මරුටි කාර් එකක් ලක්‍ෂ 5 1/2 කින් වැඩිවේ

RebelX

Member
Oct 7, 2012
858
161
0
සිහින පුරයේ
Apita ganta wenne me wage Racing Car thama!!! :( :shocked: :lol:

1_24_rc_remote_control_racing_car.jpg
 

G-Man

Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    අයියෝ ලබන මාසෙ විතර පොඩි කාර් එකක් ගන්න හිටියේ. ඇයි යකෝ අපිටම මෙහෙම වෙන්නෙ.​


    :(:(:(:(:(:(:growl::growl::growl::(:(:(:(:(:(:(

    පොඩ්ඩක් ඉවසල ඉදපං කොල්ලෝ රේසිං කාර් නැව එනකල් එකක් අඩුවට ගතහැකි.
    :P:P:P
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    එන්ජින් ධාරිතාව 1000cc වලට අඩුවෙන් තියෙන වාහන වල tax වැඩි නිසා දැන් අපේ එව්න් එන්ජින් ධාරිතාව1000cc වලට ඉහලින් තියෙන වාහන පාවිච්චි කරන්න පුරුදු වෙයි. මෙහෙම කරන එකෙන් වෙන්නේ තෙල් පිච්චෙන එක වැඩි වෙන එක විතරයි. වැඩි වැඩියෙන් තෙල් ආනයනය කරනකොට අපේ සල්ලි වැඩි වැඩියෙන් මේ රටෙන් එලියට යයි.
     
    Last edited:

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    wadi kal nam oya tax eken duwanna baha gov ekata....wadi wenna wadi wenna ...imports adu wenawa gov ekata revenue adu wenawa :P
    issarath oka thama une -__- wadi karala kela unama adu karanawa aith :P
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    ටැක්ස් ලක්ෂ 5 1/2ක් වැඩි වුනායින් පස්සේ මරුටියක මිල කීයක් විතර වෙයිද මචන් ?
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    හොඳ වෙලාවට අවුරුද්දකට විතර ඉස්සෙල්ල මම මරුටියක් ගත්තෙ
    අරගෙන මාස 6ක් යන්න ඉස්සෙල්ල ගනන් වැඩි වුනා. දැන් ආයිත් වැඩි වෙලා


    Sirawata , math ehemai.. dan nam mekama hadagena duwanawa :cool:

    malakada kanawa ne ban meka..
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ටැක්ස් ලක්ෂ 5 1/2ක් වැඩි වුනායින් පස්සේ මරුටියක මිල කීයක් විතර වෙයිද මචන් ?

    oya ganata maruti ganna P*** idan pissek wenna one
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    ඕන කොල්ලෙක් ටිකක් දියුනු වීගෙන එද්දි තමා බයික් එකක් හරි, පොඩි කාර් එකක් හරි ගන්නේ.
    ඉතින් උන්ට කෙලින එක හරිද බන්????
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    තවටික දවසකින් ලන්කාව හැමතැනම රේසින් කාර් තියෙයි නෙ ..ඕකට තමයි කොල්ලො කියන්නෙ අශ්චර් ය කියල :lol::lol::lol::lol::lol::lol:

    බේබිල පව්නෙ කාර් එකක් වත් ගන්න සල්ලි මදි ඇති .