me welawe time ne labunu sanin mt marasiyak dannam. bump
කොළඹ ඉන්න කාලේ වෙච්ච පොඩි සිද්දියක් දාන්නම් කාලෙකට පස්සේ ඔන්න...
අමිලය කාගේත් බයිට් එක...
ඒත් ඌ මාත් එක්ක ගොඩක් එකතුයි....
හේතුව උනේ මාව තරහ කරගන්නවා කියන්නේ ඌටමයි පාඩුව...
අනික් එවුන් වගේ නෙවිනේ මම බයිට් කරන්න ගියාම...
ඉතිං දවසක් අමිලය ෆෝන් එකක් ගෙනාව අලුතින්...
රුපියල් 1000ක් දීල හොරකම් කරපු එකක් අරගෙන තියෙන්නේ...
බැලුවම චයිනිස් බඩුවක්...
මට දුන්න ඌට ඕන කරන නම්බර් ටික දාල දෙන්න කියල...
මම සේරම දාල දුන්න...
කට්ටියට මිස් කෝල් ගහල නම්බර් එකත් දුන්න...
හවස් ජාමේ එනවා මාව හොයාගෙන,
මචං මාර වැඩේ උනේ,
119 ඒකෙන් මට කෝල් කරනව බන්...
මු ගැහෙනවා..
මම බැලුව 119 තමයි...
මම කිවුව ෆෝන් එක උස්සපු එකක් නිසා අනිවා උඹව අල්ලාගෙන යන්න තමයි කතා කරන්නේ,
ශේප් එකේ කතා කරපන්,
නැත්නම් මෙහෙට ඇවිත් උඹට ගහල,
රෙදි නැතිව තමයි යන්න වෙන්නේ කියල...
අපේ එකෙක් කිවුව ජංගිය ගලවල, කුට්ටම ලාච්චුවට දාවි කියල...
මු බය වෙලා..
එතකොටම අයිත් 119 එකෙන් කෝල් එකක් ආව...
මම කිවුව උස්සපන් කියල...
ඒ වෙලාවේ අපේ අනිත් එවුනුත් එතන හිටියා...
නැත්නම් මු හිතනවනේ අපි තමයි කෝල් කරන්නේ කියල....
දැන් මු ගැහෙනවා...
ගැහි ගැහි උස්සනවා...
එහෙන් හෙලෝ කියද්දී....
අනේ බුදු සර් කියල මුගේ අන්දොනාව පටන් ගත්ත....
අනේ බුදු සර්,
කියන තැනකට වඳින්නම් සර්,
මේක මම ගත්තේ යාළුවෙක්ගෙන් සර්,
රුපියල් 1000ක් දීලා ගත්තේ සර්,
හොරකම් කරපු එකක් කියල දන්නවා නම් ගන්න හිතන්නේ වත් නැහැ සර්,
අනේ මට සමාවෙන්න සර්,
මට ආපහු සල්ලි එපා,
මම පොලිසියටම ෆෝන් එක ගෙනත් දෙන්නම් බුදු සර්,
එතකොට එහා පැත්තෙන්,
යකෝ අමිල,
තොට පිස්සුද,
මාව විහිලුවකට ගත්තද තමුසේ..
කෝ ඕයි ඊයේ කරන්න දීපු ඩොකියුමන්ට්ස්...
කියල අහනවා...
මු උඩ බිම බලනවා...
කරුමෙට අපේ එකෙක්ට හිනාවක් පැන්නනේ...
මේකයි උනේ...
මට නම්බර් සේව් කරන්න දුන්නම,
බොසාගේ නම්බර් එක සේව් කලේ නම වෙනුවට 119 දාල....
ඒ මදිවට ෆෝන් නම්බර් එක වැටෙන්නේ නැති වෙන්නත් සෙටින්ග්ස් හැදුව...
එදා අරුගෙන් අපිට කුණුහරුප අහල ඉවරයක් නැහැ...

කොළඹ ඉන්න කාලේ වෙච්ච පොඩි සිද්දියක්
රෙප් දුන්නේ උඹට මම මට ගන්න බලන් නමේ මචන්...උඹේ මහන්සියටඅදට රෙප් ඉවරයි. ලැබුන ගමන් දෙන්නම්.![]()

මගේ නම් මරිසි වැඩ ගොඩයි වෙලාවක් ආපුවාම දාන්න පුළුවන් ටික දාන්නම්...
රෙප් දුන්නේ උඹට මම මට ගන්න බලන් නමේ මචන්...උඹේ මහන්සියට![]()

එල මචන්ඒ උනාට මචං, මට රෙප් දෙන කෙනාට පුළුවන් උන ගමන් මම රෙප් දෙනවා.... ඕව තියාගත්තා කියල කන්න නෙවිනේ බං....
අනික රෙප් දෙන තරමට හොඳයිනේ...
එතකොට රෙප් ගන්න කෙනාගේ රෙප් පවර් එක වැඩි වෙනවා...
අයිත් දවසක අපිට රෙප් ලැබෙද්දී වැඩියෙන් ලැබෙනවනේ....
අද 8ක් හම්බ වෙලා, කවුද ආස නැත්තේ එයාගෙන්ම 20ක් වගේ ලැබෙනවට...
මම නම් ආසයි මට නැතත් වෙන කෙනෙක්ට හරි ඒ වගේ දෙයක් ලැබෙනවානම්....
![]()
![]()

කොළඹ ඉන්න කාලේ වෙච්ච පොඩි සිද්දියක් දාන්නම් කාලෙකට පස්සේ ඔන්න...
අමිලය කාගේත් බයිට් එක...
ඒත් ඌ මාත් එක්ක ගොඩක් එකතුයි....
හේතුව උනේ මාව තරහ කරගන්නවා කියන්නේ ඌටමයි පාඩුව...
අනික් එවුන් වගේ නෙවිනේ මම බයිට් කරන්න ගියාම...
ඉතිං දවසක් අමිලය ෆෝන් එකක් ගෙනාව අලුතින්...
රුපියල් 1000ක් දීල හොරකම් කරපු එකක් අරගෙන තියෙන්නේ...
බැලුවම චයිනිස් බඩුවක්...
මට දුන්න ඌට ඕන කරන නම්බර් ටික දාල දෙන්න කියල...
මම සේරම දාල දුන්න...
කට්ටියට මිස් කෝල් ගහල නම්බර් එකත් දුන්න...
හවස් ජාමේ එනවා මාව හොයාගෙන,
මචං මාර වැඩේ උනේ,
119 ඒකෙන් මට කෝල් කරනව බන්...
මු ගැහෙනවා..
මම බැලුව 119 තමයි...
මම කිවුව ෆෝන් එක උස්සපු එකක් නිසා අනිවා උඹව අල්ලාගෙන යන්න තමයි කතා කරන්නේ,
ශේප් එකේ කතා කරපන්,
නැත්නම් මෙහෙට ඇවිත් උඹට ගහල,
රෙදි නැතිව තමයි යන්න වෙන්නේ කියල...
අපේ එකෙක් කිවුව ජංගිය ගලවල, කුට්ටම ලාච්චුවට දාවි කියල...
මු බය වෙලා..
එතකොටම අයිත් 119 එකෙන් කෝල් එකක් ආව...
මම කිවුව උස්සපන් කියල...
ඒ වෙලාවේ අපේ අනිත් එවුනුත් එතන හිටියා...
නැත්නම් මු හිතනවනේ අපි තමයි කෝල් කරන්නේ කියල....
දැන් මු ගැහෙනවා...
ගැහි ගැහි උස්සනවා...
එහෙන් හෙලෝ කියද්දී....
අනේ බුදු සර් කියල මුගේ අන්දොනාව පටන් ගත්ත....
අනේ බුදු සර්,
කියන තැනකට වඳින්නම් සර්,
මේක මම ගත්තේ යාළුවෙක්ගෙන් සර්,
රුපියල් 1000ක් දීලා ගත්තේ සර්,
හොරකම් කරපු එකක් කියල දන්නවා නම් ගන්න හිතන්නේ වත් නැහැ සර්,
අනේ මට සමාවෙන්න සර්,
මට ආපහු සල්ලි එපා,
මම පොලිසියටම ෆෝන් එක ගෙනත් දෙන්නම් බුදු සර්,
එතකොට එහා පැත්තෙන්,
යකෝ අමිල,
තොට පිස්සුද,
මාව විහිලුවකට ගත්තද තමුසේ..
කෝ ඕයි ඊයේ කරන්න දීපු ඩොකියුමන්ට්ස්...
කියල අහනවා...
මු උඩ බිම බලනවා...
කරුමෙට අපේ එකෙක්ට හිනාවක් පැන්නනේ...
මේකයි උනේ...
මට නම්බර් සේව් කරන්න දුන්නම,
බොසාගේ නම්බර් එක සේව් කලේ නම වෙනුවට 119 දාල....
ඒ මදිවට ෆෝන් නම්බර් එක වැටෙන්නේ නැති වෙන්නත් සෙටින්ග්ස් හැදුව...
එදා අරුගෙන් අපිට කුණුහරුප අහල ඉවරයක් නැහැ...
මේක උනේ මගේ යාලුවෙක්ට ....
අපි ඒ දවස් වල කොළඹ ජොබ් එකක් කරන කාලේ.....
අපේ ෆැක්ටරි එකේ කොල්ලෙක් හිටියා කළුම කලුයි...
ඌට ලවු මේනියාව....
අනිත් ෆැක්ටරි එකේ හිටියා කෙල්ලෙක්....(තව කෙල්ලෝ හිටියා)
ඒ කෙල්ල සුදුයි මහතයි....
මුගේ හිත ගිහින් තියෙන්නේ ඒ කෙල්ලට....
අපි හොයල බැලුවා..
ඒ කෙල්ලට කොල්ලෙක් නැහැ...
ඒ උනත් ගෙදරින් පොඩි කාලේ කතා කරපු එකක් තිබුනේ...
මූට කිවුවම, මූ කියන්නේ අපි ඉරිසියාවට කියනවා කියලා...
දවසක් අපෙන් ඇහුවා කෙල්ලව කැමති කරගන්න මොකක්ද කරන්න ඕන කියලා....
අපේ එකෙක් කියල පොතක ලියුමක් දාල ගිහින් දීපන්, කෙල්ල නවල් බලනවා කියල...
මු බයික් එකේ ගිහින් මග රැකලා ඉඳල කෙල්ලගේ යාලුවෙක්ට දීල තියෙනවා පොත අරයට දෙන්න කියල...
යාළුවා හා කියල ගෙදර ගෙනිහින් ඒකි කියවල..
පස්සෙන්ද අරූට කිවුවලු මම හොයා හොයා හිටපු පොතක් අයියේ,
මම කියවද්දී ඇතුලේ දෙමලෙන් වගේ ලියපු කොලයක් තිබුන, වැඩක් නැති නිසා විසි කරලා අරයට දුන්න කියලා...
දැන් ඉතිං අහවල් ලබ්බක් කරන්නද බං කියල කොල්ල දුකෙන් අහනවා...
අපිටත් දුකයි..
වෙන මොකවත් නෙවි, අපි බලන්නෙත් නැතිව පොත දුන්නේ, අන්න ඒ නිසා...
ඒ පාර මු මට කියනවා මොකද බං කියපන්කො කරන්න දෙයක් කියල...
මම කිවුව නිකන් කිවුවට අයිඩියා එන්නේ නැහැ බං...
කුල් එකට මොනවා හරි බීල අයිඩියා එකක් අරගෙන දෙන්නම් කියල.
අරුගේ සල්ලි වල කූල් බීල ශේප් එකේ දුන්න නියම අයිඩියා එකක්...
අපි කෙල්ලගේ වැඩ ඇරෙන වෙලාවේ ඒකි ඉන්න හෝල්ට් එකේ ඉන්නවා කොල්ලෝ ටික...
අරු කිවුව විදියටම එනවා....
දිගට කළු කලිසම ඇඳලා...
කළු සපත්තු දෙකත් දාල....
කළු ජැකට් එකත් ඇඳලා.....
ග්ලවුස් එකකුත් දාගෙන...
ෆුල් ෆේස් හෙල්මට් එකකුත් දාගෙන....
රූන් රූන් ගාගෙන ආව....
ආව වේගෙන් කෙල්ල ඉන්න ඉස්සරහ වට දෙකක් තුනක් කරකුව බයික් එක....
යන ගමන් ඉස්සරහ රෝදේ ඉස්සුවා...
අපේ එවුන් මගේ දිහා කන්න වගේ බලනවා, දීපු ලනුව අනුව මේක බෙල්ල කඩා ගත්තොත් කියලා වෙන්න ඇති...
අරූ ගියා..
එතන හිටපු කෙල්ලෝ කියපු එවුවට අපිට පස්සෙන්දත් හිනා...
අර කෙල්ල කිවුවේ පුදුම මදාවිකාරයෙක් තමයි කියලා....
කෙල්ල දන්නේ නැහැනේ කවුද කියලා...
කලින් ඌ එන බව දන්නා නිසා අපිත් දන්නේ...
නැත්නම් අපිත් අඳුරන්නේ නැහැනේ අර විදියට ආවම....
ඇඳුම ඇතුලේ ඉන්නේ මොකාද කියල කාටවත් පේන්නෙත් නැහැනේ....
පස්සෙන්ද මූට කොල්ලෝ නෝන්ඩි කරපු නිසා මූ තනියම ගියා කෙල්ලගෙන් කැමැත්ත අහන්න...
අපිත් හොරෙන් ගියා පස්සේ...
අරූ කෙල්ල ඉන්න හෝල්ට් එකට ගියා...
වෙලාවට වගේ ඒකිගේ යාලුවෝ සෙට් එක එන්න පරක්කු වෙලා...
ඒකි තනියම ඉන්නේ...
අරූ ගිහින් කෙල්ල ඉස්සරහට,
ඒකි එක්ක හිනා උනා...
එකිත් හිනා උනා...
දැන් මූ සාක්කු දෙකේත් අත් දෙක දාගෙන...
අයිත් කෙල්ල උඩ බලද්දී මූ හිනා උනා...
එතකොට අයිත් කෙල්ල හිනා උනා....
එතකොට කරුමෙට ඒකිගේ යාලුවෝ දෙන්නෙක් ආව...
එකියක් අහනවා "කවුද බං මේ" කියල...
අරකි කියනවා "අනේ මන්ද බං, ආධාර පත්තර කාරයෙක්ද කොහෙද " කියලා....
අරුගේ මුන කජු ලෙල්ලක් වගේ වෙද්දී....
අපි හෙමින් මාරු උනා...