එහා ගෙදර නංගිට මං සීඩී එකක් ගහලා දුන්නා
ඒකට දන්නෙම නැතිව අරවා වගයකුත් කොපි වෙලානේ
මං ඒව ෆොටෝෂොප් ෆයිල් අස්සේ ගහලා තිබ්බේ
ඒකත් එක්කම ගිහින්![]()

දවසක් මේකිගේ අයන් එක ඉල්ලගෙන මම ඇදුම් මැද මැද හිටියා.
දන්නවගේ කොල්ලෝ රෙදි මදින්න ගියාම. මමත් සින්දු කැල්ලක් කිය කියා රෙදි මදිනවා. රෙදි මදින්නේත් පොඩි ලමි වාහන සෙල්ලම් කරන්නේ ඒ විදියට. ඔන්න කලිසමක් මැදල අනිත් පැත්ත මාරු කරන්න අයන් එක පොඩ්ඩක් තල්ලු කෙරුව. අම්මට හුඩූ තල්ලු කරපු පාර අයන් එක බිම වැටිලා කුඩු.
මේකී දැන් කෑ ගහනවා
ඇන්ටි මෙන්න මගේ අයන් එක කැඩුවා මම කොහොමද ඉස්කෝලේ යන්න ඇදුම් මදින්නේ කියල. දැන් නැන්දත් එකසිය ගානට මට බනිනවා. මම කිව්වා හරි කට වහගෙන ඉන්නවා මම මැදල දෙන්නම් කියලා. අර කැලි එල්ලෙන අයන් එකෙන් අරකිගේ සුදු ගව්මත් මැදල දුන්න. කොහොමහරි කෙල්ලට අයන් එකක් අරන් දෙන්න සති එක හමාරක් විතර ගියා. ඒ වෙනකම්ම මේකිගේ ඇදුම් අයන් කරලා දුන්නේ මම. යකෝ ගමනක් යනකොට ඇදුමක් මදින්නේ නැති එකී ඒ දවස්වල ගෙදරට අදින එකත් ඇන්දේ මට කියල අරන්කොරෝගෙන. 
මේක බලල යන වේ** පුතෙක්ම තමාhttp://marisiwada.blogspot.com/
http://www.facebook.com/pages/මරිසි-වැඩ/337203789630088?sk=wall&filter=12
මේන් බලපල්ලා අපේ උන්ගේ කතා ටික දාලා කවුද හුයන්නෙක් බ්ලොග් එකකුත් හදලා.....
![]()
![]()

එහා ගෙදර නංගිට මං සීඩී එකක් ගහලා දුන්නා
ඒකට දන්නෙම නැතිව අරවා වගයකුත් කොපි වෙලානේ
මං ඒව ෆොටෝෂොප් ෆයිල් අස්සේ ගහලා තිබ්බේ
ඒකත් එක්කම ගිහින්![]()
ඒකි දැකලා![]()

එහා ගෙදර නංගිට මං සීඩී එකක් ගහලා දුන්නා
ඒකට දන්නෙම නැතිව අරවා වගයකුත් කොපි වෙලානේ
මං ඒව ෆොටෝෂොප් ෆයිල් අස්සේ ගහලා තිබ්බේ
ඒකත් එක්කම ගිහින්![]()
ඒකි දැකලා![]()
Captain ජැක් ස්පැරෝ;11699707 said:
හුටා ඊට පස්සේ ?
![]()
බොරුවට ගියා වගේ ඒවා පෙන්නලා ඒකේ ඒවා ප්රැක්ටිස් කරනවා එහෙම නෙමෙයි![]()
කෙල්ල පෙන් එකකුත් උස්සගෙන ආය හවස ආවා අපේ ගෙදරඔව් දන්නෙම නැතුව...උඹ බබා....
ඉතිරි ටිකත් කියහන්කො.....

සීඩී එක

ෂෝයි නංගි.........කෙල්ල පෙන් එකකුත් උස්සගෙන ආය හවස ආවා අපේ ගෙදර
ඇවිත් නලෝලා මට කියනවා
අනේ අයියා මේ ඉන්ටර්නෙට් එකෙන් ගන්න ෆයිල්ස් වල හරි නරක ඒවත් දාලා එවනව නේද කියලා
මං දැනගත්තා බඩු මාට්ටු කියලා
ඒ උනාට මාව මාට්ටු වෙලා නැති හින්දා මං නොදන්න ගානට ඇයි ඇයි මොකද උනේ? කියලා ඇහුවා
ඒකි කියනවා නෑ අනේ අර ෆොටෝෂොප් ෆයිල් එකේ මහා..... නරක ඒවා වගයක් තිබ්බනේ කියලා
මං ඇහුවා ඔයා බැලුවද කියලා
ඒකි සේරම බැලුවලු
මේ තියෙන්නේ ඒවා කියලා මට පෙන් එක ගහලා පෙන්නුවා
කොපි කරන් ඇවිත් පික් දෙක තුනක්
මං ඇහුවා ආය ගහලා දෙන්න ද කියලාසීඩී එක
එපාලු
එයා ඒක කොපි කරලා ඉන්ස්ටෝල් කරගන්නම්ලු![]()

කෙල්ල පෙන් එකකුත් උස්සගෙන ආය හවස ආවා අපේ ගෙදර

http://marisiwada.blogspot.com/2011/12/blog-post_14.html
මේක මම ලියපු කතාවක්...මොකෙක්ද පරයෙක් උගේ වගේ දාලා තියෙන්නේ![]()
කැ* වැඩ වලින් හම්බකරන් කනවා කියන්නේ මේවාට තමා.
http://marisiwada.blogspot.com/2011/12/blog-post_14.html
මේක මම ලියපු කතාවක්...මොකෙක්ද පරයෙක් උගේ වගේ දාලා තියෙන්නේ![]()