මරිසි වැඩ..

කෙතේ අලියා;10397778 said:
;):D
බොරු කියන්නෙපා...
මාතර ගඟේ නාන කෙල්ලන්ගෙ රෙද්ද කඩාගෙන යන කිඹුලෙක් ඉන්නවා කියලා ආරන්චි උනා මට..
:lol::yes:

:growl::growl: ඔය බොරු අසත්‍ය ප්‍රචාර.. ජාත්‍යන්තර කුමන්ත්‍රණ:frown::frown:
 
  • Jun 12, 2011
    76
    4
    8
    ඔබ ලඟින්ම
    මාතර කිඹුලා;10397996 said:
    :growl::growl: ඔය බොරු අසත්‍ය ප්‍රචාර.. ජාත්‍යන්තර කුමන්ත්‍රණ:frown::frown:

    මෙන්න මාතර කිඹුල් අය්යාගේ වැඩ!!!!
    :D:D
    crocodile_girl_746125.jpg
     

    sl.

    Member
    May 27, 2011
    141
    5
    0
    මාතර කිඹුලා;10398493 said:
    ඔය චැනල් 4 එකෙන් මට මඩ ගහන්න හදාපුවා ඕවා බොරු:growl::growl::growl:

    wal kimbula..:lol:
     

    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    මේ සීන් එක උනේ අපි කොල්ලො සෙට් එක උනවටුනෙ ට්‍රිප් එකක් යනකොට. වෑන් එකේ යන ගමන් අපි පාරෙ යන කෙල්ලොන්ට විහිලු කර කර ගියේ.. මොරටුව හරියෙදි ඔන්න කෙල්ලො දෙන්නෙක් පාර අයිනෙන් එනව. අපිත් ඉතින් කට හදාගෙන හිටියෙ කින්ඩියක් දාන්න. ඩ්‍රයිවරයට කිව්ව කෙල්ලො දෙන්න ගාව පොඩ්ඩක් ස්ලොව් කරන්න කියල. කෙල්ලො දෙන්න ලගට ආව ගමන් අපේ එකෙක් කිව්ව. "ශා.........නන්ගිගෙ පස්සනම් මාර ලස්සනයි.." කියල. එතකොටම මෙකි අහපි "ඇයි මගෙ බෙට්ට කන්නද?" කියල.. විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ......:lol::lol:

    අඩෝ මේකම උනා කැම්පස් එකක මගේ යාළුවෙකුට.ඌනම් කියලා තිබ්බේ "මාර පස්ස" කියල.ඒකි ඇහුවලු "ඇයි අරින්නනද" කියලා:P