aahh ape cooladau danne naa ban u apita wada godak podi
mama 9 innakota oka inna aththe 3 ne wage
![]()









ගොන් කූලා
එහෙනම් මට වඩා අවු 20ක්වත් බාල ඇති

aahh ape cooladau danne naa ban u apita wada godak podi
mama 9 innakota oka inna aththe 3 ne wage
![]()










ගොන් කූලා
එහෙනම් මට වඩා අවු 20ක්වත් බාල ඇති![]()

මදයගේ කැන්ටිමමට මතකයි මම නවය වසරේ ඉන්නකොට අපේ පන්ති භාරව හිටපු සර් කාරයාගේ කොකා කෝලා එකට ගඩොල් කුඩු දැම්මමු ටික වෙලාවකින් ඇවිල්ල ඕක බිව්වා. මුට නිකන් උගුර හිර වෙලා කැපිල ගියා වගේ කෑගහගෙන වමනේ දැම්ම
පස්සේ ඉතින් වැඩේ මාට්ටු
මුළු පන්තියම ගුටි කෑවා
අපි දෙතුන් දෙනෙක් ගෙ වැඩක් හන්ද. ඒත් එකෙක් වත් අපිව පාවල දුන්නේ නෑ
![]()


මදයගේ කැන්ටිම![]()
9 yedi maths ugannanne
moniha thaama innawada danne naa 
දන්නැ අයියේwade une disanayake sir ta mathakada9 yedi maths ugannanne
moniha thaama innawada danne naa
![]()



මේ සීන් එක දන්නේ අපි 7 දෙනෙක් විතරයි මෙච්චර කාලයක් රහසක් විදියට තිබ්බේ.මම කරන කාලේ හිටියේ නැන්දගේ ගෙදර. ඔය දවස්වල මගේ යාලුවෝ 4 දෙනෙක් අපේ ගෙදර එනවා රැට පාඩම් කරන්න. අපි සෙට් එක 11 විතර වෙනකම් ගෙදර ඉදල නැන්දට හොරෙන් බීච් එකට යනවා. ඔය යන පාරේ තිබුන කොකාකෝල බෙදාහැරීම් ගබඩාවක්. ඒක ලොකු තාප්පයකින් වට කරලා තිබ්බේ. ඕක බලාගන්න අවරුදු 45 විතර ලොක්කෙක් හිටිය. අපි ඔතනින් යන ගමන් එකෙක් කිව්වා ඇතුලට පනිමුද කියල. අනිත් උනුත් ඒක පයින් කැමති උනා. ඔන්න මමයි තව එකෙකුයි සෙට් උනා ඇතුලට පනින්න. එකෙක්ගේ කරට නැගල අපි දෙන්න පැන්න ඇතුලට. අපි යනකොට ලොක්කට පුටුවක් උඩ නින්ද ගිහිල්ල හිටියේ. අපි දෙන්න පැනල බෝතල් වගයකුත් අරගෙන ආවා. ඔහොම දවස් දෙකක් තුනක් කෙරුව හැමදාම ඇතුලට පයින්නේ මමයි අනිත් එකයි තමා මොකද අපි දෙන්නට හොදට තාප්ප දිගේ බඩගාන්න පුළුවන්. ඔන්න ඒක දවසක් අපි දෙන්න පැනල කොකාකෝල බෝතල් වගයකුත් අරගෙන ඇවිල්ල මුලුන්ම මම තාප්පය උඩට නැග්ග. නැගල අත දික් කෙරුව අරුගේ අතේ තිබුන බෝතල් ටික ගන්න. ඒක බෝතලයක් අතට ගත්ත විතරයි අර මුරකාරයා ඇවිල්ල අරුව අල්ල ගත්ත. දැන් මු කෑගහනවා අනු මාව බේර ගනින් කියල. දැන් තාප්පය උඩ ඉදන් මගේ කකුල් දෙක වෙව්ලනවා මොනවා කරන්නද කියල හිතා ගන්නත් බෑ. මු කෑගහන සද්දෙට දරාගෙන ඉන්නත් බෑ ඕන මගුලක් වෙච්චදෙන් කියල මමත් ඇතුලටම පැන්න. අර ලොක්ක අපේ එකාව පිටිපස්සෙන් අල්ලාගෙන ඉන්නවා අපේ එකත් දගලනවා. මට තේරුණා අපේ එකාව බේර ගන්නනම් අනිවා ලොක්කට ගහන්න වෙනවා. මම කරපුදේ අතේ තිබුන බෝතලේ දෑත බදලා ලොක්කගේ ඔලුවට ගැහුවා ඒක ලිටරේ බෝතලයක් අම්මෝ කියලගෙන ලොක්ක ඔලුව අල්ලාගෙන ඉද ගත්ත. ඒ එක්කම මම අරුත් එක්ක තාප්පෙන් පැනල කට්ටියම ගෙදර ආවා. දැන් කට්ටියටම එකසිය ගානට බය වෙලා. හැමෝම හිතුවේ අර යකා මරුන වෙන්න ඇති කියල. ඔය අස්සේ අපේ ඒකා කියනවා මචන් උබගේ කලිසමක් දියන්කෝ කියල. මම බැලුව මේ මගුල අස්සේ මුට මොකටද කලිසමක් කියල. අම්මට සිරි ලොක්ක අල්ල ගත්ත වෙලාවේ මුට කලිසමේ හුජ්ජ ගිහිල්ල.
කොහොම හරි සතියක් විතර ඒ පාරේ ගියේ නෑ පස්සේ දවසක් යද්දී ලොක්ක ඉන්නවා ඔලුවේ ලොකු ප්ලාස්ටර් එකකුත් දාගෙන එදා තමා ඇගට ලේ ටිකක් ඉනුවේ. එදායින් පස්සේ කවදාවත් කොකාකෝල උස්සන්න ගියේ නෑ. මම ලගදිත් දැක්ක අර ලොක්ක ටවුන් එකේ ඉන්නවා දැක්කම පව් කියල හිතුන. කොහොම හරි අපේ බුවාට එදා ඉදල කාඩ් ඒක වැටුන චුවා කියල.
ඉස්කෝලේ යන කාලේ කරපු වැඩනම් ගොඩක් තියෙනවා පොලිසියේත් ඉදලත් තියෙනවා. ඒවත් පස්සේ දාන්නම් කොටලා අතත් රිදෙනවා.
![]()



me tooමුන්ට ලව් කරන්න වෙන එකෙක්වත් හිටියෙම නැද්ද. මමත් විද්‍යා මිස්ට ලව් කෙරුව..
ගොන් කූලා
එහෙනම් මට වඩා අවු 20ක්වත් බාල ඇති![]()

.. meya thama ape astro society aka bara...
.. meyala science LAB ake innakota tea akak ahema gasanawa hadagena(lab ake podi pot akak thibuna) ,, mokada kare api demma meyage tea akata TAB akak
ithuru tika ithn hetha gaththanam hoda

බොට වඩා අවුරුදු 5යි මම බාල![]()
pala pala thoge cls mate kenek kuwa ubata thama 17 i kiyala
gihilla linde panapan anathaya 
මෙන්න පට්ට වැඩ
මම අපේ ගෙදර servent කෙල්ලගේ ජන්ගිය පාවිචි කලා School යන කාලේ රෑට රෑට. හැබයි ඵදා රෑම ජන්ගිය ගත්ත තැනින්ම තියනව අපහු. හැබයි මාට්ටු වෙලා නමි නහැ කවදාවත්ම. LOL
1k 2k කියන්නම් දැනට..ඉතුරුව පස්සෙ..
වැඩේ ඉවර උනාම තමයි කලේ මොන ගොන් වැඩක්ද කියල හිතුනෙ.. මාට්ටු උනොත් මෙතන ඉදලත් ඉවරයි නෙ.මොකද මන් විතරයි ඒ ගෙදර හිටපු එකම පිට එකා.. ඉතින් මට දැන් කරන්න දේකුත් නෑ.., panty 1 full wet..