What a story ….![]()
තියෙන රෙප් ජුන්ඩටත් වැඩේ කරන්න වගේ මෙයා හදන්නේ...

ඔවුව බොරු කතා කියල බං මේකේ ඉන්න හැංගි මුත්තන් ගහන එවුන් කියන්නේ... ඒ නිසා ක්වොට් නොකර බලල පල... මගේ රෙප් කප්පවන්නේ නැතිව....

තව කතා ගොඩක් ඇති මේකේ දාල... එවුවත් බලන්න...
What a story ….![]()


kattiayata meka amathaka wela wage

















මේක මම පොඩි කාලේ කරපු වැඩක්
මටනම් මතක නෑ. ඒ උනාට ගෙදර කට්ටිය තාම ඕක මතක් කරල විහිලු කරනවා.
මේකයි සීන් එක,
අම්මා ලිදෙන් ඇදලා ඇදලා කලේට වතුර පුරවල ගෙනත් තියපු ගමන් මන් ගිහින් කලේට චූ කරනවලු. අම්මා ඉතින් මට බැනලා නෑ මන් පොඩි එකානේ කියලා තව වතුර එකක් පුරෝගෙන අවිත් තියලා කියනවලු අයේ එහෙම මේකට වක් කරන්න එපයි කියලා.
ammalatath lajja athi yakoමම දවසක් ඉස්කෝලෙ ඉවර වෙලා ඇවිත් ෆෝන් එකෙන් මෙව්ව එකක් බෑවෙන්න දැම්ම. ඉස්සර ෆට්ට ස්ලෝ නෙ නෙට්වර්ක්. EDGE (2G) විතරයිද කොහෙද තිබ්බෙ (6kB/s to 8kB/s).ඉතින් ඕක බෑවෙන අතර මට නින්ද ගියා ඇඳුම් මාරු කලෙත් නෑ. ඉස්සර ප්‍රසිද්ධම 3GP සයිට් එක phone@#@$%a.com නෙ.
ඕකෙන්. බෑවිලා ප්ලේ වෙනව නිකන්ම Nokia ෆෝන් වල. ඇබ දෙක (earphones) ගහලත් නෑ මම.
ටිකකින් ඇහැරිලා බැලින්නම් අර සම්පූර්ණ විනාඩි 10ක 14ක විතර ක්ලිප් එක ප්ලේ වෙලා.
කලින් සැරේක රියල්ටයිම් ප්ලේයර් එකෙන් බලපු මොකක් හරි එක සවුන්ඩ් උපරිම දාගෙනත් බලලා මම.
ඒ නිසා අර චිකියත් සම්පූර්ණම ප්ලේ වෙලා තියෙන්නෙ ෆුල් සද්දෙන්.
අද වෙනතුරු ඒ සද්දෙ ගෙදර අයට ඇහුනද නැද්ද කියන එක අබිරහසක්.
මේක වෙද්දී මම සාමාන්‍ය පෙළ කරලා ගෙදර හිටියේ...
අපේ ගෙවල් පහල කුඹුරක් තියෙනවා..
ඒ කුඹුරේ ගොයම් කපලා, පිදුරු ගොඩ ගහල තියෙන කාලෙට අපි යනවා සෙල්ලම් කරන්න....
කරන්නේ රෙස්ලින්...
මමයි මල්ලියි දෙපැත්තේ, රෙස්ලින් වල වගේ රෙෆ්රි කෙනෙකුත් ඉන්නවා...
පිදුරු දැම්මට ටිකක් මඩ ගතියකුත් තියෙනවා...
ඒ නිසා සෙල්ලම් කරපු ගමන් අපි නානවා...
ඉතින් උදේ සෙල්ලම් කරද්දී මගේ පාට්නර් ඇත්තටම මල්ලිගේ පැත්තේ එකාට ගහල වැරදීමකින්...
උගේ මුහුණ නිල් වෙලා...
මම ඕකව මරනවා, ඕකට ගහනවා, කියල අරූ අඩ අඩ අපේ ගෙදර ඉඳං කියනවා...
ගහල තරහ උනොතින් සෙල්ලම් කරන්න එකෙක් නැති වෙනවනේ..
ඒ විතරක් නෙවි උන් හොඳ කොල්ලෝ..
ඕන දේකට එනවා...
ඒ නිසා ගහන්නේ නැතිව ඌට වෙන දඬුවමක් දෙන්න අරුන් දෙන්න කතා කර ගත්ත...
සුපුරුදු පරිදි අපි හවස 2ට අතනට ගියා...
දැන් මම බිම දාගෙන මල්ලිගේ පාට්නර් මට කකුලට ගැටයක් දාල....
අපේ කුඹුර ලඟින් තමයි කොළඹ මාතර රේල් පාර තියෙන්නේ...
ඉතින් රේල් පාරේ කෙල්ලෝ එහෙම යනකොට අපි වැඩ පේන්න එක්ක අනිත් එකාට දෙනවා වැඩේ....
ඉතින් මගේ කකුලේ ගැටේ ලිහල මම අරූ පෙරලගෙන අත්දෙක පිටිපස්සට කරලා පස්ස පැත්තට බර උනා....
දැන් මු කෑ ගහනවා...
මෙන්න මට කපනාවෝ....
මෙන්න පු@# අරිනාවෝ...කියලා...
බැලුවම රේල් පාරේ කෙල්ලෝ හිනා වේවි යනවා..
මාර නෝන්ඩිය...
ඒ පාර මගේ පැත්තේ එකා මගේ නම කියලම අහනවා මොකක්ද අයියේ කොල්ලෝ ගහන්නේ කියලා...
ඌට පෝරියල් ලැබෙන නිසා මම ඌ බේරන්න හිතාගෙන තමයි අරූ පරද්දවන්න හැදුවේ...
ඒත් මට ලජ්ජා කරපු නිසා මම ගිහින් මගේ පැත්තේ එකාවත් ගත්තා...
ඒ අතරේ මල්ලිගේ පැත්තේ එකා මල්ලිට අත දීල මල්ලිවත් ගත්ත...
දැන් මගේ පැත්තේ එකාව බිම පෙරලගෙන,
ඉස්සෙල්ලම ෂර්ට් එක ගලෙවුව....
දැන් අරූ මඩ නාල...
ඒ මදිවට අනිත් පැත්තේ දෙන්නා අරූගේ අගේ පිදුරු උලනවා...
මුළු ඇගේම..
කලිසම අස්සෙත් උලලා....
අන්තිමට සෙල්ලම ඉවර වෙන්න කලින් අපි ආව නාගන්න...
හවස මගේ පැත්තේ හිටපු එකා එනවා උගේ අම්ම එක්ක අපේ ගෙදර...
බලන්නකෝ මේ කට්ටිය සෙල්ලම් කරලා අපේ කොල්ලට වෙච්ච දේ කියල අරූගේ අම්ම උගේ ෂර්ට් එක ගැලෙවුව...
උගේ මුළු ඇගම බතික් කළා වගේ....
රෝස පාට පුල්ලි පුල්ලි...
පිදුරු වලට කැපිලා...
හොඳ වෙලාවට මු කියල තියෙන්නේ සෙල්ලම් කරපු වෙලාවේ ගැවිල කියල...
Welawata dan rep ain kale bn natnm guu beti ammata banala parampara gaanak yanakn banun ahalaKatha tikak thiyenawa. Hemin dannam. Den reputation nathi nisa ammata nidahase inna puluwan.
Mewayi katha dana ek nthara kale benum ahamna bari nisamayi
Api bln innawaa bn uba rasa kathaawak daanknKatha tikak thiyenawa. Hemin dannam. Den reputation nathi nisa ammata nidahase inna puluwan.
Mewayi katha dana ek nthara kale benum ahamna bari nisamayi
අරක්කු විසික් කරපුහුත්තෙ යාලුවො කෞද... අපරාදෙ යකෝ සල්ලිමන් ඉස්සර ඉදල හිටල බොනවා. ඒ කාලේ අවුරුද්දට එක පාරක් විතර බිම වැටෙන්නම බොනවා. එදාට ඉතින් චොර.
ඔන්න ඔහොම එක අවුරුද්දක අපි බිව්වා musicale එකක් බලන්න ගිහින්. කොහොම හරි එදා musicale එක බලන්න උන් නෑ. එදා ගෙනාවේ Grape බෝතල් දෙකක්. පට්ට ජරාවක්. ගදත් එක්ක පට්ටෙට. කොහොම හරි limit එකට මන් බිව්වා. එත් අපේ උන් ගෙන් බේරෙන්න බැරුව friendship shot දාගන්න උනා. මට හැමදාම කෙල වෙන්නේ ඔන්න ඔය shot එක දාගන්න ගිහින්.
කොහොම හරි බීල බීල කියෝලා musicale එකට යන්න පිටත් උනා වැනි වැනි. Ground එකට ලං වෙද්දී එකා දෙන්න කබරයා දානවා. එකෙක් payment ekaka බුදි. මන් කොහොම හරි වැනි වැනි මන් දන්න කෙල්ලෙක්ගෙ ගෙදරකට ගිහින් දෙහි ගෙඩි දෙකක් ගෙනාව අරුගේ ගාන්න. ගෙනාපු වෙලේ ඉදන් මාත් down. අරුට වැඩි වෙලා ඌ කියෝනව. මන් කෙට්ටු නිසා මට කියවන්නවත් පන නෑ. මන් ඉතින් ඔහේ ගුලි වෙලා payment එකේ නිදාගෙන වෙන දේවල් අහගෙන උන්න.
අහගෙන උන්නයි කිව්වට මටත් සිහියක් තිබුන් නෑ හරියට.
කොහොම හරි දවස් දෙක තුනකට පස්සේ අනිත් උන් සෙට් උනාම උන දේවල් දෙනගත්තේ.
අනිත් එකාට වැඩි නිසා අරුන් ලාම්පුතෙල් ගෙනත් යටිපල්ලේ ගාල. එතකොට අරු කෑ ගහනවලු මෙන්න *කේ අරින්න හදනවෝ කියල.
ඊට පස්සේ ලූණු ගෙඩියක් කවන්න හදල. එතකොට කෑ ගහනවලු මෙන්න කටට දෙනෝ කියල.
කොහොම හරි එදා ගොන්නු වගේ friendship shot ගහල තියෙන්නේ මමයි අරුයි විතරයි. අනිත් උන් හොරෙන් විසික් කරල. තවමත් ඕකෙ සිද්දි මතක් කරලා අපිව චාටර් කරනවා අනිත් උන්.
Pissu nathuwa dapan labbo. api me balan inneKatha tikak thiyenawa. Hemin dannam. Den reputation nathi nisa ammata nidahase inna puluwan.
Mewayi katha dana ek nthara kale benum ahamna bari nisamayi