන්න කරුමෙකට වගේ.
මූ මොකද කරේ හෙමින් සැරේ ඇඳ උඩ කොට්ට දෙකක් තියල රෙද්ද පෙරෝලා රිංගපි මල්ලිගේ ඇඳ යටට.
දැන් පේන්නේ මූ ඔලුවේ ඉඳල පෙරෝගෙන නිදි වගේ.
අනේ ඉතින් මලයත් වතුර එක ගොජ ගොජ ගාල ගසල ඇවිල්ල ඇඳේ ඇලවුනා.
ඔහොම විනාඩි දහයක් පහළොවක් විතර යද්දි දුහුල් නයිටියක් ඇඳගෙන ආපු නිදි දෙව් දුව මලයව හෙමින් තුරුල් කරගත්ත.(ඌට නින්ද ගියා කියල කිව්වේ බොල,වෙන කුන්ඩවාලයක් නෙවෙයි.)
මලයට නින්ද ගියා විතරයි දස්සා අඳ යට ඉඳල ඇත දාල අල්ලපි මලයාගේ කනෙන්.
පොඩ්ඩක් හිතල බලහල්ලකෝ නිදාගෙන ඉන්නකොට එකපාරටම ඇඳ යටින් අතක් ඇවිදින් කනෙන් ඇල්ලුවාම කොයි වගේ ආතල් එකක් දැනෙනවද කියල.
මලයා කෑ ගහගෙන උඩ පැනපි.
ඒ අස්සේ මුගේ මර ලතෝනිය ඇහිලා අම්ම දුවගෙන ඇවිල්ල.
"අම්මේ අම්මේ ඇඳ යට මොකෙක්ද ඉඳල මගේ කනෙන් ඇල්ලුවා" කියල මලය ගොත ගගහ අම්ම එක්ක කියනවා.
අම්ම කොස්සක් අරන් ඇවිල්ල අන්ද යටට දාල දෙපැත්තට වනපි හයියෙන්.
පිට,මූණ පුරාවටම හොඳවයින් කොසු පාරවල් කීපයක් කාපු දසුනා ඇඳ යටින් ප්‍රාදුර්භූත වෙන්නේ ඔන්න ඔය වෙලාවේ.
කොහොමෙන් කොහොමහරි ඒ බය වෙච්චි බය විල්ල ඇරෙනකම් මල්ලිව සතියක් උන්ගේ ආච්චිලගේ ගෙදර නවත්තන්න සිද්ධ උනා අන්තිමට උන්ගේ අම්මට.

pattauba oya katha hadalada bn danne ?තව තියෙනවා හොඳේ.... පොඩ්ඩක් ඉවසල ඉන්න...

uba oya katha hadalada bn danne ?![]()