මුතුහෙට්ටිගමලා ගීතලා ගැන ගාල්ලේ මිනිස්සු පාර්ලිමේන්තු යවන්න තරම් මනාප දුන්නේ ඇයි කියලා ගාල්ලේ මිනිස්සුන්ගෙන්ම අහන්න ඕනි බං. උන් ඉල්ලන ආසන වල මොනවා හරි කරලා ඇති. නැත්තං නිකම්ම මිනිස්සු චන්දේ දෙන්නේ නෑනේ.
මිනිස්සුන්ට ඕනි තමන්ගේ වැඩ කරගන්න පුලුවන් උන් මිසක් රටක් ගැන හිතන්න නෙමේනේ. කන්න බඩු මිල අඩු වෙනවනම්. තෙල් මිල අඩු වෙනවනම්. පොදුවේ පක්ෂයකට චන්දේ දෙනවා. තමන්ගේ ආසනේට කරලා තියන වැඩ දිහා බලලා. තමන්ට උන ලාබ. එහෙම නැත්තං අපේක්ෂකයෙක් ගෙන් තමන්ට ලැබුන දේවල් බලලා චන්දේ දෙනවා.
රටට බුද්ධිමත්තු දාන්න උගත්තු දාන්න ගමේ මිනිස්සුන්ට ලොකු කල්පනාවක් නෑ. ඒ ගමේ මිනිස්සුන්ගේ ආකල්ප. රටේ පොදු ආකල්පෙට ගලපන්නත් බෑ.
බයියෝ ටොයියෝ කවුරුත් එහෙම තමයි.
මිනිස්සු පොදු හැගීමකින් රට ගැන හිතනවානම්
ඔය බයියෝ ටොයියෝ කාට උනත් ආගිය අතක් නැති වෙනවා. ජෙප්පෝ සෙට් එකම පාර්ලිමේන්තුවේ පිරෙනවා.