මරිසි වැඩ..

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මේක නම් මරිසියක් නෙමෙයි නිකන් අද වෙච්ච පොඩි සිද්දියක් නිසා මතක් උන දෙයක් ලියන්නෙ:dull:

මෙහෙමයි මීට අවුරුදු 5-6කට කලින්(වෙන්න ඔනෙ)මතකයක් නැ A/L එක්සැම් වලට ඔන්න මෙන්න තිබියදි කස්ටිය විකාරෙන් පාඩම් කරනවා නෙ:baffled:
මගෙ යාලුවෙක්ගෙ ගෙවල් කිට්ටුව ඔන්න ඔහොම කෙල්ලො 4-5 දෙනෙක් රැට වැඩ(වැඩ කිව්වෙ පාඩම් කරනවා ලු):rofl:
ඔන්න මමත් අර යාලුවාගෙ ගෙදර ඉදලා ෆිල්ම් 2-3k බලලා එවා ඉවර නිසා රැ 9-30ට විතර ගෙදර ආවා:P ඒ දවස් වල මම ටිකක් කරුවලටත් බයයි:nerd:
පාරත් කරුවලයි ඇතින් ඇතින් ලයිට් තියෙන්නෙ වැඩිය වාහනත් නැ:angry:
අනිත් එක හොරර් ෆිල්ම් එකකුත් බලලා ඉන්නෙ:baffled: ඔවා ගැන හිත හිත ඔහොම එන ගමන් ඇතින් පේනවා සුදුපාට හෙවනැල්ලක් වගෙ මට මතක් උනෙම මෝහීනි:shocked:
මම ඒත් මගෙ පුස් සයිකලෙ පැදගෙන පාර දිගෙ ඉස්සරහට ආවා ලංවෙනකොට දැක්කෙ සුදු හෙවනැල්ල දැන් ලා නිල් පාට ,රෝශ පාට,කොල පාට වගෙ නයිට් ගවුම් කලිසම් ,කැලි වෙලා:sorry: කොහොම හරි ඒ අර කෙල්ලො සෙට් එක එතන කෙල්ලො 5ක් හිටියා උනුත් දැක්කා මම් බයෙන් වගෙ ටිකක් ඇතින් ආව එක:nerd: උන්ගෙ ගේ ඉස්සරහම වගෙ ටිකක් ලයිට් එලිය තියෙනවා එක පාරට මට පිස්සු අයිඩියා එකක් ආවා මම බයික් එක පෙරලලා දාලා බයවෙලා වගෙ පොඩි සද්දෙකුත් දාගෙන ආපු පැත්තටම දිව්වා :lol:අරුන් ටිකක් ටියුබ් ලයිට් වෙලා බලන් ඉදලා ආයෙ එකපාරටම ම්ටත් වඩා හයියෙන් කැගැහුවා :rofl:
මම ආපහු හැරිලා හොව් හොව් නවත්වන්න කිය කියා බයික් එක ලගට ආවා කෙල්ලො ටික එකාට එකා ගුලි ගැහිලා බලන් ඉන්නවා එකෙක්:love:
එකෙක් අහනවා ඇයි අයියා දිව්වෙ කියලා:rofl: මම නිකන් බබා වගෙ ඇහුවා ඔයාලා හොල්මන් නෙමෙයිද කියලා:lol:
අරුන් නිකන් අඩන්න වගෙ මූනට මූන බලාගත්තා කෙල්ලො ටික බලන් හිටපු විදියට මම එහෙමම එතන බිම වාඩිවෙලා හිනා වෙනවා :rofl: සම්හරු හිනා උන ඒත් එකියෙක් දෙන්නෙක් මාව මරගෙන කන්න වගෙ බලන් ඉන්නවා:oo: කෙල්ලොන්ගෙ සද්දෙට කීප දෙනෙක් පාරට ආවිල්ලා:baffled: දැන් නම් ඇත්තටම මමත් බය උනා කන්න වෙයි :(
ඒ ගෙදර අංකල් කාරයා මගෙ බයික් එක ලගට ඇවිල්ල එක කෙලින් කරලා අහනවා මොකො පුතා උනෙ කියලා:sorry: මම කියන්න හදන කොටම අර කෙල්ලො විස්තරෙ කිව්වා මමත් අතරින් පැන පැන කිව්ව කොල්ලෙක් නිසා හොදයි බැරි වෙලාවත් අංකල් වගෙ කෙනෙක් ආවා මොකද වෙනෙන් ඒ මනුස්සයට තොයිලයක් කරනන් වෙනවා බැරි වෙලාවත් හාර්ට් ඇටාක් කාරයෙක් ආවා නම් ඒ මනුස්සයා ඉවරයි නෙ(මම ඒක බැරාරුම් විදියට කිව්වෙ):yes:
අංකල් කාරයා අරුන් ටිකට හොදටම බැන්නා මේ වෙලාවෙ මොන මගුලක් කරනවද පාරට ඇවිල්ල පාඩම් කරන්වා නම් ගෙදර වෙලා පාඩම් කරපිය කියලා:( උන් කියනවා ඉස්සරගෙදර කඩෙන් බිස්කට් ගෙනියන්න ආවෙ කියලා:sorry: අංකල් ඇන්ටිට රිපොර්ට් කරන්න ගිය අතරෙ අරුන් මට ලෙඩෙ උන් දන්නවානෙ මම බොරු කලෙ කියලා හැබැයි උන් දන්නෙ නැ මම මුලින් බය උනෙ ඇත්තම කියලා:P මම අර කෙල්ලොන්ට කිව්ව පුදුම වැඩෙ කියන්නෙ ඔය හොල්ම්න් ටිකක් කොල්ලෙක්ට බයඋනාමද කොහෙද කියලා පොඩි පොඩි ටෝක්ස් ටිකක් දැම්මා;) පස්සෙ ඒ පැත්තෙ කතාව ගියා ඔය පාඩම් කරනන් ආපු කෙල්ලො ටිකට හොල්මන් කියලා හිතලා කොල්ලෙක් බය වෙලා කියලා:oo:කොල්ල කවුද කියලා නම් දන්නෙ නැ:P ඊට පස්සෙ ඔය එක කෙල්ලෙකුයි මායි අතරෙ පොඩි මෙව්ව එකක් ඇති වෙගෙන ආවා 4න් නම්බර් එක එහෙම හුවමාරු කරගන්න ඔන්න මෙන්න තිබියදි කීප විටක්ම් වැඩෙ අල උනා :( කොහොමෙන් කොහොම හරි එක්සැම් ඉවර උනා ටික දවසකින් ආයෙ කෙල්ලො දකින්න ලැබුනෙ නැ අර ගෙදර කෙල්ලත් උන් එක්ක නිවාඩුවට ගිහිල්ල ලු :dull:පස්සෙ ඉතින් මම වෙනදා වගෙ ආයෙ ආතල් එකෙ කල් ගෙවනවලු:cool:
 

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මේවට නොදාන බම්ප් කොස් කොටන්නද කිව්වලු....

    බම්ප් හොදේ..
     
    Last edited:
    Jun 14, 2012
    420
    47
    0
    අපෝ A/L කරනකොට එකෙක්ගේ කලිසම ඇතුලට ට සෝඩියම් කෑල්ලක් දාලා ගිනි විජ්ජුම්බරයක් උනා..!!
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    මම කෑල්ලක් කරා හෝමාගම පැත්තේ එත් ජීවිතේට දැකල තිබ්බේ නෑ. ෆෝන් එකෙන් විතරයි කතා කරේ. මම එයාගේ උපන්දිනේට කොහේ හරි යමු කිව්වා එදායින් පස්සේ ගෑනි ලොවෙත් නැ :D :D
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    lejjai appa

    issara man 9 wasaredi english missge period eka iwara una gman wash room ekata giya hemadama wage..... :shocked: :shocked: :shocked: :rofl: :rofl: :rofl: :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    yakoo minissunta unu wathura gahanne mona po**ayinda :growl:
    :no::no: එහෙම ගිනි උන නෙවෙයි බන් නෝමල් ගාන
    ආතල් එකට කරලා තියෙන්නේ අපේ එකෙක්ගේ ගෙදර ගිහින් පිහිදාගෙන
    දැන් අපේ එකෙක් එතන හිටපු එකියක් එක්ක බොක්කෙන් ලවු