මටත් ටික කාලෙකට ඉස්සෙල්ලා පට්ට සිද්දියක් උනා !
මේක මර්සියක් ද නම් දන්නේ නෑ !
ඔන්න O\L එහෙම ඉවර වෙලා Result එක ආපු කාලේ වෙච්ච සීන් කෝන් එකක් තමයි මේක !
අපේ කොල්ලෝ සෙට් එක (සෙට් එකක් කිව්වට 4 දෙනයි) O\L pass වීමේ ප්‍රීතිය හේතුකොටගෙන අපි පොඩි පහේ පාටියක් දාන්න තීරණය කළා ! එකෙක් බෝතල් දෙකක් ගෙනල්ල තව එකෙක් Sprite මෙගා එකක් ගෙනල්ල ! තව එකෙක් byte එකක් ගෙනල්ල..
ඔන්න ඉතින් වැඩේ පටන් ගන්න කියල බලද්දී අපිට වැඩේ කොරන්න තැනක් නෑ !![]()
![]()
![]()
ඉතින් අපේ ටිකිරි මොළ පාවිච්චි කිරීමේ ප්‍රතිපලයක් වශයෙන් අපිට ෆට්ට සපොට් එකක් සෙට් උනා ! ඒ අපේ කොල්ලෙක් ගෙ ගෙදරට අල්ලපු ගෙදර කස්ටිය ගේ වහල දාල රට ගිහින් !
ඔන්න ඉතින් දෙයියනේ කියල තාප්පෙන් පැන වැඩේට enter උනා ! හොද තණකොළ ගොල්ලක ඉදගෙන Picnic එකක් වගේ
ඉතින් දැන් 4 දෙනෙක් ට බෝතල් දෙකක් තියනවා ! එකෙක් අනිවා බාගයක් අනුමත කරන්න ඕනේ !
බාගයක් අනුමත කලොත් ඉතින් ගෙදර යන්න වෙන්නේ නෑ !
අව්ලක් නෑ කියල වැඩේ පටන් ගත්තා ! අපිට තේරුනා එකෙක් ටිකක් අවුල් යනවා වගේ..බැලින්නම් මුට රසවත් boot එකක් හම්බෙලා !
(කෙල්ලෝ කියන්නේ ඉතින්
![]()
) මූ දැන් පිස්සු කියවනවා..ඒ අස්සෙන් අඩනවා.. කෙල්ලගේ නම කිය කියා.. ඕනේ කියලා කෑගහනවා.. ටික වෙලාවකින් මූ බෝතලයක් ගත්තා අතට ! මූ නිකන් තේ බොනවා වගේ ගහපි නේද එක හුස්මට ! ගැහුවට මූට දැන් අප්පිරියයි වගේ අමුවෙන්නේ !![]()
දැන් මූට හොදටම වැඩී.. මූ දැන් බිම පෙරලි පෙරලි කෑගහනවා ! මුඋට දැන් තණකොළ ගොල්ල නිකන් swimming පූල් එකක පීනනවා වගේ මූ දැන් තණකොළ ගලවනවා !අපිට කරකියා ගන්න දෙයක් නෑ ! පාටිය බල්ලට ගියාවේ කියල අපි මුව කෙලින් කළා ! අප්පට මූ බොස බොස ගාලා වමනේ දාපි !
නවත්තන්නේ ම නෑ !
එතන තිබුන ළිදෙන් වතුර පොව පොව මූව තියන් හිටියා !
ඔන්න ටිකකින් කබරයා නැවතුනා !අපි මුව දැන් කොහොම හරි තාප්පෙන් එහාට දාන්න ඕනේ ! අපේ ටිකිරි මොළ use කරලා මුව උස්ස ල දැම්ම එහා පැත්තට දඩොස් ගෑවා !
පව් කියලත් හිතුන ඉතින් !
මුව කරට අත දාගෙන අරන් ගියා ලගම තියන අදුරන සැලුන් එකටට! එතනට ඇවිල්ල හිටිය party වල DJ කරන ගෝතයෙක් ! ඌ කියපි ෆාමසියෙන් මොකද්ද මන්ද seline වගේ කුප්පියක් මට නම මතක නෑ !ගෙනද්දෙන්න එතකොට වෙරි බහී කියලා ! අප්පට චාටර් එකේ බෑ Farmacy එකේ ඉන්නෙත් අදුරන අක්ක කෙනෙක් කමන්නෑ යාලුවා වෙනුවෙන් මැරෙනා සැටි පෙන්නමි කියල ගිහින් ඉල්ලුවා ! අක්කි මගේ දිහා බලාන ඉන්නවා ! කොහොම හරි මූට ඉතින් ඕක ගෙනත් දුන්න ! ඔන්න දැන්නම් ටිකක් හරි වගේ ! පැයකින් දෙකකින් විතර ටිකක් ශේප් වගේ !
ඔන්න මූව පොඩි එකා වගේ bike එකේ Trible දාලා මූව මැද්දෙන් තියාගෙන ගෙදර ලගට ගිහින් තියලා අපි මාරු උනා !(ගේ ඇතුලට ගියොත් අම්මි අපිව පට්ට ගහයි !)
ඔන්න ඒ සිද්දිය ඉවර වෙලා ! දවස් දෙක තුනක් ගියා ! මූ එදා ගෙදර ගිහිනුත් කබරයා දාලා ! මුන්ගේ ගෙදර ඉන්නවා අක්ක කෙනෙක් නැවතිලා.. ඒක Viedio කරලා මුන්ගේ අයියට පෙන්නලා ! අයියා පිටරට ඉදල ගෙදර ඇවිල්ල ඉදලා තියෙන්නේ කරුමෙටම ! මූ පිස්සා වගේ මට call කරලා අහපි "මල්ලි කොහෙද ඔය Party ඒක තිබුනේ කියල" (අපේ ගෝතයා ගෙදරට කියලා තියෙන්නෙ BD party එකකට යනවා කියලා !" ) ඉතින් මට ගන දෙවි නුවන පහලවෙලා මම කිව්වා අයියේ මම party එකට යන්න ආව එතකොට මල්ලි ගිහින්.. ඒක නිසා මම අයේ ගෙදර ආව කියලා !
අයියා නම් හා හා කියලා Phone ඒක තිබ්බා !
ඔන්න ඔහොම තමා උනේ ! සුපිරි ආතල් එකක් හත්පොලේම ගාගෙන පජාත විදියට අවසන් උනා ! ඒක බුවෙක් නිසා !![]()
![]()
![]()
![]()
උන්ගේ අයියත් Elakiri එකේ ඉන්නවද දන්නෑ !
හදිස්සියේ අයියා කාරයා මේක දැක්කොත්
මට වෙරි ම තමා !







බැලින්නම් මුට රසවත් boot එකක් හම්බෙලා !
(කෙල්ලෝ කියන්නේ ඉතින්













