ඉන්දියාවේ නිෂ්පාදනය කරන මෙන්න මේ කාර් ජාතියට මරුති කියන නම යොදලා තියෙන්නේ ඇයි ?
හින්දූන් අතර හනුමාන් දෙවියාව ප්‍රශ්න නිරාකරණය කරන්නෙක්, සටන්කාමියෙක්, භක්තිකවන්තයෙක්, සංගීතඥයෙක්, බුද්ධිමතෙක්, බ්‍රහ්මචාරියෙක්, පරාර්ථකාමියෙක් විදිහට සළකනවා. ඒ වගේමයි මල්ලව පොරකරුවන්ගේ දෙවියා, තාරුණ්‍යයේ දෙවියා සහ ගමනාගමනයේ දෙවියා විදිහටත් හනුමාන්ව සැළකෙනවා.
ඒ නිසා බොහෝ වෙලාවට මාර්ගාසන්නයේ හනුමාන් පිළිරූ ඉදි කරනවා. හනුමාන් ප්‍රවාහනයට අධිපති දෙවියා වගේම වායු දෙවියන්ගේ පුතා නිසා මරුති යන නම භාවිතා වෙන නිසා මේ සියල්ලම සැළකිල්ලට අරගෙන තමා ඉන්දියාවේ නිෂ්පාදනය කරන මෙන්න මේ කාර් ජාතියට මරුති කියන නම යොදලා තියෙන්නේ
ලිව්වේ Hasitha - ආගිය කථා

Last edited:
bump