මරිසි වැඩ..

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    අපි ඉස්කොලේ යනකොට හිටිය මාර ලස්සන maths මිස් කෙනෙක්. හැබැයි මාර සැරයි. වේවැලක් අරගෙනම තමයි පන්තියට එන්නේ. අපේ පන්තියේ හිටිය එවුන් ටිකක් ගුටි කන්ට තියෙන ආසවටම ගෙදර වැඩ කරගෙන එන්නේ නැති.
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    එහා ගෙදර නංගිට මං සීඩී එකක් ගහලා දුන්නා
    ඒකට දන්නෙම නැතිව අරවා වගයකුත් කොපි වෙලානේ:sorry::sorry:
    මං ඒව ෆොටෝෂොප් ෆයිල් අස්සේ ගහලා තිබ්බේ
    ඒකත් එක්කම ගිහින්:(:(
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අපේ නැන්දගේ ගෙදර කෙල්ලෙක් බෝර්ඩ් වෙලා හිටියා. මම ගිය දවස්වල මෙකි මාත් එක්ක මාර මල. :shocked: දවසක් මේකිගේ අයන් එක ඉල්ලගෙන මම ඇදුම් මැද මැද හිටියා. :) දන්නවගේ කොල්ලෝ රෙදි මදින්න ගියාම. මමත් සින්දු කැල්ලක් කිය කියා රෙදි මදිනවා. රෙදි මදින්නේත් පොඩි ලමි වාහන සෙල්ලම් කරන්නේ ඒ විදියට. ඔන්න කලිසමක් මැදල අනිත් පැත්ත මාරු කරන්න අයන් එක පොඩ්ඩක් තල්ලු කෙරුව. අම්මට හුඩූ තල්ලු කරපු පාර අයන් එක බිම වැටිලා කුඩු. :no: මේකී දැන් කෑ ගහනවා :angry: ඇන්ටි මෙන්න මගේ අයන් එක කැඩුවා මම කොහොමද ඉස්කෝලේ යන්න ඇදුම් මදින්නේ කියල. දැන් නැන්දත් එකසිය ගානට මට බනිනවා. මම කිව්වා හරි කට වහගෙන ඉන්නවා මම මැදල දෙන්නම් කියලා. අර කැලි එල්ලෙන අයන් එකෙන් අරකිගේ සුදු ගව්මත් මැදල දුන්න. කොහොමහරි කෙල්ලට අයන් එකක් අරන් දෙන්න සති එක හමාරක් විතර ගියා. ඒ වෙනකම්ම මේකිගේ ඇදුම් අයන් කරලා දුන්නේ මම. යකෝ ගමනක් යනකොට ඇදුමක් මදින්නේ නැති එකී ඒ දවස්වල ගෙදරට අදින එකත් ඇන්දේ මට කියල අරන්කොරෝගෙන. :lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    එහා ගෙදර නංගිට මං සීඩී එකක් ගහලා දුන්නා
    ඒකට දන්නෙම නැතිව අරවා වගයකුත් කොපි වෙලානේ:sorry::sorry:
    මං ඒව ෆොටෝෂොප් ෆයිල් අස්සේ ගහලා තිබ්බේ
    ඒකත් එක්කම ගිහින්:(:(

    ඒකි දැකලා:sorry:

    බොරුවට ගියා වගේ ඒවා පෙන්නලා ඒකේ ඒවා ප්‍රැක්ටිස් කරනවා එහෙම නෙමෙයි:rofl::P
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    එහා ගෙදර නංගිට මං සීඩී එකක් ගහලා දුන්නා
    ඒකට දන්නෙම නැතිව අරවා වගයකුත් කොපි වෙලානේ:sorry::sorry:
    මං ඒව ෆොටෝෂොප් ෆයිල් අස්සේ ගහලා තිබ්බේ
    ඒකත් එක්කම ගිහින්:(:(

    ඒකි දැකලා:sorry:

    ඔව් දන්නෙම නැතුව...උඹ බබා....

    ඉතිරි ටිකත් කියහන්කො.....
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Captain ජැක් ස්පැරෝ;11699707 said:

    :shocked::shocked::shocked: හුටා ඊට පස්සේ ? :baffled::baffled::baffled:

    බොරුවට ගියා වගේ ඒවා පෙන්නලා ඒකේ ඒවා ප්‍රැක්ටිස් කරනවා එහෙම නෙමෙයි:rofl::P

    ඔව් දන්නෙම නැතුව...උඹ බබා....

    ඉතිරි ටිකත් කියහන්කො.....
    කෙල්ල පෙන් එකකුත් උස්සගෙන ආය හවස ආවා අපේ ගෙදර
    ඇවිත් නලෝලා මට කියනවා
    අනේ අයියා මේ ඉන්ටර්නෙට් එකෙන් ගන්න ෆයිල්ස් වල හරි නරක ඒවත් දාලා එවනව නේද කියලා
    මං දැනගත්තා බඩු මාට්ටු කියලා
    ඒ උනාට මාව මාට්ටු වෙලා නැති හින්දා මං නොදන්න ගානට ඇයි ඇයි මොකද උනේ? කියලා ඇහුවා
    ඒකි කියනවා නෑ අනේ අර ෆොටෝෂොප් ෆයිල් එකේ මහා..... නරක ඒවා වගයක් තිබ්බනේ කියලා
    මං ඇහුවා ඔයා බැලුවද කියලා
    ඒකි සේරම බැලුවලු:sorry::sorry::sorry::P:P:love:
    මේ තියෙන්නේ ඒවා කියලා මට පෙන් එක ගහලා පෙන්නුවා
    කොපි කරන් ඇවිත් පික් දෙක තුනක්:P:confused::cool:
    මං ඇහුවා ආය ගහලා දෙන්න ද කියලා;);):D:P සීඩී එක
    එපාලු:shocked::shocked:
    එයා ඒක කොපි කරලා ඉන්ස්ටෝල් කරගන්නම්ලු:sorry::sorry::shocked:
     
    ෂෝයි නංගි.........:)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කෙල්ල පෙන් එකකුත් උස්සගෙන ආය හවස ආවා අපේ ගෙදර
    ඇවිත් නලෝලා මට කියනවා
    අනේ අයියා මේ ඉන්ටර්නෙට් එකෙන් ගන්න ෆයිල්ස් වල හරි නරක ඒවත් දාලා එවනව නේද කියලා
    මං දැනගත්තා බඩු මාට්ටු කියලා
    ඒ උනාට මාව මාට්ටු වෙලා නැති හින්දා මං නොදන්න ගානට ඇයි ඇයි මොකද උනේ? කියලා ඇහුවා
    ඒකි කියනවා නෑ අනේ අර ෆොටෝෂොප් ෆයිල් එකේ මහා..... නරක ඒවා වගයක් තිබ්බනේ කියලා
    මං ඇහුවා ඔයා බැලුවද කියලා
    ඒකි සේරම බැලුවලු:sorry::sorry::sorry::P:P:love:
    මේ තියෙන්නේ ඒවා කියලා මට පෙන් එක ගහලා පෙන්නුවා
    කොපි කරන් ඇවිත් පික් දෙක තුනක්:P:confused::cool:
    මං ඇහුවා ආය ගහලා දෙන්න ද කියලා;);):D:P සීඩී එක
    එපාලු:shocked::shocked:
    එයා ඒක කොපි කරලා ඉන්ස්ටෝල් කරගන්නම්ලු:sorry::sorry::shocked:

    මූන්ව හම ගහලත් මදි(ලොම් කපලත්):rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක මට අද ක්ලාස් එකේදි උනු කැ*ම සීන් එකක්.

    ඔන්න ක්ලාස් එකේ සර් කියලා දෙනවා.මට විටින් විට බෝර්ඩ් එක දිහා බලන් ඉද්දි නින්ද ගියා.

    ඔන්න ඉන්ටර්වල් එකේදි මම එලියට ඇවිත් හිටියා අනිත් කොල්ලෝ එක්ක.

    සර් මගෙන් ඇහුවා කොහෙද ගියේ කියලා.මම කිව්වා කොහෙවත් නෑ කියලා.

    පස්සේ මැන්ස් කියනවා මම දැක්කා නිදන් ඉන්නවා.ඇයි හොරෙන් පොල් කඩන්න ගියාද මහ රෑ කියලා ඇහුවා.

    ලග හිටිය කෙල්ලො සෙට් එක බක බක ගාලා හිනා වුනා.ඒත් එක්කම වෙන කොල්ලෙක් කිව්වා ඒසී එක නිසා එහෙම උනා කියලා.

    මට පිස්සු හැදුනා.කෙල්ලො ඔක්කෝම හිනා උනා හෙන සද්දෙට.කැ*ම සීන් එක.