මරුවා_සමඟ_මොහොතක්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යූ ටියුබ් එකේ දවසක් දැක්කා සිංහයො එක්ක සෙල්ලම් කරන බුවෙක්.. :sorry: ඒ යකාට කිසි ගාණක් නැහැ.. සිංහයන්ට ගාණකුත් නෑ..:lol:
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මම දන්නා විදිහට මුන් කොටි සිංහයෝ තරම් දරුණු සත්තු නෙවෙ . එහෙම කියල අහිංසකයි කියලා කියන්ඩත් බැ .

    rep++

    You must spread some Reputation around before giving it to Wolverine GTR again.:(:(

    Okun gana sure karanna baha bro:D