
ඒ දවස් වල මම ටිකක් කරුවලටත් බයයි
ඔවා ගැන හිත හිත ඔහොම එන ගමන් ඇතින් පේනවා සුදුපාට හෙවනැල්ලක් වගෙ මට මතක් උනෙම මෝහීනි
කොහොම හරි ඒ අර කෙල්ලො සෙට් එක එතන කෙල්ලො 5ක් හිටියා උනුත් දැක්කා මම් බයෙන් වගෙ ටිකක් ඇතින් ආව එක
උන්ගෙ ගේ ඉස්සරහම වගෙ ටිකක් ලයිට් එලිය තියෙනවා එක පාරට මට පිස්සු අයිඩියා එකක් ආවා මම බයික් එක පෙරලලා දාලා බයවෙලා වගෙ පොඩි සද්දෙකුත් දාගෙන ආපු පැත්තටම දිව්වා
අරුන් ටිකක් ටියුබ් ලයිට් වෙලා බලන් ඉදලා ආයෙ එකපාරටම ම්ටත් වඩා හයියෙන් කැගැහුවා 
මම නිකන් බබා වගෙ ඇහුවා ඔයාලා හොල්මන් නෙමෙයිද කියලා
සම්හරු හිනා උන ඒත් එකියෙක් දෙන්නෙක් මාව මරගෙන කන්න වගෙ බලන් ඉන්නවා
කෙල්ලොන්ගෙ සද්දෙට කීප දෙනෙක් පාරට ආවිල්ලා
දැන් නම් ඇත්තටම මමත් බය උනා කන්න වෙයි 
මම කියන්න හදන කොටම අර කෙල්ලො විස්තරෙ කිව්වා මමත් අතරින් පැන පැන කිව්ව කොල්ලෙක් නිසා හොදයි බැරි වෙලාවත් අංකල් වගෙ කෙනෙක් ආවා මොකද වෙනෙන් ඒ මනුස්සයට තොයිලයක් කරනන් වෙනවා බැරි වෙලාවත් හාර්ට් ඇටාක් කාරයෙක් ආවා නම් ඒ මනුස්සයා ඉවරයි නෙ(මම ඒක බැරාරුම් විදියට කිව්වෙ)
උන් කියනවා ඉස්සරගෙදර කඩෙන් බිස්කට් ගෙනියන්න ආවෙ කියලා
අංකල් ඇන්ටිට රිපොර්ට් කරන්න ගිය අතරෙ අරුන් මට ලෙඩෙ උන් දන්නවානෙ මම බොරු කලෙ කියලා හැබැයි උන් දන්නෙ නැ මම මුලින් බය උනෙ ඇත්තම කියලා
මම අර කෙල්ලොන්ට කිව්ව පුදුම වැඩෙ කියන්නෙ ඔය හොල්ම්න් ටිකක් කොල්ලෙක්ට බයඋනාමද කොහෙද කියලා පොඩි පොඩි ටෝක්ස් ටිකක් දැම්මා
පස්සෙ ඒ පැත්තෙ කතාව ගියා ඔය පාඩම් කරනන් ආපු කෙල්ලො ටිකට හොල්මන් කියලා හිතලා කොල්ලෙක් බය වෙලා කියලා
කොල්ල කවුද කියලා නම් දන්නෙ නැ
ඊට පස්සෙ ඔය එක කෙල්ලෙකුයි මායි අතරෙ පොඩි මෙව්ව එකක් ඇති වෙගෙන ආවා 4න් නම්බර් එක එහෙම හුවමාරු කරගන්න ඔන්න මෙන්න තිබියදි කීප විටක්ම් වැඩෙ අල උනා
කොහොමෙන් කොහොම හරි එක්සැම් ඉවර උනා ටික දවසකින් ආයෙ කෙල්ලො දකින්න ලැබුනෙ නැ අර ගෙදර කෙල්ලත් උන් එක්ක නිවාඩුවට ගිහිල්ල ලු
පස්සෙ ඉතින් මම වෙනදා වගෙ ආයෙ ආතල් එකෙ කල් ගෙවනවලු
yakoo minissunta unu wathura gahanne mona po**ayindaඅපේ උන් සෙට් එකක් මේ ලගදි කෙල්ලෝ වගේකට උණුවතුර ගහල
කකුල් වලට තමයි ගහල තියෙන්නේ

නෙදමකින්................ මහ පාහර හැත්තක්නෙ මේකෙ ඉන්නෙ...............






yakoo minissunta unu wathura gahanne mona po**ayinda![]()

එහෙම ගිනි උන නෙවෙයි බන් නෝමල් ගාන