ela
smaldeniya Well-known member Feb 18, 2007 3,615 484 83 පෘතුවියේ Nov 14, 2012 #62 මචන් මයික්‍රො වල තත්වෙ කොහොම වෙයිද දැන් ? 1000සී සී වාහන වැඩි කරාම කොහොමද බන් ඇක්සියො විට්ස් වැඩි වෙන්නෙ ? ( විට්ස් නම් 1000 තියෙනවා ඒත් ඇක්සියො එන්නෙ 1500 නේද ? )
මචන් මයික්‍රො වල තත්වෙ කොහොම වෙයිද දැන් ? 1000සී සී වාහන වැඩි කරාම කොහොමද බන් ඇක්සියො විට්ස් වැඩි වෙන්නෙ ? ( විට්ස් නම් 1000 තියෙනවා ඒත් ඇක්සියො එන්නෙ 1500 නේද ? )