මචං මට දැනගන්න ඕන ඔන්ලයින් සල්ලි හොයන අයට කොහොමද මේක බලපාන්නෙ කියල? ඒ අය අහුවෙන්නෙ කොහොමද ආදායම් බදු වලට?
තව ඔය වෙන වෙන ආදායම් ගන්නෙ. අනං මනං බිස්නස් කරල ඒ වගේ අය අල්ලගන්නෙ කොහොමද?
බෑන්ක් අකවුන්ට් වල තියෙන බැලන්ස් චෙක් කරනවද ඒ කට්ටිය නැත්නම් මාසෙන් මාසෙට යන ට්‍රාන්සැක්ෂන් වලින් අල්ලගන්නවද?